software engineer

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,513
    113
    උබ සෙල්ෆ් ස්ටඩි කරලා ඉගනගත්ත දෙයක් කියපං

    වෙසක් කූඩුවක් සරුංගලයක් හැදුවෙත් යූටියුබ් එකෙන් නේ 😄
     
    Nerdie

    Active member
  • Apr 22, 2023
    87
    101
    33
    self study walin se kenek wenna puluwanda..? (mobile app hadanna)
    Kohe giyath anthimata self study thamai one karana knowledge eka denne. Resources hariyata araganna one. And degree eka self study karala ganna bane. Oya dekama one SE kenekta
     
    SusKumara

    Member
    May 14, 2023
    12
    22
    3
    self study walin se kenek wenna puluwanda..? (mobile app hadanna)
    මම කරේ එහෙම, තනියෙම ඉගෙනගෙන පොඩි රස්සාවක් හොයාගත්ත. ඊට පස්සේ කොලිෆිකේෂන් ඕන නිසා BCS කරා. අවුරුදු 1.5 න් BCS ඉවර කරගන්න පුළුවන්, ඩ්‍රිග්‍රි එකක් ගාණට පිලිගන්න සුදුසුකමක්.
    හැබැයැ අත්‍යවශ්‍ය තියරි මිස් වෙන්න ලොකු චාන්ස් එකක් තියෙනවා ඒ හින්දා එක ටෙක්නොලජියකට කොටු වෙන් නැතිව බේසික් තියරිටිකල් දේවල් හරියට ඉගෙන ගන්න.
    හැමදාම ඇන්ඩ්‍රොයිඩ් ඇප් තියෙන් නෑනේ, ඕවා රීප්ලේස් කරන්න තව මොනවා හරි ඒවි, ඒකට මූව් වෙන්න අමාරු වෙනවා බේසික් ටික හරියට වැටිලා නැත්නම්.
     
    dirtybutterfly

    Active member
  • Apr 30, 2021
    355
    244
    43
    I was joking 😁

    Puluwan, puluwan

    Habay 50% jobs walata paper qualifications illanawa. Eka thama awula.

    Nathnan wena awulak ne aththatama 👍👍

    Ube IT background eka kohomada
    A/L walata it kara , nvq level 4 cretificate ekak thiye , AL result enakam gedtta wela inne , privet uni yanna salli hoyaganna me maasa tike gemak gahanna kiyala beluwe loku ayye :(

    මම කරේ එහෙම, තනියෙම ඉගෙනගෙන පොඩි රස්සාවක් හොයාගත්ත. ඊට පස්සේ කොලිෆිකේෂන් ඕන නිසා BCS කරා. අවුරුදු 1.5 න් BCS ඉවර කරගන්න පුළුවන්, ඩ්‍රිග්‍රි එකක් ගාණට පිලිගන්න සුදුසුකමක්.
    හැබැයැ අත්‍යවශ්‍ය තියරි මිස් වෙන්න ලොකු චාන්ස් එකක් තියෙනවා ඒ හින්දා එක ටෙක්නොලජියකට කොටු වෙන් නැතිව බේසික් තියරිටිකල් දේවල් හරියට ඉගෙන ගන්න.
    හැමදාම ඇන්ඩ්‍රොයිඩ් ඇප් තියෙන් නෑනේ, ඕවා රීප්ලේස් කරන්න තව මොනවා හරි ඒවි, ඒකට මූව් වෙන්න අමාරු වෙනවා බේසික් ටික හරියට වැටිලා නැත්නම්.
    thank you bro !
    ------ Post added on May 25, 2023 at 7:42 PM
     
    • Like
    Reactions: kinkon