Software Engineering උබලගේන් ජොබ් එක ඇහුවම මොකක්ද බන් කියන්නේ ?

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,817
    13,636
    113
    🤍
    මේකේ බන් සබ් ජොබ්ස් ගොඩක් තියනවෙනේ

    මෙකේ සොෆ්ට්වෙයාර් ඉන්ජිනිය්‍රර් කිව්වම ගොඩක් උන් හිතන්නේ Standalone Software hadana එවුන් කියලා

    Webdeveloper
    Frontend developer
    Backend Developetr
    Fullstack developer
    Devops
    UIUX

    etc

    එතකොට මොකක්ද බන් අපි කියන්න ඕනේ?

    Freelancing karanawa kiuwahama un ahanwa mona company ekeda kiyalath monwd bn mewat dena uttara ubalaa?
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    කසාද බඳිනකොට රැකියාව අහනව බං අර කසාද සහතිකේ ලියන්න එතකොට ඒක සිංහලෙන් ලියනවනම් කොහොමද කියන්නෙ? :no:
     
    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,151
    3,099
    113
    Front end wage nam karanne freelance front end developer kiyapan
    WordPress wagenam karanne freelance PHP developer hari freelance WP developer hari kiyapan
     
    • Like
    • Love
    Reactions: GobbaSira and Psiko

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ගොඩක් වයසක කට්ටියට පැහැදිලි කරන්න අමාරුයි. ගැලවෙන්න ලේසිම ක්‍රමේ කොම්පියුටර් කැඩුනම හදන එක කරන්නේ කියලා.. හැබැයි දන්න එකෙක්ට එහෙම කියන්න එපා... ඊට පස්සේ උන් හැම ලබ්බම උස්සන් එනාඅ අනේ පුති හදලා දෙන්නකෝ කියලා
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    ගොඩක් වයසක කට්ටියට පැහැදිලි කරන්න අමාරුයි. ගැලවෙන්න ලේසිම ක්‍රමේ කොම්පියුටර් කැඩුනම හදන එක කරන්නේ කියලා.. හැබැයි දන්න එකෙක්ට එහෙම කියන්න එපා... ඊට පස්සේ උන් හැම ලබ්බම උස්සන් එනාඅ අනේ පුති හදලා දෙන්නකෝ කියලා
    මේක හරි. මගේ මොලේ කුරුවල් වෙනව ඉස්සර මොකක්ද කරන්නෙ කියල පැහැදිලි කරන්න ගියාම අපේ ගෙවල් පැත්තෙ උන්ට. පස්සෙ ගෑනි කීව ඔය කියන එකම කියල දාන්ඩ කියල ඉංග්‍රීසි නමම එහෙම කීවම ආ එහෙමද කියල එතනින් කතාව ඉවර වෙනව පස්සෙ. :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,551
    113
    ඕක වෙනස් අහන කෙනා අනුව.

    ගමේ අයට නන් computer එකේ වැඩ

    මම නම් කියන්න යන්නෙ නෑ ගොඩක් අය අහනවා මාව දැක්කහම ඔයා software engineer කෙනෙක් නේද කියලා.
    සමහර අයගේ නළලේ මතු වෙනවා SE කියල අකුරු දෙක ඔයාගෙත් එහෙම වෙලා එහෙනන්
    ------ Post added on Jun 17, 2024 at 11:06 AM
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,458
    36,387
    113
    මැදමහනුවර
    ඇවුවම කියන්නෙ සීනියර් සොෆ්ටයා ඉන්ජිනියර් කියලා
    1718602668323.gif
     
    • Like
    Reactions: Psiko and sami_boy

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මේකේ බන් සබ් ජොබ්ස් ගොඩක් තියනවෙනේ

    මෙකේ සොෆ්ට්වෙයාර් ඉන්ජිනිය්‍රර් කිව්වම ගොඩක් උන් හිතන්නේ Standalone Software hadana එවුන් කියලා

    Webdeveloper
    Frontend developer
    Backend Developetr
    Fullstack developer
    Devops
    UIUX

    etc

    එතකොට මොකක්ද බන් අපි කියන්න ඕනේ?

    Freelancing karanawa kiuwahama un ahanwa mona company ekeda kiyalath monwd bn mewat dena uttara ubalaa?
    Computer Operator
     
    • Like
    Reactions: Psiko

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,777
    28,155
    113
    සමහර අයගේ නළලේ මතු වෙනවා SE කියල අකුරු දෙක ඔයාගෙත් එහෙම වෙලා එහෙනන්
    ------ Post added on Jun 17, 2024 at 11:06 AM
    ඔව්. ඒ අස්සේ ඇස් ගිලා බැහැලා තට්ටේ පෑදිලා ලස්සන වෙලා ඉන්නේ. ❤️