Software Engineering උබලගේන් ජොබ් එක ඇහුවම මොකක්ද බන් කියන්නේ ?

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    හිතන එකාට උඹ කරන වැඩේ අදාල නන් ඒක විස්තර කරල කියපන්, උදාහරනෙකට ඉන්ටර්විව් එකකට ගිහිල්ල කියනකොට මොකක්ද කරන්නෙ කියල හරියට කියපන්, ටීම් එකේ එකෙක් ඇහුවොත් කියපන්, ඒ කන්ටෙක්ස්ට් එකේ උන්ට කියන එකත් තේරෙනව නෙ.
    අල්ලපු ගෙදර ඇන්ටි, බස් එකේ රැන්ඩම් හම්බුන ගල හේත්තු කරන අන්කල් වගේ උන්ට නිකම්ම අයි ටී කරනව කියපන්, වෙන විස්තර උන්ට අදාල නෑ
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    මේකේ බන් සබ් ජොබ්ස් ගොඩක් තියනවෙනේ

    මෙකේ සොෆ්ට්වෙයාර් ඉන්ජිනිය්‍රර් කිව්වම ගොඩක් උන් හිතන්නේ Standalone Software hadana එවුන් කියලා

    Webdeveloper
    Frontend developer
    Backend Developetr
    Fullstack developer
    Devops
    UIUX


    etc

    එතකොට මොකක්ද බන් අපි කියන්න ඕනේ?

    Freelancing karanawa kiuwahama un ahanwa mona company ekeda kiyalath monwd bn mewat dena uttara ubalaa?
    හොදට පිලිවෙලට ඇදලා , වැද්ගත් විදියට ඉදපන්. එට්ගකොට ඕව පැහැදිලි කරන්න ඕනේ වෙන්නෙ නෑ
     
    • Love
    Reactions: Psiko

    code_infinity

    Well-known member
  • Sep 20, 2023
    229
    265
    63
    තාම රස්සාවක් නෑ ගෙදරට වෙලා ඉන්නවා ඉතින්.

    අනේ එහෙමද පුතේ ඔහොම ඉදලා හරියන්නේ නෑනේ. අපේ පුතා නම් රජයේ රස්සාවක් කරනවා. මන් අපේ පුතාට කියලා බලන්නම්කෝ. එයා ලොකූ තැනකනේ ඉන්නේ.

    හා නැන්දේ.
     

    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    Software engineer කියද්දි ලැජ්ජාවක් දැනෙන්නේ නැද්ද උබලට? නියම ඉන්ජිනයර්ස්ලා ඕවට හිනා වෙනවා බන්.
    මොකද්ද බං වෙනස කියපන්කො නියම engineer & Software engineer :rofl:
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    ලංකාවේ ඉතින් communication shop එකේ type setting කරන අක්කගේ ඉදන් software engineer තමා
     
    • Haha
    Reactions: Mugen and Psiko

    NAdee56

    Well-known member
  • Feb 24, 2009
    582
    310
    63
    anywhere
    කිරියේ ඉන්න කිරිමයිලා මැනුවල් වලින් ට්‍රයල් පෙනන්ගන්න බැරුව මේකේ ලොරි ටෝක් දෙන එකාගේ වගේ පරම්පරාවේ එකෙක් නිසා IT කියල කියන්න දෙපාරක් හිතන්න වෙලා තියෙන්නේ අවුරුදු 50න් උඩ මිනිස්සුන්ට. එක මනුස්සයෙක්ට කරන රස්සාව මොකක්ද කියල ඇහුවම ඒ මිනිහට තේරෙන්නේ නැති නිසා IT කීවා. උගේ යාලුවෝ කියනවලු IT කියන්නේ හොර සල්ලි අච්චු ගහන එකයි කුඩු බිස්නස් කරන එකයි ලු. මන් කිව උඹේ යාලුවෝ ම රටේ ඉපදුන නිසා තම මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ කියල. Blockchain Engineer පොස්ට් එකක් company එකෙන් දුන්න කියල මොන කරන්නද බන්
     
    • Like
    Reactions: Psiko

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,559
    9,048
    113
    Software engineer කියද්දි ලැජ්ජාවක් දැනෙන්නේ නැද්ද උබලට? නියම ඉන්ජිනයර්ස්ලා ඕවට හිනා වෙනවා බන්.
    lake pankawe ne degree eken engineer maninne :sneaky: oya engineer kenekgei IT intern giya ekekkge salary ekata wada hambenwa :sneaky:
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,271
    15,365
    113
    මම නම් කියන්න යන්නෙ නෑ ගොඩක් අය අහනවා මාව දැක්කහම ඔයා software engineer කෙනෙක් නේද කියලා.
    Tired Rick And Morty GIF


    උබ මේ වගේද කොයි වෙලේ බැලුවත්? එහෙනම් SE තමයි. :love:

    Software engineer කියද්දි ලැජ්ජාවක් දැනෙන්නේ නැද්ද උබලට? නියම ඉන්ජිනයර්ස්ලා ඕවට හිනා වෙනවා බන්.
    Elon Musk ටත් ලැජ්ජ හිතෙනවා ඇති ඌත් ලංකාවේ ඉන්ජිනෙරු සංගමේ නෑනේ.
    ------ Post added on Jun 17, 2024 at 4:38 PM
     
    • Like
    • Dislike
    Reactions: Psiko and J Starlin

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,107
    113
    Software engineer කියද්දි ලැජ්ජාවක් දැනෙන්නේ නැද්ද උබලට? නියම ඉන්ජිනයර්ස්ලා ඕවට හිනා වෙනවා බන්.
    ඔව් බං Civil එහෙම කරලා පාස් අවුට් වෙච්ච "නියම ඉන්ජිනියර්ස්ලා" Uber/pickme hire නැති වෙලාවට pickme park වල එහෙම සෙට් උනාම ඕව කියලා මතක් කරලා හිනා වෙනවලු පැලෙන්න 🤣
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,772
    1
    51,659
    113
    ප*යාගල
    sorry.com
    මම නම් කියන්න යන්නෙ නෑ ගොඩක් අය අහනවා මාව දැක්කහම ඔයා software engineer කෙනෙක් නේද කියලා.
    ගෑනු ලමයි අහන්නෙ නැද්ද

    කසාද බඳිනකොට රැකියාව අහනව බං අර කසාද සහතිකේ ලියන්න එතකොට ඒක සිංහලෙන් ලියනවනම් කොහොමද කියන්නෙ? :no:
    ඕකුන් බනිනව රස්සාවල් නොකරන උන්ට. අපෙ ගෙවල් වල පොඩි කැරියෙක් කෙල්ලෙක් බදින්න අරන් ගිහින් ඌට රස්සාවක් නෑ. ගු යන්න බැනල තමයි අත්සන් කරල තියෙන්නෙ.
    ------ Post added on Jun 18, 2024 at 3:40 AM