ethkot un ubata job hoyala denna enawaneSamahara nadayonta mukuth na gedarata wela innawa kiwwama maara sathutak unta enne
ethkot un ubata job hoyala denna enawaneSamahara nadayonta mukuth na gedarata wela innawa kiwwama maara sathutak unta enne
හොදට පිලිවෙලට ඇදලා , වැද්ගත් විදියට ඉදපන්. එට්ගකොට ඕව පැහැදිලි කරන්න ඕනේ වෙන්නෙ නෑමේකේ බන් සබ් ජොබ්ස් ගොඩක් තියනවෙනේ
මෙකේ සොෆ්ට්වෙයාර් ඉන්ජිනිය්‍රර් කිව්වම ගොඩක් උන් හිතන්නේ Standalone Software hadana එවුන් කියලා
Webdeveloper
Frontend developer
Backend Developetr
Fullstack developer
Devops
UIUX
etc
එතකොට මොකක්ද බන් අපි කියන්න ඕනේ?
Freelancing karanawa kiuwahama un ahanwa mona company ekeda kiyalath monwd bn mewat dena uttara ubalaa?
ow ow ita passe unge duwala puthalage achievements kiyonawa.. un dannawanam api hamba karana hati waha kanawaethkot un ubata job hoyala denna enawane
මොකද්ද බං වෙනස කියපන්කො නියම engineer & Software engineerSoftware engineer කියද්දි ලැජ්ජාවක් දැනෙන්නේ නැද්ද උබලට? නියම ඉන්ජිනයර්ස්ලා ඕවට හිනා වෙනවා බන්.

lake pankawe ne degree eken engineer maninneSoftware engineer කියද්දි ලැජ්ජාවක් දැනෙන්නේ නැද්ද උබලට? නියම ඉන්ජිනයර්ස්ලා ඕවට හිනා වෙනවා බන්.
මම නම් කියන්න යන්නෙ නෑ ගොඩක් අය අහනවා මාව දැක්කහම ඔයා software engineer කෙනෙක් නේද කියලා.

Elon Musk ටත් ලැජ්ජ හිතෙනවා ඇති ඌත් ලංකාවේ ඉන්ජිනෙරු සංගමේ නෑනේ.Software engineer කියද්දි ලැජ්ජාවක් දැනෙන්නේ නැද්ද උබලට? නියම ඉන්ජිනයර්ස්ලා ඕවට හිනා වෙනවා බන්.
ඔව් බං Civil එහෙම කරලා පාස් අවුට් වෙච්ච "නියම ඉන්ජිනියර්ස්ලා" Uber/pickme hire නැති වෙලාවට pickme park වල එහෙම සෙට් උනාම ඕව කියලා මතක් කරලා හිනා වෙනවලු පැලෙන්නSoftware engineer කියද්දි ලැජ්ජාවක් දැනෙන්නේ නැද්ද උබලට? නියම ඉන්ජිනයර්ස්ලා ඕවට හිනා වෙනවා බන්.
ගෑනු ලමයි අහන්නෙ නැද්දමම නම් කියන්න යන්නෙ නෑ ගොඩක් අය අහනවා මාව දැක්කහම ඔයා software engineer කෙනෙක් නේද කියලා.
ඕකුන් බනිනව රස්සාවල් නොකරන උන්ට. අපෙ ගෙවල් වල පොඩි කැරියෙක් කෙල්ලෙක් බදින්න අරන් ගිහින් ඌට රස්සාවක් නෑ. ගු යන්න බැනල තමයි අත්සන් කරල තියෙන්නෙ.කසාද බඳිනකොට රැකියාව අහනව බං අර කසාද සහතිකේ ලියන්න එතකොට ඒක සිංහලෙන් ලියනවනම් කොහොමද කියන්නෙ?![]()