software engineering ගැන ඇත්තද මේ කාතාව

elakolla128

Member
Sep 6, 2014
80
28
0
software engineering ගැන ඇත්තද මේ කාතාව

මම ඊයේ software engineering digree registar එකට උනා ගොඩක් ප්‍රසිද්ද තැනක.එතන හිටපු lecturer lady කෙනෙක් කියුවා දැන් හැමෝම software engineering කරන හන්දා තරගයක් තියනවලු ජොබ් ගන්න.ඉතින් දැන් මේක කරන එක වැඩක් නැද්ද?:baffled:
 
DjAdmin

Member
Mar 1, 2012
805
156
0
oya salli dila ganna degree walata kohomat job ne ban aparade nikan salli nasthi kranne natiwa hitapan
 
isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    තරගයක් නැති field එකක් කියපන්කො ඉස්සල්ලම

    දැන් කාලේ පොල් කැඩුවත් එතනත් තරගේ ඒක නිසා අනික් බහුතරයට වඩා හොදින් කරලා ඉස්සරහට යන්න බලාපොරොත්තුවක් නැත්තම් මොකුත් නොකර ගෙදරට වෙලා ඉන්න එක විතරයි කරන්න තියෙන්නේ :yes:
     
    elakolla128

    Member
    Sep 6, 2014
    80
    28
    0
    එක අහල ගෙදර අය කරන්න එපා කියන්ව එකයි.මන් self studies කරල pro lang ඉගෙන තියන එකේ එවගෙන් වැඩක් ගනත් කියල තමා SE apply කරේ
     
    • Like
    Reactions: ^Buddhika^

    hussainanver52

    Active member
  • Aug 18, 2012
    292
    111
    43
    baya nathuwa karapan
    ubata kepa krirmak karala karanna wei. Jobs denna aniwa degree ekak balanawa. Eita passe ube weda anuwa thama future eka
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එක අහල ගෙදර අය කරන්න එපා කියන්ව එකයි.මන් self studies කරල pro lang ඉගෙන තියන එකේ එවගෙන් වැඩක් ගනත් කියල තමා SE apply කරේ

    උබට හොදටම පුළුවන් උබ ආසම දේ කරපන්.......කරන්නන් වාලේ මොනවා කරත් වැඩක් වෙන්නේ නැහැ :)
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    තරඟයක් තියෙන එක හොඳයි නේ එතකොට වැඩකාරයට වැඩි සැලරි එකකට ජොබකට යන්න පුලුවන්..ජොබ් නෑ කියුව නම් තමා අවුල..අනික කැමැත්ත නැතිව කරන්න එපා..ඒක මලම කරුමයක් වෙනවා...
     
    EK_DOGA

    Member
    Feb 27, 2014
    578
    15
    0
    oya salli dila ganna degree walata kohomat job ne ban aparade nikan salli nasthi kranne natiwa hitapan

    salli nathuwa free denea thenak kiyahanko software engineering degree akak?? mata Z aka madi unta UCSC yanna?? private kala mama free dena thenak dannawa nam kiyapanko aye karanawa mama degree akak
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    උබට හොදටම පුළුවන් උබ ආසම දේ කරපන්.......කරන්නන් වාලේ මොනවා කරත් වැඩක් වෙන්නේ නැහැ :)

    :yes::yes::yes:
    Joker_clap.gif
     
    roxter

    Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    salli nathuwa free denea thenak kiyahanko software engineering degree akak?? mata Z aka madi unta UCSC yanna?? private kala mama free dena thenak dannawa nam kiyapanko aye karanawa mama degree akak

    me sare idan Kalaniya campus eken software engi degree ekak start karanawa.:rolleyes:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    oya salli dila ganna degree walata kohomat job ne ban aparade nikan salli nasthi kranne natiwa hitapan
    අනේ බන් නිකන් ගොන් කතා නොකිය ඉදපන්. ඇයි එතකොට aat, CIMA කරන එවුන් ට ඒ class වල පිනට වෙන්න ඇති උගන්නනෙන් නේද ? එතකොට CIMA qualified කස්ටිය company වල management level වල ඉන්නේ පිනට වැඩ කරන නිසා වෙන්න ඇති නේද :rofl:
     
    Jul 3, 2012
    1,394
    116
    0
    තරගයක් නැති field එකක් කියපන්කො ඉස්සල්ලම

    දැන් කාලේ පොල් කැඩුවත් එතනත් තරගේ ඒක නිසා අනික් බහුතරයට වඩා හොදින් කරලා ඉස්සරහට යන්න බලාපොරොත්තුවක් නැත්තම් මොකුත් නොකර ගෙදරට වෙලා ඉන්න එක විතරයි කරන්න තියෙන්නේ :yes:

    Ow ban ape malli kenek Automobile Engineering Diploma (NVQ 6) ekak karala man wa training daganna thenak hoyagannath hena gemak denna wuna
    :yes: