kiriyeth innawa supiri SSE kenek (SSE kiyala eyamai kiyanne)
a wage ewun hitiyan SE field kohomaht dead thamai
kawuda kiyana danno danithi
a wage ewun hitiyan SE field kohomaht dead thamai
kawuda kiyana danno danithi
උදාව්..
අපි මොකද කරන්නෙ? Internship එකක් හොයාගන්නත් පට්ට ගේමක් දෙන්න ඕනේ.
IoT බලන්නද නැත්තන් AI? එහෙමත් නැත්තන් Game development specific වෙන්නද? එහෙමත් නැත්තන් හොටෙල් එකකට හරි ගාමන්ට් එකකටහරි යන්නද? පොඩි කාලයකට තියන හයිප් එකක් විතරක් වෙයිද?
Business Analyst job role එක වගේ?
------ Post added on Mar 13, 2024 at 11:35 PM
මචන් devops වලටත් කෙල වෙයිද AI නිසා. ජොබ් නැතිවෙයිද?QA නන් automation පුරුදු වෙන්නම වෙනවා. QA සෙට් වෙලා තියෙන්නේ dev බැරි නිසා නන් ටිකක් අමාරු වෙයි මුලදී
Im comingFuck devin. im choosing farming.
framework experts ල ඉන්නේ software engineerla නෑ තමා .
Frontend software engineer කියල reactjs කියල දීල එළියට දානවා එක්කෝ laravel හරි spring boot හරි කියල දීල backend developer කියල එළියට දානවා.
ජොබ් නෑ කිව්වට අපිට vacancy වලට ගන්න උනුත් නෑ.![]()
Me too mittoIm coming
නෑ. ඒක නම් පට්ට අමාරු වෙයි. මමත් දැන් Devops පුරුදු වෙනව. devops/devsecops බේරෙයි ඉස්සරහටමචන් devops වලටත් කෙල වෙයිද AI නිසා. ජොබ් නැතිවෙයිද?
මොකකටවත් කෙල වෙන්නේ නෑ. කළින්ට වඩා දැන් කරන වැඩ ලේසි වෙනවා සහ අලුතෙන් අලුත් වැඩ හේදිලා ඒව කරගන්න අමාරු වෙනවා.මචන් devops වලටත් කෙල වෙයිද AI නිසා. ජොබ් නැතිවෙයිද?
කියන්නත් බෑ ඉතින් මම දන්න බලු නැට්ටෙක් ඉන්නවා මෝබයිල් ඇප් හදනමට නන් හිතෙන්නෙ නෑ, මිනිස් SEල replace වෙයි කියල කවදාවත් ( yet )
හැබැයි අපේ රෝල් එකෙ task wise ලොකු වෙනසක් වෙයි
උදාහරන විදියට මෙතනම බලහන් මූ කරන එක
මෙතන මනුස්සයෙක් කතා කරන්නෙ AI එකට
AI to AI නෙවෙ ( yet )
human requirment එක machine එකට තේරෙන බාසාවෙන් ලියන්න AI වලට බෑ බන් ( yet )
එතකන් Human SE ජොබ් තියෙයි
දැන් අපෙ කස්ටෙක් ඉන්නව රොබට් කියල in UK
එ හුට්ට ඉල්ලන සමහර දේවල් ලන්කාවෙ ඉන්නෙ අපිට තියා, එහෙ ඉන්න උගෙ ගෑනිටවත් තේරෙන්නෙ නෑ
ඒ වගෙ එව මැශින් එකට ෆීඩ් කරන්න එකෙක් ඉන්න ඕන, ඒ රෝල් එක තමයි ඉස්සරහට SE ට කරන්න වෙන්නෙ
මේවට හූමිටි තියන උනුත් ඒ ජාතියේම වෙන්න ඇති
uber development nawttuwd mittoනෑ. ඒක නම් පට්ට අමාරු වෙයි. මමත් දැන් Devops පුරුදු වෙනව. devops/devsecops බේරෙයි ඉස්සරහට
godak durata programming one dan "devops" kiyana untath. anthimata unuth karanne infra manage karanda services liyana ekaමොකකටවත් කෙල වෙන්නේ නෑ. කළින්ට වඩා දැන් කරන වැඩ ලේසි වෙනවා සහ අලුතෙන් අලුත් වැඩ හේදිලා ඒව කරගන්න අමාරු වෙනවා.
Dev replace වෙනවන්ම් ops අහන්න දෙයක් නෑ බන් replace වෙනවා...treaform file එකක් ලියන්න,jenkin file එකක් ලියන්න ගේමක් නෑ ai වලටත්,ඒත් මම නම් කියන්නේ ජොබ් replace වෙයි නැති වෙන් නෑ...නෑ. ඒක නම් පට්ට අමාරු වෙයි. මමත් දැන් Devops පුරුදු වෙනව. devops/devsecops බේරෙයි ඉස්සරහට