Software engineering is dead ...

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,328
    113
    98
    හෝමාගම
    උදාව්..
    අපි මොකද කරන්නෙ? Internship එකක් හොයාගන්නත් පට්ට ගේමක් දෙන්න ඕනේ.
    IoT බලන්නද නැත්තන් AI? එහෙමත් නැත්තන් Game development specific වෙන්නද? එහෙමත් නැත්තන් හොටෙල් එකකට හරි ගාමන්ට් එකකටහරි යන්නද? පොඩි කාලයකට තියන හයිප් එකක් විතරක් වෙයිද?


    Business Analyst job role එක වගේ?
    ------ Post added on Mar 13, 2024 at 11:35 PM



    දැනට වෙනසක් කරන්න එපා ඉතින්

    අනික IT කරනව නන්, මාස 6කින් එක framework එහෙක ඉදල තව framework එහෙකට යන්නත්
    අවුරුද්දෙන් එක career path වෙනස් කරන්නත් හැකියාව හදාගෙන එන්න
    මෙව්ව 8-5 වැඩට ගිහින් ඇවීල්ල , අමතක කරල ගෙදරට වෙලා ඉන්න පුලුවන් ජාතියෙ එව නෙවෙ, ( මුල් කාලෙ )

    මුලින්ම AI ඇඩොප්ට් කරගෙන්නෙ මොන කම්පැනිද, කොහොමද
    උන් එව කරන්නෙ කාව ර්ප්ලෙස් කරන්නද, එතකොට අලුතෙන් හැදෙන Roles මොනවද කියල බලන් ඉන්න වෙනව
    ඉදල ඒ ජාතියට හැඩගැහෙන්න තමා වෙන්නෙ
     
    Last edited:

    DevOps_Boy

    Active member
  • Jul 28, 2023
    238
    120
    43
    QA නන් automation පුරුදු වෙන්නම වෙනවා. QA සෙට් වෙලා තියෙන්නේ dev බැරි නිසා නන් ටිකක් අමාරු වෙයි මුලදී
    මචන් devops වලටත් කෙල වෙයිද AI නිසා. ජොබ් නැතිවෙයිද?
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,350
    13,952
    113
    framework experts ල ඉන්නේ software engineerla නෑ තමා .

    Frontend software engineer කියල reactjs කියල දීල එළියට දානවා එක්කෝ laravel හරි spring boot හරි කියල දීල backend developer කියල එළියට දානවා.

    ජොබ් නෑ කිව්වට අපිට vacancy වලට ගන්න උනුත් නෑ. 🤷

    මේවට හූමිටි තියන උනුත් ඒ ජාතියේම වෙන්න ඇති
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,721
    1
    49,733
    113
    ප*යාගල
    sorry.com
    මචන් devops වලටත් කෙල වෙයිද AI නිසා. ජොබ් නැතිවෙයිද?
    නෑ. ඒක නම් පට්ට අමාරු වෙයි. මමත් දැන් Devops පුරුදු වෙනව. devops/devsecops බේරෙයි ඉස්සරහට
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,823
    8
    35,324
    113
    FYI. Just note the EK post below which I made on 17 April 2021....

    "Less than a decade to go for things will change a lot. There will be no need for small scale programming. AI will eventually minimise the need for programmers. Low coding will be required. AI will probably never replace programmers.
    Programmers will be still needed to develop these systems, debugging and testing etc. The demand will probably be less. Programming will not become an exclusive human task. A sort of symbiotic relationship might happen."
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,465
    98,404
    113
    මචන් devops වලටත් කෙල වෙයිද AI නිසා. ජොබ් නැතිවෙයිද?
    මොකකටවත් කෙල වෙන්නේ නෑ. කළින්ට වඩා දැන් කරන වැඩ ලේසි වෙනවා සහ අලුතෙන් අලුත් වැඩ හේදිලා ඒව කරගන්න අමාරු වෙනවා.
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,589
    9,229
    113
    SE nam 100 thibaa jobs 10kata adu wena line ekake thiyanne issarahata

    rallata nam karala therumak ma na

    aniwa jobs nathuwa inna wenne

    danatama intern hoyannath ba 2000n passe unta
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,465
    98,404
    113
    මට නන් හිතෙන්නෙ නෑ, මිනිස් SEල replace වෙයි කියල කවදාවත් ( yet )
    හැබැයි අපේ රෝල් එකෙ task wise ලොකු වෙනසක් වෙයි

    උදාහරන විදියට මෙතනම බලහන් මූ කරන එක

    මෙතන මනුස්සයෙක් කතා කරන්නෙ AI එකට
    AI to AI නෙවෙ ( yet )

    human requirment එක machine එකට තේරෙන බාසාවෙන් ලියන්න AI වලට බෑ බන් ( yet )
    එතකන් Human SE ජොබ් තියෙයි

    දැන් අපෙ කස්ටෙක් ඉන්නව රොබට් කියල in UK
    එ හුට්ට ඉල්ලන සමහර දේවල් ලන්කාවෙ ඉන්නෙ අපිට තියා, එහෙ ඉන්න උගෙ ගෑනිටවත් තේරෙන්නෙ නෑ
    ඒ වගෙ එව මැශින් එකට ෆීඩ් කරන්න එකෙක් ඉන්න ඕන, ඒ රෝල් එක තමයි ඉස්සරහට SE ට කරන්න වෙන්නෙ
    කියන්නත් බෑ ඉතින් මම දන්න බලු නැට්ටෙක් ඉන්නවා මෝබයිල් ඇප් හදන

    මේවට හූමිටි තියන උනුත් ඒ ජාතියේම වෙන්න ඇති
    😁😁
    ------ Post added on Mar 14, 2024 at 7:14 AM
     

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,408
    3,776
    113
    out of fucked up land
    මොකකටවත් කෙල වෙන්නේ නෑ. කළින්ට වඩා දැන් කරන වැඩ ලේසි වෙනවා සහ අලුතෙන් අලුත් වැඩ හේදිලා ඒව කරගන්න අමාරු වෙනවා.
    godak durata programming one dan "devops" kiyana untath. anthimata unuth karanne infra manage karanda services liyana eka
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,915
    14,315
    113
    වැලිවේරිය
    නෑ. ඒක නම් පට්ට අමාරු වෙයි. මමත් දැන් Devops පුරුදු වෙනව. devops/devsecops බේරෙයි ඉස්සරහට
    Dev replace වෙනවන්ම් ops අහන්න දෙයක් නෑ බන් replace වෙනවා...treaform file එකක් ලියන්න,jenkin file එකක් ලියන්න ගේමක් නෑ ai වලටත්,ඒත් මම නම් කියන්නේ ජොබ් replace වෙයි නැති වෙන් නෑ...
     
    • Love
    Reactions: Nidarshana_k

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,628
    11,620
    113
    ado patta, human un okkoma replace karanna puluwan nam eka oluwata loku sahanayak..