මට UAE Software Enginnering Jobs ගැන දන්න කෙනෙක් කියල දෙනවද අපි කොහොමද job හොයාගන්නේ, අපි කොහොමද apply කරන්න ඕන සහ සියලුම විස්තර ලොකු උදව්වක් මචන්ලා මට ලංකාවේ වැඩ කල්ලා එපාවෙලා ඉන්නේ මම අහල තියන විදියට Salary එහෙම ගොඩක් හොදයිලු ඒක ඇත්තද වියදම කොහොමද වගේ විස්තර ටිකක් කියල දෙන්න පුලුවන් නම් ලොකු උදව්වක්
buyp