Software Engineering Jobs @ UAE

SinhaRuba

Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    මට UAE Software Enginnering Jobs ගැන දන්න කෙනෙක් කියල දෙනවද අපි කොහොමද job හොයාගන්නේ, අපි කොහොමද apply කරන්න ඕන සහ සියලුම විස්තර ලොකු උදව්වක් මචන්ලා මට ලංකාවේ වැඩ කල්ලා එපාවෙලා ඉන්නේ මම හල තියන විදියට Salary එහෙම ගොඩක් හොදයිලු ඒක ඇත්තද වියදම කොහොමද වගේ විස්තර ටිකක් කියල දෙන්න පුලුවන් නම් ලොකු උදව්වක්
     
    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    Ai lankawe wada karala epa wela thiyenne?

    මේ field එකේ දිගටම වැඩ කරන්න මම කැමති නෑ බං කීයක් හරි හොයාගෙන වෙන පැත්තකට මාරු වෙන්න ඕන ඒක කරන්න ලංකාවෙන් යන්න වෙනවා මෙහේ ලැබෙන පඩියෙන් ඉතුරු කර ගන්නවා කියන්නේ අමාරු වැඩක් :(
     
    rclakmal

    Active member
  • May 8, 2008
    698
    183
    43
    In a galaxy far far away
    Heard companies like Mubasher (Direct FN) offers positions in UAE. But those are offered to their internal team members.

    Don't know about any direct ways of applying to jobs at UAE. Of-course you can try through internet. But we all, it doesn't work most of the times and some internet offers can be fake as well.

    Hope someone will help you with more specific details.
     
    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    Heard companies like Mubasher (Direct FN) offers positions in UAE. But those are offered to their internal team members.

    Don't know about any direct ways of applying to jobs at UAE. Of-course you can try through internet. But we all, it doesn't work most of the times and some internet offers can be fake as well.

    Hope someone will help you with more specific details.

    yah thats true machoo there are lot of fake web sites.