cmjd kiyanne eke theruma mokakde? panadure IJSE eke course hodaide?
T tharakasanda66 Member Sep 5, 2014 5 0 0 Sep 6, 2014 #1 cmjd kiyanne eke theruma mokakde? panadure IJSE eke course hodaide?
DooA Well-known member Jun 22, 2011 5,202 773 113 ආගිය අතක් නැත Sep 6, 2014 #2 දැන් හැම එකාම IT නේ. අනේ මන්ද. ඒ උනාට වැඩක් කර ගන්න පුළුවන් උන් දහයෙන් එකක්වත් නැ. උබත් ඔය එක එක course කරලා වලේ වැටෙන්නේ නැතුව. හොද වැදගත් එකක් කරලා වැඩ කරන්න ඉගෙන ගනින්. exam pass වෙන්න course කරන්නේ නැතුව
දැන් හැම එකාම IT නේ. අනේ මන්ද. ඒ උනාට වැඩක් කර ගන්න පුළුවන් උන් දහයෙන් එකක්වත් නැ. උබත් ඔය එක එක course කරලා වලේ වැටෙන්නේ නැතුව. හොද වැදගත් එකක් කරලා වැඩ කරන්න ඉගෙන ගනින්. exam pass වෙන්න course කරන්නේ නැතුව
Dilshankgc Member Jan 28, 2013 969 164 0 Sep 6, 2014 #3 tharakasanda66 said: cmjd kiyanne eke theruma mokakde? panadure IJSE eke course hodaide? Click to expand... ඔය ගුබ්බැයම් වල මගුල් නොකර කරනවා නම් හොඳ තැනක කරපන්. එහෙම නැත්තම් Self study කරපන්
tharakasanda66 said: cmjd kiyanne eke theruma mokakde? panadure IJSE eke course hodaide? Click to expand... ඔය ගුබ්බැයම් වල මගුල් නොකර කරනවා නම් හොඳ තැනක කරපන්. එහෙම නැත්තම් Self study කරපන්