Software Engineering

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    දැන් හැම එකාම IT නේ. අනේ මන්ද. ඒ උනාට වැඩක් කර ගන්න පුළුවන් උන් දහයෙන් එකක්වත් නැ. උබත් ඔය එක එක course කරලා වලේ වැටෙන්නේ නැතුව. හොද වැදගත් එකක් කරලා වැඩ කරන්න ඉගෙන ගනින්. exam pass වෙන්න course කරන්නේ නැතුව
     

    Dilshankgc

    Member
    Jan 28, 2013
    969
    164
    0
    cmjd kiyanne eke theruma mokakde? panadure IJSE eke course hodaide?

    ඔය ගුබ්බැයම් වල මගුල් නොකර කරනවා නම් හොඳ තැනක කරපන්. එහෙම නැත්තම් Self study කරපන්