Software engineering filed එකේ ඉන්න අයගෙ
✓ Qualifications
✓ Starting salary
✓ 2022 වෙනකම් Experience කාලය
✓ 2022 දී salary එක
දාගෙන යන්
✓ Qualifications
✓ Starting salary
✓ 2022 වෙනකම් Experience කාලය
✓ 2022 දී salary එක
දාගෙන යන්
With 12 years of experience as SE you getting Rs 150,000 per month ?? USD150,000 per annum?✓ Qualifications :
✓ Starting salary: 6780
✓ 2022 වෙනකම් Experience කාලය : 12
✓ 2022 දී salary එක: 150,000
12 Years as SE?With 12 years of experience as SE you getting Rs 150,000 per month ?? USD150,000 per annum?
------ Post added on Jul 16, 2022 at 3:02 AM12 Years as SE?
12 Years thiyan SE innawada ban?// 2022 වෙනකම් Experience කාලය : 12 ??
2022 දී salary එක: 150,000 ??
// 2022 වෙනකම් Experience කාලය : 12 ??
2022 දී salary එක: 150,000 ??
------ Post added on Jul 16, 2022 at 3:02 AM
Ah... Cause in company I worked they gave 200,000-250,000 for SEs with 0-1 year experience. (of course dollar pegged)12 Years thiyan SE innawada ban?
joke ekak kale
හෙන අඩුයි නෙ බන් ලංකාවෙ ඉන්නකොට✓ Qualifications - SCJP, SCWCD, BSc in Computing, MSc in IT
✓ Starting salary - Rs.9000 per month (hSenid- 2010 Sri Lanka) - final year of the degree
✓ Starting salary - Rs.32000 per month (Inforcraft - 2012 Sri Lanka) - with degree
✓ 2022 වෙනකම් Experience කාලය - 10 years
✓ 2019 දී salary එක (NZ enna kalin) - Rs. 158,000 per month (Sri Lanka)
✓ 2022 දී salary එක - NZ$ 125,000 per annum - New Zealand - with MSc
✓ Qualifications :
✓ Starting salary: 6780
✓ 2022 වෙනකම් Experience කාලය : 12
✓ 2022 දී salary එක:150,000
✓ Qualifications : Undergraduate (0 years)
✓ Starting salary: 15000
✓ 2022 වෙනකම් Experience කාලය : 0
✓ 2022 දී salary එක: 15000 + Pegging bonus (intern)
✓ Qualifications - SCJP, SCWCD, BSc in Computing, MSc in IT
✓ Starting salary - Rs.9000 per month (hSenid- 2010 Sri Lanka) - final year of the degree
✓ Starting salary - Rs.32000 per month (Inforcraft - 2012 Sri Lanka) - with degree
✓ 2022 වෙනකම් Experience කාලය - 10 years
✓ 2019 දී salary එක (NZ enna kalin) - Rs. 158,000 per month (Sri Lanka)
✓ 2022 දී salary එක - NZ$ 125,000 per annum - New Zealand - with MSc
සෙට් ඒකේම සැලරි නම් මදි මචං ලා. 2022 ඇවරේජ් ගියේ 160,000/= ($800 --- පහු ගිය කාලේ) ඔය Orange HRM වගේ පොඩි කම්පැණි වලත් 160,000 දීලා තිබ්බා freshers ලට.. දැන් ඇවරේජ් 180,000 වගේ යනවා freshers ($900) ලා වෙලාවට උඹලා සෙට් ඒක රට ගියේ.✓ Qualifications : BSc , BIT
✓ Starting salary: 12000Rs
✓ 2022 වෙනකම් Experience කාලය : 7
✓ 2021 Sri Lanka - 189000Rs
✓ 2022 දී salary එක:176,000/Yr (Australia) (160,000 + superannuation)
ඔය පාත් එකේ යන්න හිටියෙ මේක දැකල එපා උනාසෙට් ඒකේම සැලරි නම් මදි මචං ලා. 2022 ඇවරේජ් ගියේ 160,000/= ($800 --- පහු ගිය කාලේ) ඔය Orange HRM වගේ පොඩි කම්පැණි වලත් 160,000 දීලා තිබ්බා freshers ලට.. දැන් ඇවරේජ් 180,000 වගේ යනවා freshers ($900) ලා වෙලාවට උඹලා සෙට් ඒක රට ගියේ.
බිට් විතරක් තිබිල ඔච්චර සැලරියකට යන්න පුළුවන් ද✓ Qualifications : BIT Diploma
✓ Starting salary: 0 LKR
✓ 2022 වෙනකම් Experience කාලය : 2.5 years
✓ 2022 දී salary එක: 400,000 LKR
joke ekak vunath mehema danna epa. sinhalunta se vunath adsense vunath billion valin danna ona. neththan amma mathak karala baninne12 Years thiyan SE innawada ban?
joke ekak kale
BIT has nothing to doබිට් විතරක් තිබිල ඔච්චර සැලරියකට යන්න පුළුවන් ද
------ Post added on Jul 16, 2022 at 7:51 AM