Software field එකේ වැඩ කරන අයගෙන් උපදෙස් - How to Protect Ideas from Being Stolen???

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    මම මේ කියන ඒවාට අප්සෙට් ගන්න එපා හොදේ

    2. හුගක් කම්පැනි වල වෙන්නේ එකම ටයිප් එකේ දේවල් නේ හදන්නේ. ඊ කොමර්ස් නම් එහෙම. බැන්කින්ග් solutions නම් එහෙම. මට පෙන්නේ අයිඩියා එකක් ප්‍රොටෙක්ට් කරනවට වැඩ NDA එකකින් වෙන්නේ ඔයා කරපු සොෆ්ට්වෙයාර් එක ගෙඩි පිටින්ම වෙන තැනක දාන්න බැරි වෙන්න හදන එක(not sure about this. but if NDA enforce the idea how companies do Ecommerce? Banking solutions? Booking sites?). ඒ ඔක්කොටොම වඩා NDA එකක් එන්ෆොර්ස් කරනන් ගියාම යන සල්ලි කන්දරාව සහ කාලය. උබට සොෆ්ට්වෙයාර් එක නොකර බුලත් විට වික්කා නම් කියල හිතෙයි.
    මම දන්නා විදියට NDA එකෙන් වෙන්නේ public domain එකට යනකම් idea එක protect වෙන එක. තව internal technologies එහෙම expose වෙන එක නවත්තන්න පුළුවන්.

    ගෙඩි පිටින් දාන්න බැරි එක copyrights වලින් protect වෙනවා. එක development company එකත් එක්ක තියෙන agreement එක අනුව වෙනස් වෙනවා. copyrights එක්ක project එක deliver ක්රානවා නම් ගාන වැඩි. මතක විදියට copyrights වලින් code, database එහෙම cover වෙනවා. එතකොට dev company එකට same code එක use කරන්න බෑ වෙන තැනකට.

    මම දන්නා විදිය
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මම දන්නා විදියට NDA එකෙන් වෙන්නේ public domain එකට යනකම් idea එක protect වෙන එක. තව internal technologies එහෙම expose වෙන එක නවත්තන්න පුළුවන්.

    ගෙඩි පිටින් දාන්න බැරි එක copyrights වලින් protect වෙනවා. එක development company එකත් එක්ක තියෙන agreement එක අනුව වෙනස් වෙනවා. copyrights එක්ක project එක deliver ක්රානවා නම් ගාන වැඩි. මතක විදියට copyrights වලින් code, database එහෙම cover වෙනවා. එතකොට dev company එකට same code එක use කරන්න බෑ වෙන තැනකට.

    මම දන්නා විදිය
    මේක ගැන උබ කියන එක හරි වෙන්න ඕනේ. මම කිව්ව ප්‍රශ්න ටිකට උබේ තියරි එකෙන් උත්තර හම්බෙනවා. කරපු ය ඉන්නවා නම් හරියටම මේක වෙන විදිහ දාන්න. තැන්ක්ස් මචං
     
    • Love
    Reactions: TNHM