~~~Software Help Desk [Request Your Softwares Here]~~~

NB Diamonds

Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    Bad CD/DVD Player එකක් හරි Copy කරන්න පුළුවන් Software එකක් හරි දෙන්න පුළුවන්ද ?
     

    5742

    Member
    Apr 15, 2017
    41
    5
    0
    3D ebook Covers design කරන්න පුළුවන් software එකක් දෙන්න පුලුවන්ද?
     

    di071

    Member
    Jun 20, 2014
    35
    1
    0
    Advanced video submitter

    Machan mata Advanced Video Submitter software eka hoyaganna puluwn da? Crack ekak ekka or lifetime account ekak ekka?

    Nattn me wage wena hoda software ekak unath kamak na.
    Thank you.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Myob කියල අකවුන්ටින් වලට ගන්න සොෆ්ට්වෙයා එකක් තියෙනවලු ඒක තියෙන කෙනෙක් ලින්ක් එකක් දෙන්නකෝ :yes: හෙව්වා හෙව්වා හොයාගන්න බෑ හොර ලින්ක් හිට්ස් ගන්න හදපු බ්ලොග් වැහි වැහැල, ටොරන්ට් ඇත්තෙත් නෑ වගේ අලුත් වර්ෂන් වල.
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    112.gif
    BUMP
    rasta.gif
     

    DEISEL

    Member
    Jan 27, 2012
    50
    3
    0
    COLOMBO
    මම පොඩි ඩිලිවරියක් පටන් ගත්තා.
    ඒකට ඉන්වොයිසින් සොෆ්ට්වෙයා එකක් ඕනා.
    ක්‍රැක් එකක් එක්ක හෝ සොෆ්ට්වෙයා එකක ලිනක් එකක් හරි දෙන්න.ලොකු උදව්වක්.