මේ වගේ පින්තූරයක මූණ වසා ඇති කොටස ඉවත් කර නිවරදි මුහුණ මතුකර ගන්න පුළුවන් ක්රමයක් කියන්නකො , POTOSHOP walin or Wenath SOFTWARE තියේද ? APP එකක් හරි ??
මේ වගේ පින්තූරයක මූණ වසා ඇති කොටස ඉවත් කර නිවරදි මුහුණ මතුකර ගන්න පුළුවන් ක්රමයක් කියන්නකො , POTOSHOP walin or Wenath SOFTWARE තියේද ? APP එකක් හරි ??
![]()




keygen අවුලක් නැත්තම් මේක බලන්න..DATA RECOVERY software (fully access) එකක ලින්ක් එකක් දෙන්නකෝ
keygen අවුලක් නැත්තම් මේක බලන්න..
recuva -https://drive.google.com/file/d/1ldpuoam4DwNWNcesj7gN9i9AMdw6X-kf/view?usp=sharing
සමහර වෙලාවට virus gaurd, google drive වල virus infect විදිහට පෙන්නුවට එහෙම නෑ.. හැබැයි ඉතින් pirate software විශ්වාස කරන්න බෑ..බොහොම ස්තුතියි. ඒත් key gen නැති එකක් හෙව්වේ (මේවයින් වෛරස් එනවනේ )
අන්න ඒකනේ අවුල. බලමු තව ටිකක් නේද ?සමහර වෙලාවට virus gaurd, google drive වල virus infect විදිහට පෙන්නුවට එහෙම නෑ.. හැබැයි ඉතින් pirate software විශ්වාස කරන්න බෑ..
keygen අවුලක් නැත්තම් මේක බලන්න..
recuva -http://www.mediafire.com/file/thcsv7hrp285tvd/Recuva-HIGHTECH.rar/file
අඩේ ඒ කාලෙ පට්ට useful ත්රෙඩ් නේ දාල තියෙන්නෙ.
