~~~Software Help Desk [Request Your Softwares Here]~~~

kpg

Well-known member
  • Jun 3, 2008
    3,445
    1,805
    113
    In My Home
    මේ වගේ පින්තූරයක මූණ වසා ඇති කොටස ඉවත් කර නිවරදි මුහුණ මතුකර ගන්න පුළුවන් ක්‍රමයක් කියන්නකො , POTOSHOP walin or Wenath SOFTWARE තියේද ? APP එකක් හරි ??

    Kkct.jpg
     

    sadeeep

    Well-known member
  • Aug 24, 2007
    6,168
    1,013
    113
    www.youtube.com
    මේ වගේ පින්තූරයක මූණ වසා ඇති කොටස ඉවත් කර නිවරදි මුහුණ මතුකර ගන්න පුළුවන් ක්‍රමයක් කියන්නකො , POTOSHOP walin or Wenath SOFTWARE තියේද ? APP එකක් හරි ??

    Kkct.jpg

    :lol::lol::lol::lol:
     

    kannaYaka

    Member
    Mar 26, 2018
    17
    1
    3
    Colombo
    Machnla, mta slt telecom directory eka or old directory CD eke software eka hoyala diyanko...Rainbow pages weda kranne ne ban eken penne ne


    Ado mge kellge gedara seen ekak ban pin aithiwei hoyala diyan
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    මේක ඇක්ටිව් කරන්න ටූල් එකක් හොයල දෙන්න
    නෙට් එකෙන් ගන්න බයයි. රැන්සම්වෙයාර් තියෙනවනේ...
    ටෙස්ට් කරපු ශුවර් එකක් දෙන්න


    win 10.jpg
     

    mpamadu

    Junior member
  • Jan 21, 2010
    72
    26
    18
    සිංහලෙන් Type කරපු දේ සිංහල voice file එකක් හැටියට අහන්න පුළුවන් software/ app එකක් නැද්ද?
     

    madhuwa111

    Active member
  • Jul 10, 2020
    132
    185
    43
    DATA RECOVERY software (fully access) එකක ලින්ක් එකක් දෙන්නකෝ
    keygen අවුලක් නැත්තම් මේක බලන්න..
    recuva -http://www.mediafire.com/file/thcsv7hrp285tvd/Recuva-HIGHTECH.rar/file
     
    Last edited:
    • Love
    Reactions: indika_sam

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    keygen අවුලක් නැත්තම් මේක බලන්න..
    recuva -https://drive.google.com/file/d/1ldpuoam4DwNWNcesj7gN9i9AMdw6X-kf/view?usp=sharing

    බොහොම ස්තුතියි. ඒත් key gen නැති එකක් හෙව්වේ (මේවයින් වෛරස් එනවනේ )
     
    • Like
    Reactions: madhuwa111

    madhuwa111

    Active member
  • Jul 10, 2020
    132
    185
    43
    බොහොම ස්තුතියි. ඒත් key gen නැති එකක් හෙව්වේ (මේවයින් වෛරස් එනවනේ )
    සමහර වෙලාවට virus gaurd, google drive වල virus infect විදිහට පෙන්නුවට එහෙම නෑ.. හැබැයි ඉතින් pirate software විශ්වාස කරන්න බෑ..
     
    • Like
    Reactions: indika_sam

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    සමහර වෙලාවට virus gaurd, google drive වල virus infect විදිහට පෙන්නුවට එහෙම නෑ.. හැබැයි ඉතින් pirate software විශ්වාස කරන්න බෑ..
    අන්න ඒකනේ අවුල. බලමු තව ටිකක් නේද ?
     
    • Like
    Reactions: madhuwa111

    chamifdo

    Member
    Jun 22, 2020
    1
    0
    1
    kaatahari puluwanda ICAD3D+ kiyana software eka hoyala denna...meka shoe making software ekak..puluwannan loku udawuwak...🙏
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,936
    6,253
    113
    අඩේ ඒ කාලෙ පට්ට useful ත්‍රෙඩ් නේ දාල තියෙන්නෙ.