Software Help.

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,150
    4,042
    113
    invoke db "Injected Memory"

    payroll-system-3.jpg

    මචෝලා , මචීලා, ඔයාලා ලග නැද්ද ලංකාවෙ හදපු PayRoll Software එකක්, ???

    වෙන රටවල හදපුවා එපා, ETF. EPF ලංකාවෙ විදියට තියෙන එකක් ?

    ඔයාලා වැඩ කරන එකක තියෙන එකක් නැද්ද ?? Source Code එක තියෙන්වා නම් වඩා හොදයි.. නැත්නම් Exe එක හරි කමක් නැ ,,,,,

    මම ලග ලංකාවෙ හොද හොද Software Company වල හදපු ඒවා දෙක තුනක් තියෙන්වා, ඒත් 100% ක් හොදට වැඩ කරන එකක්වත් නැ,, ඔක්කොම බාගෙට බාගෙට උන් හදලා තියෙන්නෙ,

    තියෙන කවුරු හරි මට දෙන්නකො .. .ලොකු උදව්වක් බං ...

    POS/ Inventory එක්ක තියෙන එකක් හරි කමක් නැ,, Exe එකයි Database එකයි තිබ්බනම් ඇති, මම Crack කරගන්නම් Password අරවා මේවා මම හොයාගන්නම්. Software ටිකක් දෙන්න පුලුවන්ද ?

    එල කිරි. . ..

    අපේ Uncle එයාගේ Shop එකට Software එකක් ඉල්ලුවා, Pos / Account / Stock transactions ඔක්කොම මම හැදුවා, Payroll එකක් ගැන Idea එකක් නැ. . :(:(

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,150
    4,042
    113
    invoke db "Injected Memory"
    payroll එකත් හදපන්කෝ . bump

    එකක් හදන්න තමයි මචෝ model එකක් ඉල්ල්ලන්නේ, ,, :rolleyes::rolleyes:

    Payroll එකක අමුතු අමුතු සීන් වගයක් තියෙන්වා බං, අපිට ඕන විදියට හදන්න බැ, Income Tax, ETF/EPF පෙන්නන්න ඕන නිසා හරියටම තියෙන්න ඕන, ඒකයි ප්‍රශ්නෙ. .. :/
     
    suuraya

    Member
    Apr 27, 2013
    1,036
    63
    0

    උබට කරන්න බැරිකම නෙමෙයි තියෙන්නෙ උබට දැනුම නැතිකම සැලරි, EPF ETF & PAYE , Stamp Duty

    උබට කරන්න තියන හොදම දේ තමයි ඔය ගැන දන්න එකෙක් අල්ලගෙන උබම හදන එක
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    bump machn lagadi ekak patan ganna innawa ban..wada tika iwara wenakotanam masa 2k wath yai.. koo ban ara android seen tika ??? elaz..
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Payroll hadanna etaram amaru naa ban. Amaru Standardize karana eka. Godak welawata eka company ekakata hadapu ekak tawa ekakata hariyanne naa. EPF ETF calculate wenne ekama widiyata. Godak ewaye yanne.
    (Basic salary + Budget Relief Allowance) - No Pay = PF Total
    PF Total * 0.08 = EPF (Employee)
    PF Total * 0.12 = EPF (Company)
    PF Total * 0.03 = ETF (Company)
    PF Total + OT + allowances = Gross Pay
    Gross Pay - Total Deductions = Net Pay

    Model eka.
     
    • Like
    Reactions: K_ZONE

    තව, salary eka 25,000 walata wada wadi nam, stamp duty charge karanna puluwan. රුපියල් 25යිද කොහෙද ( normally companies stamp duty charge karanawa adui චාජ් කලොත් ආන්ඩුවට ගෙවන්න ඕනේ)

    PAYE - PAYE table thiyana book eka ganna. PF 50,000 වලට වැඩි හැම කෙනාටම PAYE deduct කරන්න ඕනේ. ඒ බුක් එකෙ තියෙනවා .

    සාමාන්‍ය්යෙ බුක් එකේ තියෙන්නෙ මෙහෙම
    50,000 - 52,000 RS 80.00
    52001 - 55,000 - RS 90.
    .
    .
    .
    .
    .

    ඔතනින් කියන්නෙ ඔය සීමාවන් අතරේ තියන සැලරි වලට PAYE deduct කරන්න ඕනේ ගාන.

    paye lump sum - මේකත් ඔය පොතේ තියනවා.
     
    Last edited:

    Mama hadala tiyena godak payroll wala oya seen eka wadiya awilla naa. Samahara ewaye tiyenawa piece rate ekata gewana ewa factories wage., staff loan deductions(in installments.) gravity calculations, coin analysis wage ewa. Umbata karanna puluwan hondama dee tamay umba payroll eka hadana customer ekka requrements kata karaganna eka. Godak ewata oya hma ekama ona wenne naa. Hama ekama daanna giyama system eka nikanma complex wenawa.
     
    gravity නෙමෙයි බොල gratuity :baffled:
     
    ]patta මචෝ, ලොකු උදවක් කලේ, නොදන්න දේවල් ටිකක් ඉගනගත්තා,

    මට Accounting ගැන දැනුම බින්දුවයි,, මචෝ, ඔය System එක තියෙන books එහෙම නැද්ද ??
     
    suuraya

    Member
    Apr 27, 2013
    1,036
    63
    0
    ]patta මචෝ, ලොකු උදවක් කලේ, නොදන්න දේවල් ටිකක් ඉගනගත්තා,

    මට Accounting ගැන දැනුම බින්දුවයි,, මචෝ, ඔය System එක තියෙන books එහෙම නැද්ද ??

    :baffled: books :baffled:
    use google