Software help

samitha94

Junior member
  • May 27, 2009
    418
    20
    18
    මචන් ලා මම Video Edit කරන්න Video Pad software එක පාවිච්චි කරා.:yes::yes: ඒක trial Version එකක් දවස් 14 යි valid.
    ඒත් දවස් 14 ඉවර වුනාම uninstall කරලා reinstall කරාම software එක වැඩ කරා මෑතාක් වෙන කල්..
    දැන් software එක reinstall කරත් expire වෙලා කියල වැටෙනවා..:confused::confused: මොනවා හරි catch files තියෙන නිසාද එහෙම වැටෙන්නේ ?
    Video Pad Software එකට Crack එකක් දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න කෝ

    එහෙම නැත්නම් පහසුවෙන් Video Edit කරන්න පුළුවන් වෙන software එකක නමක් කියන්න පුළුවන් ද?
     
    Last edited: