Software Install කිරීම නැවැත්වීම
යාලුවනේ ඔයාල කවුරු හරි දන්නවද පරිගණකයට අලුතින් softwares කිසිවක් install කිරීමට නොහැකි වන පරිදි සකසා ගන්නා විදියක් ගැන
ඒ කියන්නේ install කරලා තියෙන එකක් block කරන එක එහෙම නෙමෙයි.මට ඕනේ අළුතෙන් install කරන්න බැරිවෙන විදියට හදන්නයි.
ඔයාල දන්නවනම් මට කරන විදිය කියල දෙන්නකෝ..Group policy/registry edit කරන විදියක්නම් හොඳයි.Windows Installer නැවැත්තුවටන්ම් වැඩක් නැ බන්.එතකොට සමහර softwares install කරන්න පුළුවන්.මට ගොඩක්ම කරන්න ඕනේ games වල තියෙන setup.exe file,Run වෙන එක නවත්තන්නයි
software එකක් හරි කමක් නැ අර විදියට බැරිනම්..මට ගොඩක්ම ඕනේ Group policy/registry edit කරලා කරන විදියක්

මේක තවත් කෙනෙක්ට වැදගත් වෙයි..ඔයාල දන්නේ නැත්නම් bump එකක් හරි දාලා යන්න මට කරන උදව්වක් විදියට