Software Install කිරීම නැවැත්වීම

Maruwalliya

Member
Aug 14, 2011
1,000
70
0
Software Install කිරීම නැවැත්වීම

යාලුවනේ ඔයාල කවුරු හරි දන්නවද පරිගණකයට අලුතින් softwares කිසිවක් install කිරීමට නොහැකි වන පරිදි සකසා ගන්නා විදියක් ගැන :yes:
ඒ කියන්නේ install කරලා තියෙන එකක් block කරන එක එහෙම නෙමෙයි.මට ඕනේ අළුතෙන් install කරන්න බැරිවෙන විදියට හදන්නයි.:cool:
ඔයාල දන්නවනම් මට කරන විදිය කියල දෙන්නකෝ..Group policy/registry edit කරන විදියක්නම් හොඳයි.Windows Installer නැවැත්තුවටන්ම් වැඩක් නැ බන්.එතකොට සමහර softwares install කරන්න පුළුවන්.මට ගොඩක්ම කරන්න ඕනේ games වල තියෙන setup.exe file,Run වෙන එක නවත්තන්නයි:)
software එකක් හරි කමක් නැ අර විදියට බැරිනම්..මට ගොඩක්ම ඕනේ Group policy/registry edit කරලා කරන විදියක්
:yes:
මේක තවත් කෙනෙක්ට වැදගත් වෙයි..ඔයාල දන්නේ නැත්නම්
bump එකක් හරි දාලා යන්න මට කරන උදව්වක් විදියට
 
kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    restricted user කෙනෙක්ව හදන්න. අනිත් user levels වල ඉන්න usersලගෙ passwords මාරු කරල තියන්න
     
    Maruwalliya

    Member
    Aug 14, 2011
    1,000
    70
    0
    restricted user කෙනෙක්ව හදන්න. අනිත් user levels වල ඉන්න usersලගෙ passwords මාරු කරල තියන්න
    macho Administrator tai meka mata karanna one bn....

    what about having different user accounts? you can be the admin and manage permissions depending on the user
    mmm I ve 3 user acnts..
    how to do this..can u tell me this step by step????
     
    Maruwalliya

    Member
    Aug 14, 2011
    1,000
    70
    0
    පිස්සුද බං admin account එක බ්ලොක් කරනනෙ ?
    hehe..mata one bn...Admin acnt eketh softwares install karanna bari vena vidiyata hadagannai bn..habai Adminta aye install karannath puluvan venna one..ape mamala gedara thiyenava bn Lap ekak,eke games install karanavalu.ehe innava podi malli kenek eya lap eka kanavalu bn..ekai setup files install karanna bari vena vidiyata hadagannai mata oneee:yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    hehe..mata one bn...Admin acnt eketh softwares install karanna bari vena vidiyata hadagannai bn..habai Adminta aye install karannath puluvan venna one..ape mamala gedara thiyenava bn Lap ekak,eke games install karanavalu.ehe innava podi malli kenek eya lap eka kanavalu bn..ekai setup files install karanna bari vena vidiyata hadagannai mata oneee:yes:
    ඒක තමයි කිව්වෙ restricted user account එකක් හදන්න, අනිත් account වල පාස් මාරු කරන්න කියලා. ඔය පොඩි එකාට restricted account එක විතරක් දෙන්න, අනිත් account වල පාස් ඌට දෙන්න එපා.
     
    Maruwalliya

    Member
    Aug 14, 2011
    1,000
    70
    0
    ඒක තමයි කිව්වෙ restricted user account එකක් හදන්න, අනිත් account වල පාස් මාරු කරන්න කියලා. ඔය පොඩි එකාට restricted account එක විතරක් දෙන්න, අනිත් account වල පාස් ඌට දෙන්න එපා.
    restricted user account kiyanne ????????
     
    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    the way to do this is to use Group Policy.

    01. Bring up the Run command box and type 'gpedit.msc' and hit Enter.

    02. Look under "Computer Configuration\Administrative Templates\Windows
    Components\Windows Installer"...

    03. double-click on "Prohibit User Installs"

    04. choose "Enabled"

    05. Select "Prohibit User Installs" from the drop-down box.

    I think that this will largely do what you want to do.