Yup :oo: :P 1st yr thatta kukulek :P
එළකිරි කොල්ලෙක් Well-known member Jul 6, 2012 10,690 2,911 113 May 26, 2015 #21 මම බෙනා;18404169 said: Yup Click to expand... 1st yr thatta kukulek
Randike Mendis Well-known member Oct 16, 2010 17,253 1,143 113 S.K May 26, 2015 #22 kevin37 said: මචං පොඩි අදහසක් දෙන්න කැමති. මේක ලංකාවේ වැදගත්ම ආයතනයක්, ආනන්ද විදුහල ගාව තියෙන්නේ, දවසකට clients ලා 1000ක් ට වඩා හසුරවනවා, දැන්නම් දන්නවත් ඇති නේ, ඔව් ඔව් department of immigration and emigration (ආගමන විගමන දෙපාර්තුමේන්තුව) නැත්තම් Passport office පුංචි බොරැල්ල. මෙතනින්ට ගිහින් passport එකක් හදා ගත්ත නැති කෙනෙක් නැති තරම් නේ. එතන කිසිම system එකක් නැහැ, රටේ තියෙන වැදගත්ම ආයතනයක් වෙලත් රටේ ජනතාවගේ පැය ගානක් කාලේ කන අයතයනනයක් වෙලා. පුළුවන් නම් එතනට හොද system එකක් හදල දෙන්න. TRY කරන්න. කවද හරි දවසක විකුණා ගන්න පුළුවන් කමකුත් එයි. Click to expand... මේක නම් හොඳ අදහසක්... මචන් එයාලට සිස්ටම් එකක් දැන් තියෙනව... ඒක Data Add කරන සීන් එකක් විදියට තියෙන්නේ මම දැකපු ඉන්ටෆේස් වල විදියට නම් ඒක හරි පහසුයි ඒත් එතන ඉන්න උන්ට එකට ඩේටා ටික ඇඩ් කර ගන්න 60 පැයක් යනවා..
kevin37 said: මචං පොඩි අදහසක් දෙන්න කැමති. මේක ලංකාවේ වැදගත්ම ආයතනයක්, ආනන්ද විදුහල ගාව තියෙන්නේ, දවසකට clients ලා 1000ක් ට වඩා හසුරවනවා, දැන්නම් දන්නවත් ඇති නේ, ඔව් ඔව් department of immigration and emigration (ආගමන විගමන දෙපාර්තුමේන්තුව) නැත්තම් Passport office පුංචි බොරැල්ල. මෙතනින්ට ගිහින් passport එකක් හදා ගත්ත නැති කෙනෙක් නැති තරම් නේ. එතන කිසිම system එකක් නැහැ, රටේ තියෙන වැදගත්ම ආයතනයක් වෙලත් රටේ ජනතාවගේ පැය ගානක් කාලේ කන අයතයනනයක් වෙලා. පුළුවන් නම් එතනට හොද system එකක් හදල දෙන්න. TRY කරන්න. කවද හරි දවසක විකුණා ගන්න පුළුවන් කමකුත් එයි. Click to expand... මේක නම් හොඳ අදහසක්... මචන් එයාලට සිස්ටම් එකක් දැන් තියෙනව... ඒක Data Add කරන සීන් එකක් විදියට තියෙන්නේ මම දැකපු ඉන්ටෆේස් වල විදියට නම් ඒක හරි පහසුයි ඒත් එතන ඉන්න උන්ට එකට ඩේටා ටික ඇඩ් කර ගන්න 60 පැයක් යනවා..
chanakacm Well-known member Nov 18, 2006 13,064 1,609 113 35 Colombo May 26, 2015 #23 මගේ සේල් එකට ෆීනැන්ස් වාරික ගන්න සොෆ්ට්වෙයාර් එකක් හදලා දෙන්නකෝ
romero2005 Well-known member Sep 13, 2006 4,116 191 63 Lankawe May 26, 2015 #24 WAREN APE GARMENT EKATA...LOKE KOHEWATH NATHI EXPERIENCE EKAK LABEI..HABAI ITIN MASA 4N NAM BARI WEI..UBATA WADE TERUM KARANDATH 4 MONTHS YAIDA DANNE NA
WAREN APE GARMENT EKATA...LOKE KOHEWATH NATHI EXPERIENCE EKAK LABEI..HABAI ITIN MASA 4N NAM BARI WEI..UBATA WADE TERUM KARANDATH 4 MONTHS YAIDA DANNE NA
niyomax Well-known member Sep 24, 2014 4,595 7,483 113 Oct 6, 2015 #25 client kenek harida machan? hadala iwarada ?
dgsoft Active member Sep 1, 2010 511 78 28 maha polawa matha Feb 7, 2016 #26 machan client kenek set wunada?