Software quality assurance කරන අය ටිකක් එන්නකෝ
Software quality assurance (SQA) කරන අය ඉන්නවද . මේකට interview අවා internship එකක් කරන්න. interview එකේදී අහන්නේ මොනාද. company එකෙන් එකට වෙනස් අහන දේවල් බව දනිමි. සාමන්යෙන් මොන වගේ දේවල්ද අහන්නේ ?