Questions Software Requirement Specification (SRS) ගැන විස්තරයක් දන්න කෙනෙක් ඉන්නවද .

freddy

Well-known member
  • Oct 6, 2017
    1,582
    423
    83
    www.subsinhalen.com
    1624089784228.png


    Learning Management System එකකට Software Requirement Specification එකක් Develop කරන්න හෙල්ප් එකක් දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවද
     

    MARVELS_SL

    Well-known member
  • Nov 9, 2016
    1,503
    667
    113
    India
    ඕකට කවුරුත් උදව් කරන්නේ නෑ මචන්
    නෙට් එකේ ඕනෑතරම් සාම්පල් තියනවා
    SRS එකක් කියන්නේ සෑහෙන කල් යන වැඩක්
    තිතට තියෙන්න ඕන නැත්තන් ඔක්කොම බඩු බනිස්
    හරියට ඉගෙන ගනින්
     
    • Love
    Reactions: freddy