මචං ඇත්ත කතාව අපි හැමෝම හොරු. උදේට අදින්නාදානා වේරමනී කියලා දවසම හොරකන් කරනවා.
මේක බලපන්
https://www.facebook.com/MicrosoftSL/videos/1390718530941853/
අපි computer එකක් ගත්ත දවසේ ඉන්දා අදවෙනක් කවදාවත් සල්ලි දීලා soft එකක් game එකක් අරන් තීනවද (බහුතරය හොඳේ). ගනන් හදලා බැලුවොත් අපි මිලියන ගානක් හොරකම් කරලා. අපි computer hardware වලට 30k 50k වියදම් කරලා software නිකම් පාවිච්චි කරන්නවා. අනිවා අපායේ වෙනම division එකක් හදන්න වෙනවා digital හොරකම් කියලා.

ඇත්තටම ප්රශ්නේ මේකයි. මේ පුරුදු නිසාම අපි කවදාවත් game එකක් soft එකක් සල්ලි දීලා ගන්නේ නෑ නිකම්මයි හොයන්නේ හැමදේම නිකම් තමයි ඕන. ඒත් හොර copy විකුනලා DVD කඩ කාරයා හොඳගානක් හොයා ගන්නවා.
ඉතින් ලංකාවේ developer කෙනෙක්ට එහෙම නැත්තන් Entrepreneur කෙනෙක්ට තමන්ගේ product එක හරියට විකුණගන්න බැරිවෙනවා. මොකද අපි හැම දේම ඉල්ලනනේ නිකන් නිසා. උෟ soft එක game එක හදන්න පට්ට ගේමක් දෙන්නේ. හිතපන් windows ගැනම උන් කොච්චර මහන්සි වෙන්න ඇද්ද ඒක හදන්න. ඒකට හරියන ගාන තමයි උන් කියන්නේ. ඒත් මහන්සියට කාලයට හරියන වටිනාකම නෑ. අද ලංකාවේ ගොඩක් ඔය වගේ දේවල් අඩුත් ඔය නිසයි.
දැන් කට්ටිය කියයි. නිකන් දීලා ad දාලා අනන් මනන් කරලා සල්ලි හොයන්න කියලා. ඒත් එහෙම කරාම උම්ම කියනවා user friendly නැ මලවදේ කියලා. එහෙම වෙලාවට තමයි developerට හිතෙන්නේ මුන්ට මෙච්චර වටිනදේ නිකන් දීලා බැනුන් අහන්නත් ඕන කියලා. අර ලංකාවේ site එකකටත් ඔකමනේ මේදවස්වල වෙලා තීන්නේ. LOL.
අනාගතේ හැමදේම digital වෙනවා. ඕන දෙයක් තමන්ගේ ගේ ඇතුලේ ඉඳගෙනම කරන්න පුලුවන් තත්වයක් එනවා. අපි තවත් මේ පුරුදුත් එක්ක හිටියොත් එදාට අපිට කෙල වෙන්නෙ පට්ට පතුරුයන්න. මොකද බලා ගෙන ඉන්නකොට අනිත් එකා අපේ product එක උස්සනවා.
අපේ ජීවිතය ලේසි කරන පහසු කරන ආතල් කරන app එක game එක soft එකට හරියන ගාන අපි දෙන් නැත්තේ ඇයි. play store එකේ 1$ වෙන එකෙත් cracked එකක් තමයි හොයන්නේ. අයිත් කියන්න ඕන මේ පුරුදුත් එක්ක හිටියොත් කෙලවෙන්නේ ලංකාවේ දුප්පත් developerටම තමයි.
උඔල මොකද්ද හිත්නේ මේ දේ ගැන??
මොකක් උනත් මාත් මෙක දාන්නේ හොර copy එකකින් internet ඇවිත් හොඳේ !!
ප.ලි.
ඇයි බන් මුසාවාදාත් කඩනවනේ. "I agree"

Last edited: