Hard Disk එකක ඇති දත්ත Pen Drive එකකට Copy කිරීමේදි Password එකක් විමසන ආකාරයට සැකසිය හැකි Softwears තිබේද ? උදා - යම්කිසි File එකක් Right Click කර Sent To ------> [ Pen Drive ] දුන් විට Password එකක් විමසීම.