Softwear Need

sadun199

Member
Jan 13, 2009
33
0
0
Hard Disk එකක ඇති දත්ත Pen Drive එකකට Copy කිරීමේදි Password එකක් විමසන ආකාරයට සැකසිය හැකි Softwears තිබේද ?

උදා - යම්කිසි File එකක් Right Click කර Sent To ------> [ Pen Drive ] දුන් විට Password එකක් විමසීම.


 

strsraj

Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    PASSWORD දැමිල්ල නම් කොහොමද දන්නෙ නෑ..ඒ වුනාට security හදන්නනම් පුලුවන්...