Thank you So Muchloan ekak dala karanawa nam set wena poliyath ekka compare karala balapan. investmant ekak widihata nam, 27 rate eken unath capacity eka loku wena taramata ROI eka 4 - 4 1/2 years walin wage cover kara ganna puluwan. 27ta wada adu unoth nam wedak ne. ea unata Rs. wala depreciation ekat balanna wenawa hariyatama balanawa nam.
dan ganam kohomaada? bill eka 11,000-13000 wage enawanam 5kw-7kw giyama athi neda.dan rate ekka loan dala 5kW karana eka padui, auma 20kW ekak wath gahanawa nam thama dan laaba.
habai balann area eka usage eka thiyanawada kiyala echchara, naththan over voltage gihin off wenawa, ethakota production 0
පල පල ජනතා වේෂිගෙ පුතා යන්නකිරියේ සෝලර් වෙළෙන්දා එයි ටිකකින් ජාවාරමත් අරගෙන
hoda wahalak tiye nam meka thami hodama ROI 3 Yrs.ගහනව නම් 40ක් වත් ගහාම්. මෝගේජ් නැතුව අවුරුදු පහකට 11.5% rate එකෙන් ෆුල් ලෝන් එකක් එක්ක දාල දෙන්නම්.
ලෝන් එක ගෙවිල පොඩි ගානක් ඒවි අවුරුදු පහ යනකන්. generation අඩුම මාස වල පොඩ්ඩක් අමාරු වේවි
kiyak yaida mekata.. wahale kochara size wena oneda. panels kiyaka wage wadida oka gana ,, 3 phase nathuwa oka karana bene ithin nehhoda wahalak tiye nam meka thami hodama ROI 3 Yrs.