Solar ගහන්න කීයක් යනවද?

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,313
    16,024
    113
    Colombo
    බඩු ටික ගෙනාවා කොටුවට ගිහින්
    හවස් වෙලා සෙට් කරන්න ඕන
    ලැප් එකයි රවුටර් එකයි දුවන්න සිස්ටම් එකට බඩු සේරටම ගියේ 35000යි
    Prices kohomada.. dapanko balanna
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    බඩු ටික ගෙනාවා කොටුවට ගිහින්
    හවස් වෙලා සෙට් කරන්න ඕන
    ලැප් එකයි රවුටර් එකයි දුවන්න සිස්ටම් එකට බඩු සේරටම ගියේ 35000යි
    කරපු විදිය දාපන් මචන්
    ඉන්වර්ටර් එකක් යූස් කරලද කරන්න හදන්නෙ
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    Prices kohomada.. dapanko balanna
    කරපු විදිය දාපන් මචන්
    ඉන්වර්ටර් එකක් යූස් කරලද කරන්න හදන්නෙ

    Laptop 50W + Router 10W = 60W
    4 working hours 60w x 4h = 440WH
    Sun ray hours 4.5 per day - 440WH/4.5 = 98W

    Solar panel - 150W - 7700/=
    Battery - 12V 40Ah - 9000/=
    Charger controller - 20Amp - 3700/=
    Solar wire - 3m - 5600/=
    Inverter - 200W = 4000/=
    DC bulb 2 - 1600/=
    DC fan - 3500/=

    හවස් වෙලා පැනල් එක වහලෙට ගහලා සිස්ටම් එක හදන්න ඕන
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,313
    16,024
    113
    Colombo
    Laptop 50W + Router 10W = 60W
    4 working hours 60w x 4h = 440WH
    Sun ray hours 4.5 per day - 440WH/4.5 = 98W

    Solar panel - 150W - 7700/=
    Battery - 12V 40Ah - 9000/=
    Charger controller - 20Amp - 3700/=
    Solar wire - 3m - 5600/=
    Inverter - 200W = 4000/=
    DC bulb 2 - 1600/=
    DC fan - 3500/=

    හවස් වෙලා පැනල් එක වහලෙට ගහලා සිස්ටම් එක හදන්න ඕන
    එල සෙට් කරපු විදියත් එක්කම දාන්න මචන්
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ලැප් එකයි රවුටරෙ නම් දවස් 2ක් එක දිගට දුවන්නහ් හදන්නහ් පුලුවන්
    ටයිප් කරන්නහ් එපා වෙනවා ...

    Laptop 50W + Router 10W = 60W
    4 working hours 60w x 4h = 440WH
    Sun ray hours 4.5 per day - 440WH/4.5 = 98W

    Solar panel - 150W - 7700/=
    Battery - 12V 40Ah - 9000/=
    Charger controller - 20Amp - 3700/=
    Solar wire - 3m - 5600/=
    Inverter - 200W = 4000/=
    DC bulb 2 - 1600/=
    DC fan - 3500/=

    හවස් වෙලා පැනල් එක වහලෙට ගහලා සිස්ටම් එක හදන්න ඕන
    අහ් හුත්තො ..
    බැටරිය ගත්තෙ තැන දාපන් .. ඩිප් සයිකල් ඔය ගානට ගන්නහ් පුලුවන්ද ?
    ------ Post added on Jan 15, 2022 at 12:35 PM
     
    ramitha1987

    Active member
  • Jun 11, 2007
    462
    77
    28
    මටත් ඔය අයිඩියා එක තියනවා මම හිතන්නෙ නැහැ ලක්ශ ගනන් යයි කියලා
    මගේ ප්ලෑන් එක මේක
    ගන්නවා 300W විතර පැනල් එකක්, අරන් DC to DC කන්වර්ටර් එකක් ගන්නවා සෝලාර් පැනල් එකේ වෝල්ටේජ් එක 12V වලට ස්ටේබල් කරගන්න
    ඊට පස්සෙ කොලිටි කාර් චාජර් එකක් ගන්නවා usb type C with power delivery තියන, ඒකේ USB පෝට් දෙකක් තිබ්බොතින් රවුටරේ සහ ලැප දෙකම පුලුවන්, මට අලුත් ලැපක් හම්බෙන්න තියනවා ඒකෙ usb chargning තියනවා.
    කාර් චාජරේ අර DC to DC කන්වර්ටරේට ගහලා ලැපයි රවුටරෙයි ඒකෙන් දුවා ගන්න පුලුවන්.
    40ට අඩුවෙන් කරගන්න පුලුවන් වෙයි.

    හැබැයි දවල්ට විතරයි, ඒ උනත් ඇති කියලා මට හිතෙන්නෙ, මේ සිස්ටම් එක මොනවත් වෙනස් කරන්නෙ නැතිව type c වලින් චාජ් කරන්න පුලුවන් පවර් බෑන්ක් එකක් ගත්තම ඒකත් මේකෙන්ම චාජ් කරාල රෑටත් ගොඩක් වෙලා ඇදගන්න පුලුවන් වෙයි

    meka try karala balanna puluwan
    gana nam wadi
    lifepo4 nisa safety, durability hondai
    0 v wenakan wunath discharge karanna puluwan

    https://www.bluetti.co.uk/collections/power-station/products/bluetti-ac50s-portable-power-station

    Regulated 12V DC Output
    3 Charge Methods(Solar Panel,AC Wall Outlet,Car Charge)
    Industry-leading Outputs(AC and 45W PD USB-C Power port)
    MPPT Built-In
    Intelligent Cooling System
    Ultra-safe Lithium Battery
    LED Lantern+SOS function
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    Offgrid solar ekka ghaapan. Labeta karaganna puluean. Fb eke offgrid solar kiyala group ekqk thiyanawa
    බඩු ගෙනාවා බන්
    එක එකාට කියලා කරන්නෙ නැතුව තනියම කරන්න යන්නෙ

    ලැප් එකයි රවුටරෙ නම් දවස් 2ක් එක දිගට දුවන්නහ් හදන්නහ් පුලුවන්
    ටයිප් කරන්නහ් එපා වෙනවා ...

    අහ් හුත්තො ..
    බැටරිය ගත්තෙ තැන දාපන් .. ඩිප් සයිකල් ඔය ගානට ගන්නහ් පුලුවන්ද ?
    ------ Post added on Jan 15, 2022 at 12:35 PM
    ඩික්ෂන් කියලා ෂොප් එකක්!
    උන් බඩු වෙනම විකුනන්නෙ නැහැ, සෝලා පැනල් ගන්නවා නම් විතරයි බැට්‍රිය මේ ගාන
    නැත්තම් ඇම්පියර් 10 බැට්‍රියත් 10000ක් වෙනවා උන් ගාව
    ------ Post added on Jan 15, 2022 at 1:12 PM

    පැනල් එක නම් වහලේ හයි කරලා
    ප්ලයිවුඩ් කැල්ලකට ඉන්වර්ටර් එකයි චාජින් කොන්ට්‍රෝල් එකයි ගැහුවා
    හැබැයි වයරින් කරන්න බැරි උනා, ඩීසී ෆියුස් නැහැ කොහේවත්
    එක කඩේක විතරක් හෙට දෙන්නම් කිව්වා, හෙට ඒකත් ගෙනල්ලාම සෙට් කරනවා
    ------ Post added on Jan 15, 2022 at 5:52 PM
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    බඩු ගෙනාවා බන්
    එක එකාට කියලා කරන්නෙ නැතුව තනියම කරන්න යන්නෙ

    ඩික්ෂන් කියලා ෂොප් එකක්!
    උන් බඩු වෙනම විකුනන්නෙ නැහැ, සෝලා පැනල් ගන්නවා නම් විතරයි බැට්‍රිය මේ ගාන
    නැත්තම් ඇම්පියර් 10 බැට්‍රියත් 10000ක් වෙනවා උන් ගාව
    ------ Post added on Jan 15, 2022 at 1:12 PM

    පැනල් එක නම් වහලේ හයි කරලා
    ප්ලයිවුඩ් කැල්ලකට ඉන්වර්ටර් එකයි චාජින් කොන්ට්‍රෝල් එකයි ගැහුවා
    හැබැයි වයරින් කරන්න බැරි උනා, ඩීසී ෆියුස් නැහැ කොහේවත්
    එක කඩේක විතරක් හෙට දෙන්නම් කිව්වා, හෙට ඒකත් ගෙනල්ලාම සෙට් කරනවා
    ------ Post added on Jan 15, 2022 at 5:52 PM
    ඔක්කොම ගත්තේ එක ෂොප් එකෙන්ද? ෂොප් එකේ අංකෙ කීයද? 4න් number එකක් තියනවනම් දාහන්..
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    ඔක්කොම ගත්තේ එක ෂොප් එකෙන්ද? ෂොප් එකේ අංකෙ කීයද? 4න් number එකක් තියනවනම් දාහන්..
    අංකයක් නම් දන්නෙ නැහැ
    හැමදේම ගත්තෙ එකම ශොප් එකෙන්, හැබැයි 1%ක්වත් ඩිස්කවුන්ට් නම් දුන්නෙ නැහැ
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    අංකයක් නම් දන්නෙ නැහැ
    හැමදේම ගත්තෙ එකම ශොප් එකෙන්, හැබැයි 1%ක්වත් ඩිස්කවුන්ට් නම් දුන්නෙ නැහැ
    4න් number එකක්වත් නැද්ද මචන් බිල් එකේ?
    කොයි හරියේද බන් තියෙන්නේ 1st හරස් වීදියේද?
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    4න් number එකක්වත් නැද්ද මචන් බිල් එකේ?
    කොයි හරියේද බන් තියෙන්නේ 1st හරස් වීදියේද?
    මම එහෙම ලොකුවට ඔය කඩවල් වල ඇවිදලා නැහැ බන්
    කෙලින්ම ගිහින් බැස්සෙ රත්තරන් බඩු කඩ තියෙන හරියෙන්
    ඊට පස්සෙ පාර හොයා ගන්න බැරුව ගිහින් ගිහින් අර වරකා විකුණන හරියෙන් ආයෙත් මහ පාරට වැටුනේ :P
    ආයෙත් හැරිලා ඇවිත් කොණ්ඩේ ගහන මල් තියෙන පට්ට කඩ ගොඩක් පහු කරන් ඩොටේ ගිහින් කඩ තියෙන හරියට ආවෙ
    එතන ත්‍රීවීල්කාරයෙක්ගෙන් අහන් තමා සෝලා විකුණන කඩ තියෙන හරිය හොයාගත්තෙ
    උඹටත් බඩු ගන්න ඕන නම් පල්ලිය ගාවින් ත්‍රීවීල් එකක් අරන් කියපන් සෝලා බඩු විකුනන ඩික්ස්මන් එකට යමු කියලා
    මගෙන් රුපියල් 60යි ගත්තෙ එතනට යන්න
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    1.jpg

    ඔන්න වැඩේ හරි!
    ෆියුස් දෙකත් ලැබුනා
    හෙට බලන්න ඕන සම්පූර්ණ චාර්ජ් උනාම කොහොමද තත්වේ කියලා
    තව බැට්‍රියක් අරන් සීරියස් කරලා දැම්මා ඇම්පියර් ගාන වැඩි වෙන්න
    වෝල්ට් මීටර් එක නම් එළව ගියා පාස්සද්දි :P
    හෙට මොනා හරි හයිය බෝඩ් එකක් ගෙනත් කෑලි සේරම එකට ගහන්න ඕන
    ගෙදර තිබ්බ බෝඩ් එකේ කුඩු හැලෙනවා
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    View attachment 157362

    ඔන්න වැඩේ හරි!
    ෆියුස් දෙකත් ලැබුනා
    හෙට බලන්න ඕන සම්පූර්ණ චාර්ජ් උනාම කොහොමද තත්වේ කියලා
    තව බැට්‍රියක් අරන් සීරියස් කරලා දැම්මා ඇම්පියර් ගාන වැඩි වෙන්න
    වෝල්ට් මීටර් එක නම් එළව ගියා පාස්සද්දි :P
    හෙට මොනා හරි හයිය බෝඩ් එකක් ගෙනත් කෑලි සේරම එකට ගහන්න ඕන
    ගෙදර තිබ්බ බෝඩ් එකේ කුඩු හැලෙනවා
    මචං ගිය වියදම කියන්න පුළුවන් ද ??