බඩු ටික ගෙනාවා කොටුවට ගිහින්
හවස් වෙලා සෙට් කරන්න ඕන
ලැප් එකයි රවුටර් එකයි දුවන්න සිස්ටම් එකට බඩු සේරටම ගියේ 35000යි
හවස් වෙලා සෙට් කරන්න ඕන
ලැප් එකයි රවුටර් එකයි දුවන්න සිස්ටම් එකට බඩු සේරටම ගියේ 35000යි
Prices kohomada.. dapanko balannaබඩු ටික ගෙනාවා කොටුවට ගිහින්
හවස් වෙලා සෙට් කරන්න ඕන
ලැප් එකයි රවුටර් එකයි දුවන්න සිස්ටම් එකට බඩු සේරටම ගියේ 35000යි
කරපු විදිය දාපන් මචන්බඩු ටික ගෙනාවා කොටුවට ගිහින්
හවස් වෙලා සෙට් කරන්න ඕන
ලැප් එකයි රවුටර් එකයි දුවන්න සිස්ටම් එකට බඩු සේරටම ගියේ 35000යි
Prices kohomada.. dapanko balanna
කරපු විදිය දාපන් මචන්
ඉන්වර්ටර් එකක් යූස් කරලද කරන්න හදන්නෙ
එල සෙට් කරපු විදියත් එක්කම දාන්න මචන්Laptop 50W + Router 10W = 60W
4 working hours 60w x 4h = 440WH
Sun ray hours 4.5 per day - 440WH/4.5 = 98W
Solar panel - 150W - 7700/=
Battery - 12V 40Ah - 9000/=
Charger controller - 20Amp - 3700/=
Solar wire - 3m - 5600/=
Inverter - 200W = 4000/=
DC bulb 2 - 1600/=
DC fan - 3500/=
හවස් වෙලා පැනල් එක වහලෙට ගහලා සිස්ටම් එක හදන්න ඕන
අහ් හුත්තො ..Laptop 50W + Router 10W = 60W
4 working hours 60w x 4h = 440WH
Sun ray hours 4.5 per day - 440WH/4.5 = 98W
Solar panel - 150W - 7700/=
Battery - 12V 40Ah - 9000/=
Charger controller - 20Amp - 3700/=
Solar wire - 3m - 5600/=
Inverter - 200W = 4000/=
DC bulb 2 - 1600/=
DC fan - 3500/=
හවස් වෙලා පැනල් එක වහලෙට ගහලා සිස්ටම් එක හදන්න ඕන
මටත් ඔය අයිඩියා එක තියනවා මම හිතන්නෙ නැහැ ලක්ශ ගනන් යයි කියලා
මගේ ප්ලෑන් එක මේක
ගන්නවා 300W විතර පැනල් එකක්, අරන් DC to DC කන්වර්ටර් එකක් ගන්නවා සෝලාර් පැනල් එකේ වෝල්ටේජ් එක 12V වලට ස්ටේබල් කරගන්න
ඊට පස්සෙ කොලිටි කාර් චාජර් එකක් ගන්නවා usb type C with power delivery තියන, ඒකේ USB පෝට් දෙකක් තිබ්බොතින් රවුටරේ සහ ලැප දෙකම පුලුවන්, මට අලුත් ලැපක් හම්බෙන්න තියනවා ඒකෙ usb chargning තියනවා.
කාර් චාජරේ අර DC to DC කන්වර්ටරේට ගහලා ලැපයි රවුටරෙයි ඒකෙන් දුවා ගන්න පුලුවන්.
40ට අඩුවෙන් කරගන්න පුලුවන් වෙයි.
හැබැයි දවල්ට විතරයි, ඒ උනත් ඇති කියලා මට හිතෙන්නෙ, මේ සිස්ටම් එක මොනවත් වෙනස් කරන්නෙ නැතිව type c වලින් චාජ් කරන්න පුලුවන් පවර් බෑන්ක් එකක් ගත්තම ඒකත් මේකෙන්ම චාජ් කරාල රෑටත් ගොඩක් වෙලා ඇදගන්න පුලුවන් වෙයි
බඩු ගෙනාවා බන්Offgrid solar ekka ghaapan. Labeta karaganna puluean. Fb eke offgrid solar kiyala group ekqk thiyanawa
ඩික්ෂන් කියලා ෂොප් එකක්!ලැප් එකයි රවුටරෙ නම් දවස් 2ක් එක දිගට දුවන්නහ් හදන්නහ් පුලුවන්
ටයිප් කරන්නහ් එපා වෙනවා ...
අහ් හුත්තො ..
බැටරිය ගත්තෙ තැන දාපන් .. ඩිප් සයිකල් ඔය ගානට ගන්නහ් පුලුවන්ද ?
------ Post added on Jan 15, 2022 at 12:35 PM
ඔක්කොම ගත්තේ එක ෂොප් එකෙන්ද? ෂොප් එකේ අංකෙ කීයද? 4න් number එකක් තියනවනම් දාහන්..බඩු ගෙනාවා බන්
එක එකාට කියලා කරන්නෙ නැතුව තනියම කරන්න යන්නෙ
ඩික්ෂන් කියලා ෂොප් එකක්!
උන් බඩු වෙනම විකුනන්නෙ නැහැ, සෝලා පැනල් ගන්නවා නම් විතරයි බැට්‍රිය මේ ගාන
නැත්තම් ඇම්පියර් 10 බැට්‍රියත් 10000ක් වෙනවා උන් ගාව
------ Post added on Jan 15, 2022 at 1:12 PM
පැනල් එක නම් වහලේ හයි කරලා
ප්ලයිවුඩ් කැල්ලකට ඉන්වර්ටර් එකයි චාජින් කොන්ට්‍රෝල් එකයි ගැහුවා
හැබැයි වයරින් කරන්න බැරි උනා, ඩීසී ෆියුස් නැහැ කොහේවත්
එක කඩේක විතරක් හෙට දෙන්නම් කිව්වා, හෙට ඒකත් ගෙනල්ලාම සෙට් කරනවා
------ Post added on Jan 15, 2022 at 5:52 PM
අංකයක් නම් දන්නෙ නැහැඔක්කොම ගත්තේ එක ෂොප් එකෙන්ද? ෂොප් එකේ අංකෙ කීයද? 4න් number එකක් තියනවනම් දාහන්..
4න් number එකක්වත් නැද්ද මචන් බිල් එකේ?අංකයක් නම් දන්නෙ නැහැ
හැමදේම ගත්තෙ එකම ශොප් එකෙන්, හැබැයි 1%ක්වත් ඩිස්කවුන්ට් නම් දුන්නෙ නැහැ
මම එහෙම ලොකුවට ඔය කඩවල් වල ඇවිදලා නැහැ බන්4න් number එකක්වත් නැද්ද මචන් බිල් එකේ?
කොයි හරියේද බන් තියෙන්නේ 1st හරස් වීදියේද?


මචං ගිය වියදම කියන්න පුළුවන් ද ??View attachment 157362
ඔන්න වැඩේ හරි!
ෆියුස් දෙකත් ලැබුනා
හෙට බලන්න ඕන සම්පූර්ණ චාර්ජ් උනාම කොහොමද තත්වේ කියලා
තව බැට්‍රියක් අරන් සීරියස් කරලා දැම්මා ඇම්පියර් ගාන වැඩි වෙන්න
වෝල්ට් මීටර් එක නම් එළව ගියා පාස්සද්දි
හෙට මොනා හරි හයිය බෝඩ් එකක් ගෙනත් කෑලි සේරම එකට ගහන්න ඕන
ගෙදර තිබ්බ බෝඩ් එකේ කුඩු හැලෙනවා
අලුතෙන් ගත්ත බැට්රියයි (6000 used) + ෆියුස් වලටයි (2400යි) + ප්ලග් බේස් එකයි (550යි)මචං ගිය වියදම කියන්න පුළුවන් ද ??