විස්තරයක් දාපන්කො. මමත් මේ බැටරි බැකප් එකක් හොයනව මේ දවස්වල.View attachment 157362
ඔන්න වැඩේ හරි!
ෆියුස් දෙකත් ලැබුනා
හෙට බලන්න ඕන සම්පූර්ණ චාර්ජ් උනාම කොහොමද තත්වේ කියලා
තව බැට්රියක් අරන් සීරියස් කරලා දැම්මා ඇම්පියර් ගාන වැඩි වෙන්න
වෝල්ට් මීටර් එක නම් එළව ගියා පාස්සද්දි
හෙට මොනා හරි හයිය බෝඩ් එකක් ගෙනත් කෑලි සේරම එකට ගහන්න ඕන
ගෙදර තිබ්බ බෝඩ් එකේ කුඩු හැලෙනවා

