Solar ගහන්න කීයක් යනවද?

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    View attachment 157362

    ඔන්න වැඩේ හරි!
    ෆියුස් දෙකත් ලැබුනා
    හෙට බලන්න ඕන සම්පූර්ණ චාර්ජ් උනාම කොහොමද තත්වේ කියලා
    තව බැට්‍රියක් අරන් සීරියස් කරලා දැම්මා ඇම්පියර් ගාන වැඩි වෙන්න
    වෝල්ට් මීටර් එක නම් එළව ගියා පාස්සද්දි :P
    හෙට මොනා හරි හයිය බෝඩ් එකක් ගෙනත් කෑලි සේරම එකට ගහන්න ඕන
    ගෙදර තිබ්බ බෝඩ් එකේ කුඩු හැලෙනවා
    විස්තරයක් දාපන්කො. මමත් මේ බැටරි බැකප් එකක් හොයනව මේ දවස්වල.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,288
    74,745
    113
    ලැප් එකයි රවුටර් එකයි විතරක් දිව්වත් ඇති
    Nikan solar wadak ne ban. If the grid goes down (power cut) you get fucked. Solar is more for earning money (Zeroing your Bill and selling the additional amount to the grid)

    If you are looking for a solution where you don't earn money but looking for continuous power, then go for battery + inverter + auto switchover. Will cost around 500k to 600K

    But if you are looking for a solution that gives you continuous power and also allows you to earn something in return then go for hybrid. that will cost over 1.5mil
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638

    උඹ නෙට් මීටරින් සීන් එකයි ඕෆ් ග්‍රිඩ් එකයි පටලවන් වගේ
    ඕෆ්ග්‍රිඩ් ගැහුවාම ලංකාවෙම කරන්ට් ගියත් මගේ පවර් යන්නෙ නැහැ
    නෙට්මීටරින් කලාම තමා ග්‍රිඩ් එකේ කරන්ට් ගියාම ගෙදරත් යන්නෙ
    හයිබ්‍රිඩ් ඉන්වටර් එකක් හෙන ගනන්, මම නම් නිකම් එකක් දැම්මෙ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,288
    74,745
    113
    උඹ නෙට් මීටරින් සීන් එකයි ඕෆ් ග්‍රිඩ් එකයි පටලවන් වගේ
    ඕෆ්ග්‍රිඩ් ගැහුවාම ලංකාවෙම කරන්ට් ගියත් මගේ පවර් යන්නෙ නැහැ
    නෙට්මීටරින් කලාම තමා ග්‍රිඩ් එකේ කරන්ට් ගියාම ගෙදරත් යන්නෙ
    හයිබ්‍රිඩ් ඉන්වටර් එකක් හෙන ගනන්, මම නම් නිකම් එකක් දැම්මෙ
    Patalawagena ne oi. Godak un solar danne without battries, looking to earn something. But since no batteries if they power goes the solar doesn't work.
    Off grid has a battery that will allow you to have power even when no grid power. Even then you can do net metering.

    I haven't bought anything as of now, but going to just buy the power wall and inverter (5kw)
     
    thilina_k

    Well-known member
  • Jan 4, 2015
    609
    624
    93
    150 W panel ekai
    12V Solar panel Regulator
    1000 or 1500W DC to Ac inverter
    12V Deep cycle battery
    DYI project ekek kla. 50k wage giya okkotma
    Dawalta lap eka duwnna nm eka athi.

    Long term run eka kohomda kiyla nm danne.
    12V Deep cycle battery ma oone . vehicle battery walinuth krnna plwn.

    FB group ekak thynwa. Eken knowledge eka ganna plwn. Ekta join wela blnna.

    slp1.png
    slp2.jpg
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,780
    3,200
    113
    37
    @ katubedda
    View attachment 157362

    ඔන්න වැඩේ හරි!
    ෆියුස් දෙකත් ලැබුනා
    හෙට බලන්න ඕන සම්පූර්ණ චාර්ජ් උනාම කොහොමද තත්වේ කියලා
    තව බැට්‍රියක් අරන් සීරියස් කරලා දැම්මා ඇම්පියර් ගාන වැඩි වෙන්න
    වෝල්ට් මීටර් එක නම් එළව ගියා පාස්සද්දි :P
    හෙට මොනා හරි හයිය බෝඩ් එකක් ගෙනත් කෑලි සේරම එකට ගහන්න ඕන
    ගෙදර තිබ්බ බෝඩ් එකේ කුඩු හැලෙනවා
    මචන් ඔය කොන්ට්‍රොලර් එක දෙයියො බුදුන් වගෙ අදහගෙන ඉන්න එපා බැටරි ඔවර් චර්ජ් වෙනවද කියලා ටච් එකෙ ඉදපන් මචන්. මගෙ ඔකක් තිබිලා තවපොඩ්ඩෙන් ගෙත් එක්ක ගිනිගන්නවා. අනික මචන් බඩු ටික සෙට් කරගන්න mdf වගෙ ගිනි ගන්න පුලුවන් බොඩ් ජාති පාවිච්චි කරන්නත් එපා පොඩි ශොට් එකක් ආවත් අනික් බඩු වලටත ශොට් එක හම්බෙනවා.
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    Patalawagena ne oi. Godak un solar danne without battries, looking to earn something. But since no batteries if they power goes the solar doesn't work.
    Off grid has a battery that will allow you to have power even when no grid power. Even then you can do net metering.

    I haven't bought anything as of now, but going to just buy the power wall and inverter (5kw)
    මම බඩු අරන් ඉවරයි බන්,
    සෙට් කරලත් ඉවරයි!
    සෝලා ගහලා ඒකෙන් සල්ලි හොයන්න යනවා කියන්නෙ අපි වගේ පොඩි බජට් තියෙන අයට කරන්න බැරි වැඩක්

    මචන් ඔය කොන්ට්‍රොලර් එක දෙයියො බුදුන් වගෙ අදහගෙන ඉන්න එපා බැටරි ඔවර් චර්ජ් වෙනවද කියලා ටච් එකෙ ඉදපන් මචන්. මගෙ ඔකක් තිබිලා තවපොඩ්ඩෙන් ගෙත් එක්ක ගිනිගන්නවා. අනික මචන් බඩු ටික සෙට් කරගන්න mdf වගෙ ගිනි ගන්න පුලුවන් බොඩ් ජාති පාවිච්චි කරන්නත් එපා පොඩි ශොට් එකක් ආවත් අනික් බඩු වලටත ශොට් එක හම්බෙනවා.
    උඹ පැනල් එකට මොකද්ද බන් දැම්මෙ?
    අනික බැට්‍රි මොනාද දාලා තිබ්බෙ?
    ෆියුස් දැම්මෙ නැද්ද?
    ------ Post added on Jan 16, 2022 at 2:16 AM
     
    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,593
    946
    113
    No Place
    ලැප් එකයි රවුටර් එකයි විතරක් දිව්වත් ඇති
    1i 50k wage yai,
    540w panel ekai
    40a charger ekai
    200ah battery ekai
    500w inverter ekak ati hodatama

    Battery ekai 35 to 60AH
    bbattery eka oya gana madi bn dod eka car battery wala 20% wage deep cycle walat 50-80%k wage ekak 150ah wat oni aduma
    ------ Post added on Jan 16, 2022 at 7:16 AM
     
    • Like
    Reactions: NRTG

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    1i 50k wage yai,
    540w panel ekai
    40a charger ekai
    200ah battery ekai
    500w inverter ekak ati hodatama

    bbattery eka oya gana madi bn dod eka car battery wala 20% wage deep cycle walat 50-80%k wage ekak 150ah wat oni aduma
    ------ Post added on Jan 16, 2022 at 7:16 AM
    බඩු අරන් හයි කරලා ඉවරයි මචන්
    44000යි ගියේ

    කොච්චර වෙලාවක් පාවිච්චි කරන්න පුලුවන්ද,
    පාවිච්චි කරද්දි එන ගැටලු සහ විසදුම් වගෙ ඒවා :rolleyes:
    මමත් 13 වෙනිදා උදේ ඉඳන් ආසාවක් ඇවිත්
    යූටියුබ් එකේ සුද්දොන්ගේ චැනල් බලලා ගනන් හදන හැටි එහෙම ඉගෙන ගෙන බඩු ගත්තෙ
    ඊයේ සෙට් කලේ, අද පැය 4ක් එක දිගට විඩියෝ වගයක් ප්ලේ කලා
    මම එළියේ වැඩක් කරා, බැට්‍රියේ වෝල්ට් ගාන 11.6V වඩා බැස්සොත් බැට්‍රියට හොද නැති නිසා පැය 4 පැන්නම ඕෆ් කරලා ගියා
    මම හිතන්නෙ පැය 4ක් - 4.5ක් තමා උපරිම පුළුවන්
    අර ගැටළු විසඳුම් නම් මමත් දන්නෙ නැහැ, තවම එක දවසනේ යූස් කලේ
    ------ Post added on Jan 16, 2022 at 3:25 PM
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම

    ඔය බැට්ටිය low voltage යන එක බෙර ගන්න විදියක් හද ගනින් cut off wenna wage
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    ඔය බැට්ටිය low voltage යන එක බෙර ගන්න විදියක් හද ගනින් cut off wenna wage
    දැනට නම් මම සැරින් සැරේ බලලා 11.6vට යද්දි ඕෆ් කරන්න ඉන්නෙ
    එහෙම ඔටෝ කට් වෙන සීන් එකක් හොයලා සෙට් කරන්න ඕන
     
    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,593
    946
    113
    No Place
    දැනට නම් මම සැරින් සැරේ බලලා 11.6vට යද්දි ඕෆ් කරන්න ඉන්නෙ
    එහෙම ඔටෝ කට් වෙන සීන් එකක් හොයලා සෙට් කරන්න ඕන
    ekata tynawa ssr kiyala solid state relay ekak, controller eke load ekata dala cutoff eka oni gana dala relay ekata dunnama ac line eka cut wenawaa ganata
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    Machan Mokada une wade
    අර ඔටෝ කට් වෙන කෑල්ල නම් තවම ගත්තෙ නැහැ මචන්
    අනිත් ටික නම් සෙට් කරලා පැය 4ක් 5ක් අදින්න පුලුවන් ගානට හදලා තියෙන්නෙ
    දවස ගානේ යූස් වෙනවා ඊයේ ඉඳන්