ඔව්, දැනට තියෙනවාganna badu thiyanawada?![]()
Matat hadaganna one machanඅර ඔටෝ කට් වෙන කෑල්ල නම් තවම ගත්තෙ නැහැ මචන්
අනිත් ටික නම් සෙට් කරලා පැය 4ක් 5ක් අදින්න පුලුවන් ගානට හදලා තියෙන්නෙ
දවස ගානේ යූස් වෙනවා ඊයේ ඉඳන්
දැන්ම කරපන් මචන්Matat hganne one machan
Ganan kohomadaoffice eken power station ekak ewwa. tama mage enawa.
Solar, Car, AC eken charge karanna puluwan. 500W/777Wh
View attachment 158701
ලංකාවෙද ඔෆිස් එක?office eken power station ekak ewwa. tama mage enawa.
Solar, Car, AC eken charge karanna puluwan. 500W/777Wh
View attachment 158701
ගෙවල් කොහෙද මචන්?මමත් සෙට් කරන ඉන්නේ
CCTV PC FAN එකක් වැඩ කරනවා සෝලා වලින් දවල්ට
4 වෙනකන් වගේ අව්ව තියෙනවා උදේ 8 ඉදල
4 පස්සේ බැටරියෙන් තමා අදින්නේ
බැටරියෙන් පැයක් වගේ අදිනවා ඉතින්
ඊට පස්සේ කරන්ට් එකට මාරු කරනවා
බිලි සැහෙන්න අඩුවක් තියෙනවා
USD 700 wage wenne. Rs walin 150,000, oka mehe ganna ne.Ganan kohomada
මචන් DC fuse 3ක් දාල තියෙනව නේද? fuse සෙට් කරන හැටි diagram එකක් දාන්න පුළුවන්ද? fuse වල voltage ගණන් ampere ගණන් brand එක වගේ පොඩි විස්තරයක් දෙන්න පුළුවන්ද?View attachment 157362
ඔන්න වැඩේ හරි!
ෆියුස් දෙකත් ලැබුනා
හෙට බලන්න ඕන සම්පූර්ණ චාර්ජ් උනාම කොහොමද තත්වේ කියලා
තව බැට්‍රියක් අරන් සීරියස් කරලා දැම්මා ඇම්පියර් ගාන වැඩි වෙන්න
වෝල්ට් මීටර් එක නම් එළව ගියා පාස්සද්දි
හෙට මොනා හරි හයිය බෝඩ් එකක් ගෙනත් කෑලි සේරම එකට ගහන්න ඕන
ගෙදර තිබ්බ බෝඩ් එකේ කුඩු හැලෙනවා
machan, kohomada me item eka? worth da?USD 700 wage wenne. Rs walin 150,000, oka mehe ganna ne.
machan, kohomada me item eka? worth da?
ganna onioffice eken power station ekak ewwa. tama mage enawa.
Solar, Car, AC eken charge karanna puluwan. 500W/777Wh
View attachment 158701
thanks man.ow. current giyama mac mini, monitor, router 3ma 20-24 hours run karanna puluwan. me dawas wala patta worth.
tawa mekata solar panel ekak set karanna puluwan. ethakota digatama run karanna puluwan.
man gaming pc eka connect karala paya 3-4 sellam kara aulak nathuwa. gaming pc run karaddi max 5 hours wage puluwan.