Oya system eka fail na but denna puluwan real limit eka area eke daytime usage eka witharai..CEB එක අකැමැති වෙන්න එක හේතුවක් ඕක. උන් ඕක Germany, Spain වල failed කියලා දැන දැනත් implement කරේ උන්ට PV installation companies වලින් bribes ගන්න පුළුවන් නිසා මිසක් වෙන හේතුවක් නැත. උන්ට ඕක installation කරගත් මිනිහට හෙන ගැහුවත් අවුලක් නැහැ මොකද උන්ගේ bribe එක උන්ට ලැබිලා ඉවරයි. ඔන්න ඔහොමයි දැන දැන failed system එකක් ලංකාවේ implement කරේ.
Namuth meka business ekak wela dan usage ekata wada production wadi ekai case eka.. nawaththanna yanakota minissu and solar company kamathi na..
