Solar ගහන එක කේස් වගේ ඉස්සරහට

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    දැන් ඉන්න ලොක්කා anti solar, pro coal ඩයල් එකක්. ඒ දවස්වලම අපි කිව්වා ඕක.

    අනිත් එක මොන හුත්තටද බන් සොලාර් දෙන්නෙ keels වගේ උන්ට හැමතැනම charging point ගහන්න දුන්නට පස්සෙ. උන්ට බිස්නස් නැතිවෙනවානේ උඹල ගෙවල් වල තියන් චාර්ජ් කලාම.

    ලපයගෙ ඡන්දෙට ෆන්ඩ් කරපු උන්ව පොඩ්ඩක් හොයලා බලපන්කො, එතකොට ඔක්කොම දේවල් තේරෙයි. :lol: :lol:
    Hoyala balanna welawak na. Methana daapan support kale kawda kiyala.
    taukanda :angry: :angry:
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,755
    113
    අම්බකිස්ස
    Saturday sunday government holiday වලට factories වලට smart meter දාලා discount rate එකකට current දුන්නා නම් ප්‍රශ්නේ විසඳෙනවා නේ

    ඒවා කරන්න විදුලි මාෆියාව ඉඩ දෙන්නේ නෑ
    Saturday sunday දුවන්නෙ නැති ෆැක්ටරීස් මොනාද බන්.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    බැටරි නැති off-grid සිස්ටම් තියෙනවද බං එළිය තියෙන කොට සොලාර් වලින් දුවලා එළිය නැතිවෙන කොට ඔටෝමැටිකලිම ග්‍රිඩ් එකට මාරු වෙන ආකාරයේ සිස්ටම්
    තියනවා.
    ඉන්වටරේන් විතරක් ඒ විදිහට වැඩ.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,603
    28,557
    113
    ඇයි දන්නේ නැද්ද කාලකන්නි මෝඩ මාලිමා ජෙපි ආණ්ඩුව් ආව ගමන් roof top solar, ground mounted solar, wind ඔක්කොටම කෙලවලා දැම්මා.
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,726
    3,052
    113
    දැන් ඉන්න ලොක්කා anti solar, pro coal ඩයල් එකක්. ඒ දවස්වලම අපි කිව්වා ඕක.

    අනිත් එක මොන හුත්තටද බන් සොලාර් දෙන්නෙ keels වගේ උන්ට හැමතැනම charging point ගහන්න දුන්නට පස්සෙ. උන්ට බිස්නස් නැතිවෙනවානේ උඹල ගෙවල් වල තියන් චාර්ජ් කලාම.

    ලපයගෙ ඡන්දෙට ෆන්ඩ් කරපු උන්ව පොඩ්ඩක් හොයලා බලපන්කො, එතකොට ඔක්කොම දේවල් තේරෙයි. :lol: :lol:
    lapaya ubata puke wath aruyada occhara tharaha 😀

    ග්‍රිඩ් එක අප්ඩේට් නොකර මොන බිජ්ජා ආවත සොලාර් ගහන්න බෑ, ඔය පීක් ටයිම් බැලන්ස් කරන්නත් ඕනි,එතකොට සෝලාර්ත් නෑ. සෝලාර් තියෙනවා කියලා ජලාශ වැහුවම වගා කරන්න බෑ. උබට ඕනි කරන්ට් බැකප් එකක් නන් ඕෆ් ග්‍රිඩ් ගහපන්. උබට ඕනි ආදායමක් නන් වෙන එකක ආයෝජනය කරපන්.
    grid eka uprade karanawa kiyanne mokakda bn. oka tikak pahadili karapan. anika bn mewagen penne lankawe un danatamath solar wala horata invest karala thiyanawa kiyana ekada ? eka hoda deyak neda ? eye wagema thawa godak kamathen innawa kiyana eka invest karanda. meka positive deyak neda ratak widihata?
    ------ Post added on May 16, 2025 at 3:58 PM
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,755
    113
    අම්බකිස්ස
    lapaya ubata puke wath aruyada occhara tharaha 😀

    grid eka uprade karanawa kiyanne mokakda bn. oka tikak pahadili karapan. anika bn mewagen penne lankawe un danatamath solar wala horata invest karala thiyanawa kiyana ekada ? eka hoda deyak neda ? eye wagema thawa godak kamathen innawa kiyana eka invest karanda. meka positive deyak neda ratak widihata?
    ------ Post added on May 16, 2025 at 3:58 PM
    මම කරලා තියෙන්නෙ ඉලෙක්ට්‍රිකල් නන් නෙමෙයි,හැබැයි දන්න චුන්ඩෙන් පැහැදිලි කරනන් වැරදි නන් හදලා දෙන්න. අපේ යන්නේ 220V 60Hz කරන්ට් එකක්, ඔක තියාගන්න ඕනි මුලු ලංකාව පුරාම, ලංකාවම එකම ග්‍රිඩ් එකක්, කරන්ට් එක අඩු වෙලා යූස් එක වැඩි වුනාම ලයිට් ඩිම් වෙනවා මැශින් දුවන්න බෑ.වැඩි වුනාම ගෙදර බඩු පිච්චෙනවා. ගානට බැලන්ස් කරන්න් ඕනි.ඒකට ඉතිං හදන ගානයි වැය කරන ගානයි බැලන්ස් වෙන්න ඕනි. සෝලාර් ගැහුවම දවල්ට හෝ ගාලා ජෙනරේට් වෙනවා. එතකොට ඊට සමානව අනිත් බලාගාර වහන්න ඕනි. රෑට සෝලාර් බහිනකොට අනිත බලාගාර ඕන් කරන්න ඕනි. ඕක කියන තරන් ලේසි නෑ. ගෑස් ටර්බයින් තියෙන ඒවගේ බොයිලර්ස් එහෙමත් තියෙනවනේ ඒවා එහෙම වහන්න අරින්න ලේසි නෑ. ජලාශවලත් වාන් එහෙම ඕනවට අරින්න වහන්න බෑ ඒවතුර වෙන වැඩ වලට ගන්නවා. අනික ග්‍රිඩ් එකට හැම තනින්ම කරන්ට් එක ෆීඩ් වෙනකොට කොයි පැත්තද වැඩි අඩු හොයන්න බෑ. එකම විසදුම සොලර් එනර්ජි එක ස්ටෝර් කරන්න පුලුවන් විදිහේ ජලාශයක් ගහලා දවල් එක්සස් කරන්ට් එකෙන් ඒක පුරවලා රෑට යූස් කරන එක. අද වෙනකොට CEB සෝලාර් 1700MW ජෙනරෙට් වෙනවා කියලා ෆ්බී තිබුනා. උදේ හවස 1700 MW ඇඩ් වෙනවා අයින් වෙනවා. කොහොමද ඔය ගැප් එක ස්මූත් විදිහට පුරවන්නෙ.ඒකයි ග්‍රිඩ් එක අප්ග්‍රඩ් කරන්න ඕනි කියන්නේ.
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,081
    113
    පයියාගල
    මේ හුකන්නලට තියෙන්නෙ solar වලට chances දීලා EV වාහන වලට priority හදලා දෙන්න. මොන පකයා බලයට ආවත් එකයි බලන් යනකොට. මම දන්නෙ නෑ මේවා කරන්න පුලුවන්ද බැරිද කියලා. පුලුවන් කම තියන නොකර ඉන්නවා නම් මහා අපරාද මේවා.
    ඔව් මේක තමයි කලන්ඩෝන
     
    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    ඉස්සරහට solar ගහන එක කේස් වගේ බන්.
    දැන් approval දෙන්නෙ නැති තරම්. මම අදත් ගියා මෙහෙ engineering office එකට. උන් කියනවා 160W transformer එක fully loaded කියලා. උන්ට circular එකක් ඇවිත් තියේලු solar ගහන්න කියලා transformer වෙනස් කරන්න එපා කියලා.

    කැමතිනම් online clearance apply කරන්න කිව්වා. හැබැයි ඒ කාලේ වෙනකොට තියෙන rate එකට කිව්වා හම්බෙන්නෙ.

    මේ හුකන්නලට තියෙන්නෙ solar වලට chances දීලා EV වාහන වලට priority හදලා දෙන්න. මොන පකයා බලයට ආවත් එකයි බලන් යනකොට. මම දන්නෙ නෑ මේවා කරන්න පුලුවන්ද බැරිද කියලා. පුලුවන් කම තියන නොකර ඉන්නවා නම් මහා අපරාද මේවා.

    5KW approval එකක් ගන්න ක්‍රමයක් නැද්ද බන් 😞
    solar වලට දෙන්න පුළුවන් ලේසිම විසදුම තමයි smart meters ගහන එක. එතකොට CEB එකට ඕනි වෙලාවට on off කරන්න පුළුවන්. අනික ග්‍රිඩ් එකට supply දෙන වෙලාව අනුව price control කරන්නත් පුළුවන්. දවල්ට දුන්නොත් අඩුයි. රැට වැඩියඉ. ඕව කරන්නේ නැ . ඇයිද දන්නේ නැ .
     
    • Like
    Reactions: $onny

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,896
    21,140
    113
    Lol
    Keels eke full on grid project ekak yanawa
    Gewal walata approve denne naha
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,280
    4,641
    113
    eka hari ehemai wenna oni. ohoma h&&la gahala tama tan grid overload hamatissema. samahara ratawala grid ekata denawata api gaanak gewanna oni. e level ekata yawaganna tama oya hadanne. solar kianne salli hoyana masimak neme ban. offgrid ekak gahapan athal eke inna
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,563
    1
    3,585
    113
    Earth
    බැටරි නැති off-grid සිස්ටම් තියෙනවද බං එළිය තියෙන කොට සොලාර් වලින් දුවලා එළිය නැතිවෙන කොට ඔටෝමැටිකලිම ග්‍රිඩ් එකට මාරු වෙන ආකාරයේ සිස්ටම්

    ඒක හරියන්නෙ නෑ. මොකද ඉර එලිය එක දිගට Stable විදියට තියෙන්නෙ නෑ. බැටරි වලින් එන එක තමා ප්‍රායෝගිකම.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    pahadili karapnko thawa tikak.
    CEB involve kara gnne nathuwa dawalta iwara eliya thibboth solar eken duwanna one. rata grid ekata switch wenna one.
    Off grid inverter එක කියනවානේ බන්. ඕක අරන් 3kva වගේ පැනල් දාලා අපිට පුළුවන් off grid විදිහට ගහන්න. ඊට පස්සේ ඕකට කොහොමත් CEB line එකත් ගන්නවානේ. එතකොට inverter එක හරහා දවල්ට අර sola වලින් දුවනවා. සෝලා වලින් දෙන්න බැරි ලෝඩ් එකක් නම් CEB වලින් අදිනවා. රෑට CEB වලට inverter එකෙන්ම මාරු වෙනවා. වැඩේ අවුලක් නැහැ. ඒ වුනාට පාඩුයි. බැටරියක් සෙට් කර ගන්නකම් අවුලක් නැහැ.
     
    • Like
    Reactions: Thilantdm

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    බැටරි නැති off-grid සිස්ටම් තියෙනවද බං එළිය තියෙන කොට සොලාර් වලින් දුවලා එළිය නැතිවෙන කොට ඔටෝමැටිකලිම ග්‍රිඩ් එකට මාරු වෙන ආකාරයේ සිස්ටම්
    ඔවු
    Batterless වැඩ කරන්න පුලුවන් Inverter තියනවා. ගොඩක් වෙලාවට ඒවයෙ High PV Input එකක් තියෙන්නෙ, සමහර ඒව තියනවා ඉර එලිය අඩු උනාම කෙලින්ම ග්‍රිඩ් එකට ස්විච් වෙන්නෙ නැතිව මදි ලෝඩ් එක විතරක් ග්‍රිඩ් එකෙන් ගන්න ඒවා
    ඔහොම එකක් හොඳට යූස් කරන්න පුලුවන් වෙයි හැබැයි ටිකක් වැඩිපුර පැනල් දාගන්න වෙනවා.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    ඕක තමයි රනිල්, කාංචන ceb එක කඩලා දාන්න පනතක් ගෙනාවේ. රටේ කරුමෙට සමාජවාදයක් ආවා.
    පනතක් ගෙනාවේ".. genawa witarai.. seeya eka progress kale na political wasi ganna.. Antime uta yana ena man natiuna..
     
    • Like
    Reactions: topkollek