Solar ගහන එක කේස් වගේ ඉස්සරහට

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    ඉස්සරහට solar ගහන එක කේස් වගේ බන්.
    දැන් approval දෙන්නෙ නැති තරම්. මම අදත් ගියා මෙහෙ engineering office එකට. උන් කියනවා 160W transformer එක fully loaded කියලා. උන්ට circular එකක් ඇවිත් තියේලු solar ගහන්න කියලා transformer වෙනස් කරන්න එපා කියලා.

    කැමතිනම් online clearance apply කරන්න කිව්වා. හැබැයි ඒ කාලේ වෙනකොට තියෙන rate එකට කිව්වා හම්බෙන්නෙ.

    මේ හුකන්නලට තියෙන්නෙ solar වලට chances දීලා EV වාහන වලට priority හදලා දෙන්න. මොන පකයා බලයට ආවත් එකයි බලන් යනකොට. මම දන්නෙ නෑ මේවා කරන්න පුලුවන්ද බැරිද කියලා. පුලුවන් කම තියන නොකර ඉන්නවා නම් මහා අපරාද මේවා.

    5KW approval එකක් ගන්න ක්‍රමයක් නැද්ද බන් 😞
    Transfromer Capacity full nam itin off grid system ekakata yanna wenne. Trasnformer eka step up karot witari chance ekak set wenne. ES closely adurana kenek innawa nam contact kara gena balapan, samahara welawata okun ida tiyagena Transformer eka full kiyanawa adurana company wala unta denna.
     
    • Like
    Reactions: slsal

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,727
    3,052
    113
    Lol
    Keels eke full on grid project ekak yanawa
    Gewal walata approve denne naha
    JKH la ohoma ekak karanawanam annual report wala eka kiyanawa. danna widihata ehema project ekak jkhlage na
     
    • Haha
    Reactions: EVC

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    බැටරි නැති off-grid සිස්ටම් තියෙනවද බං එළිය තියෙන කොට සොලාර් වලින් දුවලා එළිය නැතිවෙන කොට ඔටෝමැටිකලිම ග්‍රිඩ් එකට මාරු වෙන ආකාරයේ සිස්ටම්
    OnGrid කියම්නෙ ඕක තමයි.. ඉර එළිය තියෙනකල් සෝලා එකෙන් වැඩ. මදි පාඩුවක් නම් ග්‍රිඩ් එකෙන් බැලන්ස් එක ගන්නවා.. ඉතිම් හවස 6න් පස්සෙ ග්‍රිඩ් එක්න් තමා වැඩේ වෙන්නෙ. මේකට බැටරියක් ඕනෙ නෑ...
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    මගේ Idea එකක් තිබ්බෙ තව 3 Years වලින් 1MW Solar Plant එකක් ගහන්න. :nerd:

    FD දාල තියන් ඉන්නව මීට වඩාහොඳයි. Rate ලොකුවටම Drop කරන්න යන්නෙ. මම දැක්ක 500KW ට වඩා ඒවට රු. 13 ටද කොහෙද වෙනකන් බස්සල කියල. මම වැඩේට කතා කරපු Engineer ඩයල් එකත් කිව්වෙ දැන් නම් මේ කාලෙ හිතන්න එපා කියල ඕකට. ‍නීතිමය තත්වය හැදෙනකන් ඉවසන්න කිව්වා. එයාලත් පට්ට ෆයිට් එකක් දෙනවලු. CEB උන්ට රුපියල් 70 80 දීල පිටරටින් එහෙම Unit ගන්න කිසි අවුලක් නෑලු. ලංකාවෙ මිනිස්සුන්ගෙන් Solar Units වලට ගෙවන්න බෑ ලු. උන්ගෙත් බිස්නස් ඉවරයි මේ සිද්ධිය හින්ද.

    බැටරි නැති off-grid සිස්ටම් තියෙනවද බං එළිය තියෙන කොට සොලාර් වලින් දුවලා එළිය නැතිවෙන කොට ඔටෝමැටිකලිම ග්‍රිඩ් එකට මාරු වෙන ආකාරයේ සිස්ටම්
    මේක පුළුවන් වෙන්න ඕන Hybrid Invertor වල. හැබැයි පොඩි හරි Battery එකක් ඕන වෙයි මම හිතන විදියට.
    ------ Post added on May 16, 2025 at 9:18 PM
     
    • Like
    Reactions: Mugen

    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    365
    63
    ඉස්සරහට solar ගහන එක කේස් වගේ බන්.
    දැන් approval දෙන්නෙ නැති තරම්. මම අදත් ගියා මෙහෙ engineering office එකට. උන් කියනවා 160W transformer එක fully loaded කියලා. උන්ට circular එකක් ඇවිත් තියේලු solar ගහන්න කියලා transformer වෙනස් කරන්න එපා කියලා.

    කැමතිනම් online clearance apply කරන්න කිව්වා. හැබැයි ඒ කාලේ වෙනකොට තියෙන rate එකට කිව්වා හම්බෙන්නෙ.

    මේ හුකන්නලට තියෙන්නෙ solar වලට chances දීලා EV වාහන වලට priority හදලා දෙන්න. මොන පකයා බලයට ආවත් එකයි බලන් යනකොට. මම දන්නෙ නෑ මේවා කරන්න පුලුවන්ද බැරිද කියලා. පුලුවන් කම තියන නොකර ඉන්නවා නම් මහා අපරාද මේවා.

    5KW approval එකක් ගන්න ක්‍රමයක් නැද්ද බන් 😞
    දවල්ට හැම එකාම feeder grid එකට feed කරන units use කරන්න දවල්ට ඔය ළඟ අනිත් ගෙවල් වල උන් දවල්ට ඉන්නවද? නැහැනේ. ඕකයි හේතුව. ලංකවේ මේ failed method එකම මීට අවුරුදු 10 විතර කලින් Germany, Spain වගේ රටවල failed කියලා reports බල බල තමයි ලංකවේ ඕක implement කරේ. ඕක energy storage system එකකට යන්නේ නැතුව pure grid feed කරන්න ගියාම ඕක තමා අන්තිමට කියන්නේ power company එක මොන රටෙත්.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,417
    75,100
    113
    නැ බන් ඌ නිවාඩු ඉල්ලුවා කියලා තමා ජෙප්පො අන්තිමට කිව්වෙ. කොහොම නමුත් ඌ කරන්න ඕන ඔක්කොම කැරි වැඩ කරලා තියෙන්නෙ. ඉතින් හිට්යත් එකයි නැතත් එකයි.
     
    • Like
    Reactions: Mugen

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113
    Saturday sunday දුවන්නෙ නැති ෆැක්ටරීස් මොනාද බන්.
    Ewala diwwama OT double pay karanna ona, labour cost godak wadi wenawa..
    Current eka free dunnath godak un duwanne na..
    anika power godak ona factory ewun kohomath solar gahan inne wahalawal pirenna.. godak unta 37 gane ceb eken salli labenawa extra production ekata, un ceb ekata gewanne na..
     
    • Like
    Reactions: ttj and Mugen

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    අනුර ලොක්ක තවම වැඩ පටන් ගත්තේ නැහැ. තව මාස දෙකෙන් සොලර් වලින් ඉන්දියාවටත් දෙනවා ලොවෙත් නැති වෙන්න. පොඩ්ඩක් ඉවසපල්ලකෝ
     
    • Haha
    Reactions: Mugen

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    780
    891
    93
    මම කරලා තියෙන්නෙ ඉලෙක්ට්‍රිකල් නන් නෙමෙයි,හැබැයි දන්න චුන්ඩෙන් පැහැදිලි කරනන් වැරදි නන් හදලා දෙන්න. අපේ යන්නේ 220V 60Hz කරන්ට් එකක්, ඔක තියාගන්න ඕනි මුලු ලංකාව පුරාම,
    230V 50Hz

    220 ද 230 ද නෙවේ ප්‍රශ්නේ ෆ්රික්වන්සි එක 50Hz වෙන්න ඕන අනිවා.

    Wait 3 months
    Okkoma byd charging stations yanne
    චජින් ස්ටේෂන් එන්න කලින්ම ගොඩක් ඒවා වල ඔන්ග්රිඩ් සෝල ගහලා තිබුනේ.
    ------ Post added on May 16, 2025 at 10:24 PM
     
    • Like
    Reactions: Kodiya97

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,793
    113
    Independent වෙයන් CEB එකෙන්.... රු. 20,000ක බිලක් එනවා නම් ලක්ෂ 8-9 වියදම් කළා නම් අවුරුදු 4න් cost එක cover
     
    • Like
    Reactions: ttj and itguy77

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,119
    983
    113
    V
    දවල්ට හැම එකාම feeder grid එකට feed කරන units use කරන්න දවල්ට ඔය ළඟ අනිත් ගෙවල් වල උන් දවල්ට ඉන්නවද? නැහැනේ. ඕකයි හේතුව. ලංකවේ මේ failed method එකම මීට අවුරුදු 10 විතර කලින් Germany, Spain වගේ රටවල failed කියලා reports බල බල තමයි ලංකවේ ඕක implement කරේ. ඕක energy storage system එකකට යන්නේ නැතුව pure grid feed කරන්න ගියාම ඕක තමා අන්තිමට කියන්නේ power company එක මොන රටෙත්.
    this makes sense. i think akd is doing the right thing here. country will be in a bigger mess if this day night energy gap grows.

    main reason for all of this is no major power plant since 2015.
    sinhalu wanted to know who killed tharjudeen more than power plants.
     
    • Like
    Reactions: ttj and itguy77

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,755
    113
    අම්බකිස්ස
    දවල්ට හැම එකාම feeder grid එකට feed කරන units use කරන්න දවල්ට ඔය ළඟ අනිත් ගෙවල් වල උන් දවල්ට ඉන්නවද? නැහැනේ. ඕකයි හේතුව. ලංකවේ මේ failed method එකම මීට අවුරුදු 10 විතර කලින් Germany, Spain වගේ රටවල failed කියලා reports බල බල තමයි ලංකවේ ඕක implement කරේ. ඕක energy storage system එකකට යන්නේ නැතුව pure grid feed කරන්න ගියාම ඕක තමා අන්තිමට කියන්නේ power company එක මොන රටෙත්.
    ඕකට මුල ඉන්දලම CEB එක කැමති වුනේ නෑ. උබට ඕනි නන් 2020 කාලෙත් කට්ටිය බනින විඩියෝ හොයාගන්න පුලුවන්, CEB එකට ඕනි ගල් අගුරු පුච්චන්න කියලා. 2022 ආපු පවර් කට් එක්ක ආයේ දෙන්න ගත්තා එල්ලෙන්න වැල් නැති නිසා. මට මතක නන් මේ විදිහට.
     
    • Like
    Reactions: Mugen and ttj

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,673
    5,875
    113
    ජෙප්පො කියන්නෙත් මහින්දගෙ තියරියෙම හෙවනැල්ලක් තමයි. හොරකම් අඩුයි, ඒත් බොරුව උපරිමයි. බොරුවෙන්ම ජීවත් වෙන ජාතියක් ජෙපියන්.

    උබල හිතුව නේද ජෙපියො ආවම සුරපුරයක් වෙයි, අඩුගානෙ මිනිස්සුන්ට පේන්න තියෙන වැරදි ටික හදයි කියල 😂 ඇරගත්ත නේද ආපහු.
     
    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    365
    63
    ඕකට මුල ඉන්දලම CEB එක කැමති වුනේ නෑ. උබට ඕනි නන් 2020 කාලෙත් කට්ටිය බනින විඩියෝ හොයාගන්න පුලුවන්, CEB එකට ඕනි ගල් අගුරු පුච්චන්න කියලා. 2022 ආපු පවර් කට් එක්ක ආයේ දෙන්න ගත්තා එල්ලෙන්න වැල් නැති නිසා. මට මතක නන් මේ විදිහට.
    CEB එක අකැමැති වෙන්න එක හේතුවක් ඕක. උන් ඕක Germany, Spain වල failed කියලා දැන දැනත් implement කරේ උන්ට PV installation companies වලින් bribes ගන්න පුළුවන් නිසා මිසක් වෙන හේතුවක් නැත. උන්ට ඕක installation කරගත් මිනිහට හෙන ගැහුවත් අවුලක් නැහැ මොකද උන්ගේ bribe එක උන්ට ලැබිලා ඉවරයි. ඔන්න ඔහොමයි දැන දැන failed system එකක්‌ ලංකාවේ implement කරේ.
     
    • Like
    Reactions: ttj and Kodiya97

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    Solar කියන්නේ reliable energy එකක් නෙමෙයි.
    nuclear තමයි ලංකාවට හරියන්නේ.