Solar ගැන දන්න උන් වරෙල්ලා

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,377
    74,995
    113
    Solar ගහන්න ආසාවක් ආවා. වහලේ 1000 sqft වගේ තියෙනවා කියලා හිතපන්කො. මට දැනගන්න ඕන මෙන්න මේ ටික

    1. ලංකාවෙ හොඳම පැනල් බ්‍රෑන්ඩ් එක මොකක්ද?
    2. solar unit එක මොකක්ද?
    3. 5.5KW, 10KW ගහන්න කොච්චර ඉඩ ඕනද වහලේ? පැනල් කීයක් යනවද?
    4. 5.5, 10 වලින් මාසෙකට කොච්චර unit ජෙනරේට් වෙනවද (ගෙදර බාවිතාව අමතක කරලා total ගාන කියන්න LECO/CEB උන්ට දෙන්න)?
    5. 5.5, 10 ගහන්න කීයක් විතර යනව්ද? singer උන්ගෙ ඇහුවාම 5.5 980,000 දෙන්නම් කියනවා. දන්න විදියට ඒක ගනන් වැඩි.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    මම ඔෆ්ග්‍රිඩ් මචන් කලේ
    මෙයා මේ ඔන්ග්‍රිඩ් සිස්ටම් එකක් ගැන අහන්නෙ
    එහෙමද.

    මම දන්නේ මචං ඒ ගැන. උබේ ත්‍රෙඩ් එක මතක් උනේ
     
    • Like
    Reactions: tharakaf

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,798
    18,601
    113
    කොල්ලට මේ පාර සරුයි වගේ 😎😜

    1. Jinko , Longi , A grade ම ගන්න ඕනෙ සුවර් තැනකින්

    2. Inverter එකනෙ? ABB/SMA/Fronius යුරෝප්. ගාන වැවි. Huawei පුලුවන් නම් මරු. එතනින් එහාට Sungrow , Goodwe , Solis recommend කරන්න පුලුවන්.

    3. 1kW දවසට kWh 4යි කියල හිතල ගාන හදාගන්න

    4. උඩ මම Panels දාල Inverter කිව්ව පිලිවෙලට බැලුවොත්. අන්තිමට කිව්ව inverter එක දාල ත් ඔය කිව්ව් ගාන යනව.

    ඔයිට අඩු quality දේවල් දාල සහ one day tour business එකේ ඉන්න. තැන් තියනව 800k - 900k වලින් ඉවර වෙන.

    Maintenance , warranty claim එහෙම කල්පනා කරනව නම් යටම මිලට නොයා උඩම ඒවටත් නොයා mid range එකෙන් try කරන්න.

    CEB Charges අනම්මනම් සේරම all inclusive යන ගනන් කිව්වෙ

    ps own installation teams ඉන්න තැනකින් කරගන්න. හුගක් කට්ටිය sub දෙන්න. Quality supervision එකක් වෙන්නෙ නෑ installation එකේදි. එන team එක මත depends
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255

    මේ වගේ CEB එකත් එක්ක contract එකකට යන solar එකකට Hybrid inverter එකක් සෙට් කර ගන්න බැරිද බන්? CEB අවුලක් දාවී ද? හොද Hybrid inverter brand මොනවද?
     
    • Like
    Reactions: Nidarshana_k

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,798
    18,601
    113
    මේ වගේ CEB එකත් එක්ක contract එකකට යන solar එකකට Hybrid inverter එකක් සෙට් කර ගන්න බැරිද බන්? CEB අවුලක් දාවී ද? හොද Hybrid inverter barnd මොනවද?
    පුලුවන්. CEB අවුලක් නෑ. Deye brand එක හොදටම හොදයි