Solar ගැන දන්න උන් වරෙල්ලා

vibhashana

Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    වහලේ තියෙන ඈ න්ගල් එක අනුව පනේල් ෆ්රමේ එක එහෙම වෙනස් කරන්න ඕන , සමහර උන් ඔහේ වහලේ හැදෙටම ගහල යනවා එට පස්සේ , බලාපොරොත්තු වෙන unit ගාන ජෙනේරටේ වෙන්නේ නැ . ඕව බලල කරනකොට වියදම් වෙනස් වෙනවා තැන අනුව
     
    • Like
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,798
    18,601
    113
    වහලේ තියෙන ඈ න්ගල් එක අනුව පනේල් ෆ්රමේ එක එහෙම වෙනස් කරන්න ඕන , සමහර උන් ඔහේ වහලේ හැදෙටම ගහල යනවා එට පස්සේ , බලාපොරොත්තු වෙන unit ගාන ජෙනේරටේ වෙන්නේ නැ . ඕව බලල කරනකොට වියදම් වෙනස් වෙනවා තැන අනුව
    හරියට හරි.

    1000034841.jpg

    මේක අපි @chami2015 ගෙ ගෙදර මුලින්ම installation කරපු 20kW System එකේ angle correct කරපු photo එකක්
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,485
    113
    උඹලට බිල කීයක් එනවද?
    5000 ක් විතර එනව
    බිල පොඩ්ඩක් අඩු වුණානෙ මචං ලගදි
    නැත්තං ඒ දවස්වල 8000 කිට්ටු ගාණක් ආව :lol:
     
    • Like
    Reactions: Nidarshana_k

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,995
    113
    හරියට හරි.

    View attachment 239795

    මේක අපි @chami2015 ගෙ ගෙදර මුලින්ම installation කරපු 20kW System එකේ angle correct කරපු photo එකක්
    මොකක්ද උඹේ කම්පනි එක?FB තියෙනවද? උඹට වැඩේ දෙන්න තිබ්බා, ඒත් EK එකේ පස්සෙ expose වෙයි කියලා පොඩි බයක් තියෙනවා. JVP හිඟන වේසිගෙ පුතාලගෙ ප්‍රදාන හතුරෙක් වෙලා ඉවරයි මම :lol: :lol:
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,798
    18,601
    113
    මොකක්ද උඹේ කම්පනි එක?FB තියෙනවද? උඹට වැඩේ දෙන්න තිබ්බා, ඒත් EK එකේ පස්සෙ expose වෙයි කියලා පොඩි බයක් තියෙනවා. JVP හිඟන වේසිගෙ පුතාලගෙ ප්‍රදාන හතුරෙක් වෙලා ඉවරයි මම :lol: :lol:
    මේකෙ හුගක් උන්ව මම දන්නව එහෙනම් මං උන්වත් expose කරන්න එපායැ. වෙනකන් තියා අපේ මැජිස්ට්‍රේත් තුමා පවා.

    Social media ලොකුවටම active නෑ.

    Envolta Energy කියල තියනව
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,638
    529
    113
    ලන්ඩන් වත්ත
    හරියට හරි.

    View attachment 239795

    මේක අපි @chami2015 ගෙ ගෙදර මුලින්ම installation කරපු 20kW System එකේ angle correct කරපු photo එකක්
    machan mewage angle correct karanakota loku hulgak awoth me brackets walin galawila yanna chance ekak nadda? thawa wadurek wage pannoth pannel eka kadenwada.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,798
    18,601
    113
    machan mewage angle correct karanakota loku hulgak awoth me brackets walin galawila yanna chance ekak nadda? thawa wadurek wage pannoth pannel eka kadenwada.
    ලොකු කුනාටුවක් වගේ ආවොත් නම් අවුලක් තියෙයි. මේක නම් සෑහෙන strong වෙන්න හදල තියෙන්නෙ බජට් වැඩක් නෙමෙයි. හරහට වෙනම railings use කරල තියනව support වලට. මේ ලොකේශන් එකෙත් අම්බානක වදුරො ඉන්නව. දැනට නම් අවුලක් වෙලානෑ.. උඩ ඉදල ම මේකට පනිනව නම් අවදානමක් තියනව
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,393
    5,751
    113
    ඔෆ් ග්‍රිඩ් ගැන ඕන හුම්පතක් අහපන්
    mage inverter ekak tiyenawa. mata 550W solar panel ekak dala dawalta fans 2, fridge ekak use karaganna puluwan system eka kiyannako
    1000W pure sine (2000W peak)
    550W solar panel

    Fans 55w * 2 = 110W
    fridge- average 80W, peak 180W

    maseta sarayak dekak CEB ballo full day current kapanawa, e dawas walata shape wenna tibbot ati.
    battery ona ne.
    Solar > appliances directly
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,995
    113
    මේකෙ හුගක් උන්ව මම දන්නව එහෙනම් මං උන්වත් expose කරන්න එපායැ. වෙනකන් තියා අපේ මැජිස්ට්‍රේත් තුමා පවා.

    Social media ලොකුවටම active නෑ.

    Envolta Energy කියල තියනව
    5 and 10 වලට quotation inbox එකක් දාපන් මට.