JA panel ගොඩක් අය රෙකමන්ඩ් කරන්නේ නැති කේස් එකක් තියනවා නේද?
අනික Solax Inverter එකත් රෙකමන්ඩ් කරන්නේ නෑ
අනික Solax Inverter එකත් රෙකමන්ඩ් කරන්නේ නෑ
බැටරි නැතුව නම් බෑ.mage inverter ekak tiyenawa. mata 550W solar panel ekak dala dawalta fans 2, fridge ekak use karaganna puluwan system eka kiyannako
1000W pure sine (2000W peak)
550W solar panel
Fans 55w * 2 = 110W
fridge- average 80W, peak 180W
maseta sarayak dekak CEB ballo full day current kapanawa, e dawas walata shape wenna tibbot ati.
battery ona ne.
Solar > appliances directly
බැටරි නැතුව නම් බෑ.
එහම නැතුව යනව නම් hi pv inverter එකක් ඕන.
ඒකට 550 පැනල 4ක්වත් දාන්න ඕන.
machn soler ekak gahanawanm danata aduma maseta unit kiyak wage use wenawanm da labayak tiyenneලොකු කුනාටුවක් වගේ ආවොත් නම් අවුලක් තියෙයි. මේක නම් සෑහෙන strong වෙන්න හදල තියෙන්නෙ බජට් වැඩක් නෙමෙයි. හරහට වෙනම railings use කරල තියනව support වලට. මේ ලොකේශන් එකෙත් අම්බානක වදුරො ඉන්නව. දැනට නම් අවුලක් වෙලානෑ.. උඩ ඉදල ම මේකට පනිනව නම් අවදානමක් තියනව
ඒක නම් depends මචං.. නෝමලි 200ක් වගේ යන්ව නම් හොදයිmachn soler ekak gahanawanm danata aduma maseta unit kiyak wage use wenawanm da labayak tiyenne
Meka battery charger eka neda ..
thanx machn, unit 200 - 250 wage use wenna soler ekak gahanwanm cost eka normal kiyak wage yaidaඒක නම් depends මචං.. නෝමලි 200ක් වගේ යන්ව නම් හොදයි
3kW වගේ system install කරන්න පුලුවන්.. 7-8 වගේ යාවිthanx machn, unit 200 - 250 wage use wenna soler ekak gahanwanm cost eka normal kiyak wage yaida
හරියට හරි.
View attachment 239795
මේක අපි @chami2015 ගෙ ගෙදර මුලින්ම installation කරපු 20kW System එකේ angle correct කරපු photo එකක්
ඔය සෝලා පැනල් 10% ත් අඩු අගයක කාර්යක්ශම ඒවා කියලා උබල දන්නවනම් .
ඔය panels to panels යන connection. ඒවට PVC දාන්නෙ නෑ. එකලගමනෙ තියෙන්නෙ. practical නෑ එහෙම දාන්නagent ay ban ara wire lines pvc pipe dala cover karala seal kale natte
කොහොමත් solar panels වල lab condition වල efficiency එක 20-25% තියෙන්නෙ. ඕක atmosphere condition වලදි ඊටත් අඩු වෙනව. panels වල efficiency කියන්නෙ වැටෙන් ඉර එලිය electrical energy එකක් බවට පත් කරන සීග්‍රතාවයනෙ. ඩීසල් එන්ජිමක් උනත් theoretically කාර්‍ය්ක්ශමතාවය 75% ඕක හැබෑ ලෝකෙ 45% ක් වගේ වෙන්නෙ. තාක්ශනේ හැටි තමාay ehema kiyanne agent ? quality aulakda ? replica da ?
@Tricle_Buwa ??
efficientම එක මොකක්ද? Trina solar කියන එක හොඳද?ඔය panels to panels යන connection. ඒවට PVC දාන්නෙ නෑ. එකලගමනෙ තියෙන්නෙ. practical නෑ එහෙම දාන්න
කොහොමත් solar panels වල lab condition වල efficiency එක 20-25% තියෙන්නෙ. ඕක atmosphere condition වලදි ඊටත් අඩු වෙනව. panels වල efficiency කියන්නෙ වැටෙන් ඉර එලිය electrical energy එකක් බවට පත් කරන සීග්‍රතාවයනෙ. ඩීසල් එන්ජිමක් උනත් theoretically කාර්‍ය්ක්ශමතාවය 75% ඕක හැබෑ ලෝකෙ 45% ක් වගේ වෙන්නෙ. තාක්ශනේ හැටි තමා
------ Post added on Oct 20, 2024 at 7:31 PM
Jinko N typeefficientම එක මොකක්ද? Trina solar කියන එක හොඳද?
බෑන්ක් ලොන් ගන්න පුලුවන්ද බන්? capital එක අතින් දන්නෙ නැතුව බිලයි loan payment එකයි උන්දෙන්නව බැලන්ස් කරගන්න දෙන්න බැලුවෙ. දැනට යුනිට් 500ක්ද කොහෙද පාවිච්චි වෙනවා. බිල එනවා 25 26ක් විතර.Jinko N type
Trina ත් වරදක් නෑ. අපි use කරනව අඩුයි
මෙච්චර කල් අහවල් එක ද කලේ? බිල වැඩි කාලෙ බර ගානක් එන්න ඇතිනෙ.බෑන්ක් ලොන් ගන්න පුලුවන්ද බන්? capital එක අතින් දන්නෙ නැතුව බිලයි loan payment එකයි උන්දෙන්නව බැලන්ස් කරගන්න දෙන්න බැලුවෙ. දැනට යුනිට් 500ක්ද කොහෙද පාවිච්චි වෙනවා. බිල එනවා 25 26ක් විතර.
මට බිල ප්‍රශ්නයක් නෑ බන්. මට අලුත් ප්‍රොජෙක්ට් එකක් කරන්න තියන ආසාව තියෙන්නෙ. මේ ඉන්න ගෙදර තව අවුරුදු 1.5වත් ඉඳිද දන්නෙ නෑ පොඩි එකාගේ school සීන් නිසා.මෙච්චර කල් අහවල් එක ද කලේ? බිල වැඩි කාලෙ බර ගානක් එන්න ඇතිනෙ.
5kW එකකින් නම් ඔය සෙල්ලම දාගන්න අමාරුයි 500ක් වගේනෙ එන්නෙත්. 10-20 අතර ගානක කරගන්න පුලුවන් වෙයි. calculate කරල බලන්න වෙනව
thanx machn3kW වගේ system install කරන්න පුලුවන්.. 7-8 වගේ යාවි