Solar ගැන දන්න උන් වරෙල්ලා

noone

Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    JA panel ගොඩක් අය රෙකමන්ඩ් කරන්නේ නැති කේස් එකක් තියනවා නේද?
    අනික Solax Inverter එකත් රෙකමන්ඩ් කරන්නේ නෑ
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,044
    27,702
    113
    36
    Mirihana
    alis.alberta.ca
    mage inverter ekak tiyenawa. mata 550W solar panel ekak dala dawalta fans 2, fridge ekak use karaganna puluwan system eka kiyannako
    1000W pure sine (2000W peak)
    550W solar panel

    Fans 55w * 2 = 110W
    fridge- average 80W, peak 180W

    maseta sarayak dekak CEB ballo full day current kapanawa, e dawas walata shape wenna tibbot ati.
    battery ona ne.
    Solar > appliances directly
    බැටරි නැතුව නම් බෑ.
    එහම නැතුව යනව නම් hi pv inverter එකක් ඕන.
    ඒකට 550 පැනල 4ක්වත් දාන්න ඕන.
     
    • Like
    Reactions: Mugen

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,394
    5,752
    113
    බැටරි නැතුව නම් බෑ.
    එහම නැතුව යනව නම් hi pv inverter එකක් ඕන.
    ඒකට 550 පැනල 4ක්වත් දාන්න ඕන.
    61rku21YWyL._AC_SX679_.jpg

    me item eken solar to appliances denna berida?
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,284
    1
    2,534
    113
    ලොකු කුනාටුවක් වගේ ආවොත් නම් අවුලක් තියෙයි. මේක නම් සෑහෙන strong වෙන්න හදල තියෙන්නෙ බජට් වැඩක් නෙමෙයි. හරහට වෙනම railings use කරල තියනව support වලට. මේ ලොකේශන් එකෙත් අම්බානක වදුරො ඉන්නව. දැනට නම් අවුලක් වෙලානෑ.. උඩ ඉදල ම මේකට පනිනව නම් අවදානමක් තියනව
    machn soler ekak gahanawanm danata aduma maseta unit kiyak wage use wenawanm da labayak tiyenne
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,603
    28,556
    113
    1. 20% වත් Panel DC capacity එක oversize කරලා දාන්න (තද අව්ව් තියනකොට 85-92% වගේ panel වල total capacity එක එන්නේ heat එක නිසා , අනිත් වෙලාවටත් yield එක වැඩි එතකොට. extra panel cost එකට වඩා ලාබෙ වැඩි දීර්ගකාලීනව . 10KW solis inverter එක 10.89KW output කරනවා max. ඉතින් එකෙන් benefit එකක් ගන්නත් පුළුවන් )
    2. වැඩි panel ප්‍රමාණයක් South facing දාන්න (අවුරුද්දෙන් මාස 7ක් ඉර යන්නේ south වලින්)
    3. 8 degrees වගේ angle එකට හයි කරන්න
    4. කිසිම shade එකක් වැටෙන්න දෙන්න එපා. (80% generation එක තියෙන්නේ උදේ 9-හවස 3 අතර )
     
    Last edited:

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,801
    18,614
    113
    agent ay ban ara wire lines pvc pipe dala cover karala seal kale natte
    ඔය panels to panels යන connection. ඒවට PVC දාන්නෙ නෑ. එකලගමනෙ තියෙන්නෙ. practical නෑ එහෙම දාන්න

    ay ehema kiyanne agent ? quality aulakda ? replica da ?
    @Tricle_Buwa ??
    කොහොමත් solar panels වල lab condition වල efficiency එක 20-25% තියෙන්නෙ. ඕක atmosphere condition වලදි ඊටත් අඩු වෙනව. panels වල efficiency කියන්නෙ වැටෙන් ඉර එලිය electrical energy එකක් බවට පත් කරන සීග්‍රතාවයනෙ. ඩීසල් එන්ජිමක් උනත් theoretically කාර්‍ය්ක්ශමතාවය 75% ඕක හැබෑ ලෝකෙ 45% ක් වගේ වෙන්නෙ. තාක්ශනේ හැටි තමා
    ------ Post added on Oct 20, 2024 at 7:31 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,400
    75,042
    113
    ඔය panels to panels යන connection. ඒවට PVC දාන්නෙ නෑ. එකලගමනෙ තියෙන්නෙ. practical නෑ එහෙම දාන්න

    කොහොමත් solar panels වල lab condition වල efficiency එක 20-25% තියෙන්නෙ. ඕක atmosphere condition වලදි ඊටත් අඩු වෙනව. panels වල efficiency කියන්නෙ වැටෙන් ඉර එලිය electrical energy එකක් බවට පත් කරන සීග්‍රතාවයනෙ. ඩීසල් එන්ජිමක් උනත් theoretically කාර්‍ය්ක්ශමතාවය 75% ඕක හැබෑ ලෝකෙ 45% ක් වගේ වෙන්නෙ. තාක්ශනේ හැටි තමා
    ------ Post added on Oct 20, 2024 at 7:31 PM
    efficientම එක මොකක්ද? Trina solar කියන එක හොඳද?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,400
    75,042
    113
    Jinko N type

    Trina ත් වරදක් නෑ. අපි use කරනව අඩුයි
    බෑන්ක් ලොන් ගන්න පුලුවන්ද බන්? capital එක අතින් දන්නෙ නැතුව බිලයි loan payment එකයි උන්දෙන්නව බැලන්ස් කරගන්න දෙන්න බැලුවෙ. දැනට යුනිට් 500ක්ද කොහෙද පාවිච්චි වෙනවා. බිල එනවා 25 26ක් විතර.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,801
    18,614
    113
    බෑන්ක් ලොන් ගන්න පුලුවන්ද බන්? capital එක අතින් දන්නෙ නැතුව බිලයි loan payment එකයි උන්දෙන්නව බැලන්ස් කරගන්න දෙන්න බැලුවෙ. දැනට යුනිට් 500ක්ද කොහෙද පාවිච්චි වෙනවා. බිල එනවා 25 26ක් විතර.
    මෙච්චර කල් අහවල් එක ද කලේ? බිල වැඩි කාලෙ බර ගානක් එන්න ඇතිනෙ.

    5kW එකකින් නම් ඔය සෙල්ලම දාගන්න අමාරුයි 500ක් වගේනෙ එන්නෙත්. 10-20 අතර ගානක කරගන්න පුලුවන් වෙයි. calculate කරල බලන්න වෙනව
     
    • Like
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,400
    75,042
    113
    මෙච්චර කල් අහවල් එක ද කලේ? බිල වැඩි කාලෙ බර ගානක් එන්න ඇතිනෙ.

    5kW එකකින් නම් ඔය සෙල්ලම දාගන්න අමාරුයි 500ක් වගේනෙ එන්නෙත්. 10-20 අතර ගානක කරගන්න පුලුවන් වෙයි. calculate කරල බලන්න වෙනව
    මට බිල ප්‍රශ්නයක් නෑ බන්. මට අලුත් ප්‍රොජෙක්ට් එකක් කරන්න තියන ආසාව තියෙන්නෙ. මේ ඉන්න ගෙදර තව අවුරුදු 1.5වත් ඉඳිද දන්නෙ නෑ පොඩි එකාගේ school සීන් නිසා.