Solar සිස්ටම් එකක් හදන්න ඔනි

umma119

Active member
  • Mar 7, 2015
    394
    53
    28
    Solar සිස්ටම් එකක් හදන්න ඔනි

    මට 12v වගේ බල්බ් 4වගේ පත්තු කරන්න සෝලාර් සිස්ටම් එකක් හදන්න ඔනි. දන්න අය ම්ට ටිකක් කියලා දෙන්න. මට ලොකු දැනුමක් නෑ.

    Aurudu niwaduwata karanna beluwe.
    ganna oni kadath kiyapalla.

    udau karana ayata salakanawa
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :sorry:
    උඹට nebula එකකිං පටං ගන්න වෙනව :sorry:
    මුලින්ම space ship එකේ ගිහිං තියෙන දූවිලිං අංශු වෙන් වෙන් ගොඩවල් වලට ගහපං. එතකොට ඒ සෙට් එකේ ගුරුත්වාකර්ශණේට වටේ තියෙන ඒව ඇදිල අවිල්ල ඒ ඒ තැන් වල ග්‍රහලෝක ඇති වෙනව :yes:
    ටිකක් ඈතින් එක තැනක් සෙට් කල්ල පුලුවන් තරම් ලොකු ගුලියක් ගහපං එතන තමා තරුව ඇතිවෙන්නෙ :yes:
    උඹට අවුරුදු බිලියන ගානක් බලං ඉන්න වෙනව හැබැයි සම්පූර්ණයෙන් solar system එක හැදිල ඉවර වෙනකං :sorry:
    ලඟ පාතක කලු කුහරයක් වත් සෙට් කරගන්න වෙයි නැත්තං ඕක හැදෙන්න පටං ගන්නත් කලිං උඹ මැරිල ඉඳියි :(
     
    • Like
    Reactions: vito

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    :sorry:
    උඹට nebula එකකිං පටං ගන්න වෙනව :sorry:
    මුලින්ම space ship එකේ ගිහිං තියෙන දූවිලිං අංශු වෙන් වෙන් ගොඩවල් වලට ගහපං. එතකොට ඒ සෙට් එකේ ගුරුත්වාකර්ශණේට වටේ තියෙන ඒව ඇදිල අවිල්ල ඒ ඒ තැන් වල ග්‍රහලෝක ඇති වෙනව :yes:
    ටිකක් ඈතින් එක තැනක් සෙට් කල්ල පුලුවන් තරම් ලොකු ගුලියක් ගහපං එතන තමා තරුව ඇතිවෙන්නෙ :yes:
    උඹට අවුරුදු බිලියන ගානක් බලං ඉන්න වෙනව හැබැයි සම්පූර්ණයෙන් solar system එක හැදිල ඉවර වෙනකං :sorry:
    ලඟ පාතක කලු කුහරයක් වත් සෙට් කරගන්න වෙයි නැත්තං ඕක හැදෙන්න පටං ගන්නත් කලිං උඹ මැරිල ඉඳියි :(

    Duwili guli haduwata tharu hadennaa gon sinhala modaya hydrogen goda gahanna one
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Duwili guli haduwata tharu hadennaa gon sinhala modaya hydrogen goda gahanna one

    ඉතිං යකෝ දූවිලි ගොඩ ගැහුවාම ඒකෙ ආකර්ශනේට හයිඩ්‍රිජන් ඇදිල එනවනෙ :dull:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Ethakota hydrogen mawila enawada

    හයිඩ්‍රිජන්ම ඕනෙ නෑ යකෝ ගොඩ ගැහිල ගොඩ ගැහිල ස්කන්ධෙ වැඩි වුනා නං අනික් පරමාණුත් හැප්පිලා reaction එක පටං ගත්තෑකි. දූවිලි වල වුනත් හයිඩ්‍රිජන් තියෙනව ඇති වෙන්න. උඹ මෙතන මූළු අධෛර්යමත් කරල solar system එක හදන වැඩේ කඩාකප්පල් කරල දාන්න හදන්නෙ :frown:
     
    umma119

    Active member
  • Mar 7, 2015
    394
    53
    28
    :sorry:
    උඹට nebula එකකිං පටං ගන්න වෙනව :sorry:
    මුලින්ම space ship එකේ ගිහිං තියෙන දූවිලිං අංශු වෙන් වෙන් ගොඩවල් වලට ගහපං. එතකොට ඒ සෙට් එකේ ගුරුත්වාකර්ශණේට වටේ තියෙන ඒව ඇදිල අවිල්ල ඒ ඒ තැන් වල ග්‍රහලෝක ඇති වෙනව :yes:
    ටිකක් ඈතින් එක තැනක් සෙට් කල්ල පුලුවන් තරම් ලොකු ගුලියක් ගහපං එතන තමා තරුව ඇතිවෙන්නෙ :yes:
    උඹට අවුරුදු බිලියන ගානක් බලං ඉන්න වෙනව හැබැයි සම්පූර්ණයෙන් solar system එක හැදිල ඉවර වෙනකං :sorry:
    ලඟ පාතක කලු කුහරයක් වත් සෙට් කරගන්න වෙයි නැත්තං ඕක හැදෙන්න පටං ගන්නත් කලිං උඹ මැරිල ඉඳියි :(

    Ubath malinda aiya wage wenna yanawa neh...

    hari hari mama ahapu vidiya weradi athi.
    aththa kathawa ubata mama ahapu dee theruna, eth uba tikak pora wenna pora talk ekak dunna... kamak ne podi unge asawa neh..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Ubath malinda aiya wage wenna yanawa neh...

    hari hari mama ahapu vidiya weradi athi.
    aththa kathawa ubata mama ahapu dee theruna, eth uba tikak pora wenna pora talk ekak dunna... kamak ne podi unge asawa neh..

    නෑ ආතල් එකක් ගත්තෙ :yes:
    කව්ද මලින්ද ? :eek:
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    මට 12v වගේ බල්බ් 4වගේ පත්තු කරන්න සෝලාර් සිස්ටම් එකක් හදන්න ඔනි. දන්න අය ම්ට ටිකක් කියලා දෙන්න. මට ලොකු දැනුමක් නෑ.

    Aurudu niwaduwata karanna beluwe.
    ganna oni kadath kiyapalla.

    udau karana ayata salakanawa
    මචන් දැන් කඩේ තියෙනව LKR 8000 විතර 100W panels. ඔය panel එකක් අරගෙන LKR 6000කට තියෙන 3 wheel බැටරියක් අරගෙන වැඩේට බහින්න. 12V 10W LED පටි තියෙනව. එකක් LKR 150ක් වගේ වෙන්නෙ. උබ ඔයටික අරගෙන වැඩේට බැහැපන්.
     
    umma119

    Active member
  • Mar 7, 2015
    394
    53
    28
    මචන් දැන් කඩේ තියෙනව LKR 8000 විතර 100W panels. ඔය panel එකක් අරගෙන LKR 6000කට තියෙන 3 wheel බැටරියක් අරගෙන වැඩේට බහින්න. 12V 10W LED පටි තියෙනව. එකක් LKR 150ක් වගේ වෙන්නෙ. උබ ඔයටික අරගෙන වැඩේට බැහැපන්.

    Thanx brother...
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,128
    3,559
    113
    46
    Buttala
    :sorry:
    උඹට nebula එකකිං පටං ගන්න වෙනව :sorry:
    මුලින්ම space ship එකේ ගිහිං තියෙන දූවිලිං අංශු වෙන් වෙන් ගොඩවල් වලට ගහපං. එතකොට ඒ සෙට් එකේ ගුරුත්වාකර්ශණේට වටේ තියෙන ඒව ඇදිල අවිල්ල ඒ ඒ තැන් වල ග්‍රහලෝක ඇති වෙනව :yes:
    ටිකක් ඈතින් එක තැනක් සෙට් කල්ල පුලුවන් තරම් ලොකු ගුලියක් ගහපං එතන තමා තරුව ඇතිවෙන්නෙ :yes:
    උඹට අවුරුදු බිලියන ගානක් බලං ඉන්න වෙනව හැබැයි සම්පූර්ණයෙන් solar system එක හැදිල ඉවර වෙනකං :sorry:
    ලඟ පාතක කලු කුහරයක් වත් සෙට් කරගන්න වෙයි නැත්තං ඕක හැදෙන්න පටං ගන්නත් කලිං උඹ මැරිල ඉඳියි :(
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: