මචන්ලා මම ගෙදර DVR එකක් දන්නා යන්නේ. 8 CH. මගේ ගෙදර රැට light දන්නේ සොලාර් එකෙකින් battery වලින්,
දැන් මට ඕනේ දවල්ට DVR එක සොලාර් power වලින් දුවන්න රැට බැට්ටි බැස්සහම ගෙදර තියෙනවා 230V එකට මාරුවෙන්න switch එකක් හද ගන්න..
මේකට adsl router එකක් කැමරා වල power ඔක්කොම මාරු වෙන්න ඕනේ.
මරුවෙද්දී DVR එකි adsl එකි off වෙන්න බැ.
මේක කරන්නේ කොහොමද..