Solar Engineers ලා ඉන්නවනම් එන්න

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,275
    21,161
    113
    Job opportunities ටිකක් තියෙනවා Full or part time කරන්න පුලුවන් කතාකරගෙන අලුතෙන් පටන් ගන්න කම්පැනි එකක්. කිරියටත් අඩුවට සොලාර් ටිකක් දෙන්න පුලුවන් වෙයි ඉස්සරහට. :yes: :yes: :yes:

    1702349140083.jpeg
     
    • Like
    • Love
    Reactions: NRTG and Kolama

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,779
    18,581
    113
    හරි quality එකට standards වලට අනුව කරගෙන යන්න bro..ජය!
     
    • Like
    Reactions: NRTG