Solar hot water

sihina22

Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    මචන් solar hot water system එකක හිරු එලියෙන් රත් වෙන වතුර නිවේන්නෙ නැතුව ගොඩක් වෙලා තියා ගන්නෙ කොහොමද?
     
    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    822
    756
    93
    මචන් solar hot water system එකක හිරු එලියෙන් රත් වෙන වතුර නිවේන්නෙ නැතුව ගොඩක් වෙලා තියා ගන්නෙ කොහොමද?

    Itin ban solar water system ekema ekata tank 1k tiyanawane
     
    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,080
    207
    63
    😁
    ඔය ගැන නම් දන්නේ නෑ
    ඉර එළියෙ මෙව්ව එක ඒකෙ අරහෙම කොරන් ඉන්නවනෙ බන් රෑටත්..
    විදුලියක්නෙ දන්න විදියට හැදෙන්නෙ ඕකෙන්