Solar LiFePO4 Battery

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,043
    8,293
    113
    මේව ගන්න තැනක් හෝ ගෙන්නන විදියක් ගැන දන්නවද කවුරුහරි? ෆේස්බුක් සෝල ගෲප් එකේ ඇඩ්මින් සර්විස් එකත් නවත්තල තාම කිසි අප්ඩේට් එකක් නෑ උන්ගෙන්. මම ඉන්වර්ටර් එකකුත් අලි එකෙන් ගෙන්නුව ඒ නිසාම දැන් බැට්රි එකත් ගෙන්නන්න වෙන ලයින් එකක් තියෙන්නෙ. වැඩේ තියෙන්නෙ ෂිපිං කොස්ට් එක සෑහෙන වැඩියි. රොසෙන් ඩීලර්ගෙන් ඇහුවම අලි එකේ ඉන්න එයාල කිව්ව ජෙන්සොලු ලංකාවට ඉන්නෙ එහෙන් අහන්න කියල. එහෙන් ගාන ඇහුවම ලක්ෂ 8ක් 5Kw බැට්රි එක, ඒකත් ෆුල් පේමන්ට් කරල මාස 3-4ක් ඉන්න ඕනලු. පට්ට රිස්කි, අනිත් එක කලු කඩේ වගේ එකට එකක් ගණං. එයිට වැඩිය ලාභෙට ගන්න පුලුවන් අලි එකෙන්ම ෂිපිං එකත් දාල ගත්ත නම්. ඒ අස්සෙ ඉම්පෝට් කරන්න බැරි කේස් එකකුත් යනවලු. මේ ගැන දන්න එකෙක් ඉන්නව නම් අප්ඩේට් එකක් දෙන්න එහෙම ගෙන්නල දෙන විශ්වාසවන්ත කෙනෙක්වත් ඉන්නව නම්.

    1653579333975.png
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,043
    8,293
    113
    Inverter එක වගේම ගානක් යනවා නේ shipping + tax. දුකේ බෑ pay කරන්න. :(
    ඉන්වර්ටර් එකට නම් ලොකු අවුලක් නෑ බං. මම ග්‍රෝ වොට් එකක් ගත්තෙ $840 with shipping, shipping වලට ගියේ $190ක්. ඒක නම් හිත හදාගන්න පුලුවන් ඒත් බැට්රි එකට සී කාගො දාලත් $700ගානක් මට එව්ව ෂිපිං. ඒක නම් පට්ටම පාඩුයි බං. කරගන්න දෙයක් හිතාගන්න බැරුව ඉන්නෙ. එහෙන් ෆෝවඩ් කරන එවුන් කේස් දානව අර රූල් එක නිසා.

    එලකිරි එකෙන් හරි කට්ටිය සෙට් වෙලා ගෙන්නන ක්‍රමයක් හැදුවොත් මම සල්ලි දානව කිසි අවුලක් නැතුව. රොසෙන් එකෙන් කිව්ව උන් අඩුම 5යිලු යවන්නෙ
    Matath ona ban. Danata Lead–acid battery 130A 4 k genawa
    ලෙඩ් ඇසිඩ් හරියන්නෙ නෑ බං මේ වැඩේට. කිසිම සාර්ථකත්වයක් නැති දෙයක්. තාවකාලිකව නම් කමක් නෑ.
    loku load ekak awama ena voltage drop eka nati karanna widihak nane? cutoff langatama wage enawane
    ඔව් ගොඩක් අය ගෲප් එකේ කතාවෙනව දැක්ක ඕක.
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    දැන් වැඩේ තියන්නේ ගන්න එකේ නෙවෙයි. සල්ලි ගෙවන එකේ. අත්‍යාවශ්‍ය දේවල් වලට මූලිකත්වය දෙන නිසා බැංකු වලින් payment කරන්නේ නෑ බන්. මන් rosen එකෙන් 3ක් order කළා දැන් payment එක හිරවෙලා සති 2-3ක්. account එකේ සල්ලි (USD ) තිබිලවත් මුන් TT එක ගහන්නේ නෑ.
    genso ලාගෙන් ගන්න එපා කළුවරේ හිටියත්. මන් ලක්ෂ 9ක් advance කරලා මාස 2ක් ගිහිල්ලත් බලද්දී ඒවා Ship කරලත් නෑ. ඒ කියන්නේ මාස 3-4කට sure නැ. මගේ සල්ලි නම් refund කළා.

    දැන් කොහොමත් Rosen එකෙන් අපි ගෙන්නුවත් මාස 3 ට වඩා යනවා. මොකද අපි සල්ලි ගෙවලා දවස් 20-30 යනවා battery එක දෙන්න. හදිස්සි නම් හොඳම දේ Deep Cycle Tubular හරි Gel Battery හරි තමා.
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,783
    6,339
    113
    ඉන්වර්ටර් එකට නම් ලොකු අවුලක් නෑ බං. මම ග්‍රෝ වොට් එකක් ගත්තෙ $840 with shipping, shipping වලට ගියේ $190ක්. ඒක නම් හිත හදාගන්න පුලුවන් ඒත් බැට්රි එකට සී කාගො දාලත් $700ගානක් මට එව්ව ෂිපිං. ඒක නම් පට්ටම පාඩුයි බං. කරගන්න දෙයක් හිතාගන්න බැරුව ඉන්නෙ. එහෙන් ෆෝවඩ් කරන එවුන් කේස් දානව අර රූල් එක නිසා.

    එලකිරි එකෙන් හරි කට්ටිය සෙට් වෙලා ගෙන්නන ක්‍රමයක් හැදුවොත් මම සල්ලි දානව කිසි අවුලක් නැතුව. රොසෙන් එකෙන් කිව්ව උන් අඩුම 5යිලු යවන්නෙ

    ලෙඩ් ඇසිඩ් හරියන්නෙ නෑ බං මේ වැඩේට. කිසිම සාර්ථකත්වයක් නැති දෙයක්. තාවකාලිකව නම් කමක් නෑ.

    ඔව් ගොඩක් අය ගෲප් එකේ කතාවෙනව දැක්ක ඕක.
    machan growatt eka direct da genwe ? buy karapu link eka denna puluwanda ?
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,043
    8,293
    113
    දැන් වැඩේ තියන්නේ ගන්න එකේ නෙවෙයි. සල්ලි ගෙවන එකේ. අත්‍යාවශ්‍ය දේවල් වලට මූලිකත්වය දෙන නිසා බැංකු වලින් payment කරන්නේ නෑ බන්. මන් rosen එකෙන් 3ක් order කළා දැන් payment එක හිරවෙලා සති 2-3ක්. account එකේ සල්ලි (USD ) තිබිලවත් මුන් TT එක ගහන්නේ නෑ.
    genso ලාගෙන් ගන්න එපා කළුවරේ හිටියත්. මන් ලක්ෂ 9ක් advance කරලා මාස 2ක් ගිහිල්ලත් බලද්දී ඒවා Ship කරලත් නෑ. ඒ කියන්නේ මාස 3-4කට sure නැ. මගේ සල්ලි නම් refund කළා.

    දැන් කොහොමත් Rosen එකෙන් අපි ගෙන්නුවත් මාස 3 ට වඩා යනවා. මොකද අපි සල්ලි ගෙවලා දවස් 20-30 යනවා battery එක දෙන්න. හදිස්සි නම් හොඳම දේ Deep Cycle Tubular හරි Gel Battery හරි තමා.
    කොහොමද මචං Rosen එකෙන් බැට්රි 3ක් ඕඩර් කරේ? මම ළඟදි ඇහුවම කිව්ව උන් අඩුම 5යිලු යවන්නෙ. දැනට නම් හොඳම සම්පත් බෑන්ක් එකයි, යූනියන් එකයි, LOLC එකයි. සම්පත් එකේ $500 සතියට, LOLC එකේ ලක්ෂයයි දවසට, Union එකේ කාඩ් එකේ ෆුල් බැලන්ස් එකම දෙනව. ජෙන්සො එක නම් සෙට් නෑ ඒක රිස්කි. මට උඹ ඕඩර් කරපු විදිය විස්තර කරපං. කොච්චර Shipping Cost එකක් යනවද අනං මනං.

    machan growatt eka direct da genwe ? buy karapu link eka denna puluwanda ?
    https://www.alibaba.com/product-detail/Growatt-5000es-Spf-5000-Es-Inverter_1600512013618.html
    ඔව් බං ඩිරෙක්ට්. DHL Shipping
    ------ Post added on May 26, 2022 at 10:22 PM
     
    • Like
    Reactions: NRTG and Amila llll

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,783
    6,339
    113
    කොහොමද මචං Rosen එකෙන් බැට්රි 3ක් ඕඩර් කරේ? මම ළඟදි ඇහුවම කිව්ව උන් අඩුම 5යිලු යවන්නෙ. දැනට නම් හොඳම සම්පත් බෑන්ක් එකයි, යූනියන් එකයි, LOLC එකයි. සම්පත් එකේ $500 සතියට, LOLC එකේ ලක්ෂයයි දවසට, Union එකේ කාඩ් එකේ ෆුල් බැලන්ස් එකම දෙනව. ජෙන්සො එක නම් සෙට් නෑ ඒක රිස්කි. මට උඹ ඕඩර් කරපු විදිය විස්තර කරපං. කොච්චර Shipping Cost එකක් යනවද අනං මනං.

    https://www.alibaba.com/product-detail/Growatt-5000es-Spf-5000-Es-Inverter_1600512013618.html
    ඔව් බං ඩිරෙක්ට්. DHL Shipping
    ------ Post added on May 26, 2022 at 10:22 PM
    3.5kv ekada 840$ une ? dan ara aluth rules hinda payoneer eken pay karoth case wei da danne na neda bn ?
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    කොහොමද මචං Rosen එකෙන් බැට්රි 3ක් ඕඩර් කරේ? මම ළඟදි ඇහුවම කිව්ව උන් අඩුම 5යිලු යවන්නෙ. දැනට නම් හොඳම සම්පත් බෑන්ක් එකයි, යූනියන් එකයි, LOLC එකයි. සම්පත් එකේ $500 සතියට, LOLC එකේ ලක්ෂයයි දවසට, Union එකේ කාඩ් එකේ ෆුල් බැලන්ස් එකම දෙනව. ජෙන්සො එක නම් සෙට් නෑ ඒක රිස්කි. මට උඹ ඕඩර් කරපු විදිය විස්තර කරපං. කොච්චර Shipping Cost එකක් යනවද අනං මනං.

    Sea freight aduma 1CBM. එක 400-700$ වගේ වෙනවා. 1CBM වලට battery 5ක් දාන්න පුළුවන්. මන් ටෝක් කරලා 3ක් ගන්න හදා ගත්තා. value එක ලොකු නිසා credit card payment දාන එක risky බන්. අනික card වලට දැන් 7.5% convertion fee එකයි 2.5% Stamp duty එකයි වැදුනම 365LKR rate එක නිකන්ම 400LKR වෙනවා.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,043
    8,293
    113
    3.5kv ekada 840$ une ? dan ara aluth rules hinda payoneer eken pay karoth case wei da danne na neda bn ?
    නෑ බං 5Kw එක. 5000ES model එක. WiFi Module එකත් Included
    පෙයෝනියර් එකෙන් නම් පේ කරන්න එපා. හැබැයි පර්සනලි ගෙන්නන ඒවට අවුලක් නැතිලු. ඒත් පෙයෝනියර් නම් රිස්කි නේ?
    Sea freight aduma 1CBM. එක 400-700$ වගේ වෙනවා. 1CBM වලට battery 5ක් දාන්න පුළුවන්. මන් ටෝක් කරලා 3ක් ගන්න හදා ගත්තා. value එක ලොකු නිසා credit card payment දාන එක risky බන්. අනික card වලට දැන් 7.5% convertion fee එකයි 2.5% Stamp duty එකයි වැදුනම 365LKR rate එක නිකන්ම 400LKR වෙනවා.
    උඹ මොකක්ද ගත්ත බැට්රි එක? බැට්රි එකේ කොස්ට් එක කීයක් උනාද බං?
    3ක් ගෙන්නුවෙ ගෙනැල්ල විකුණන්නද බං නැත්නම් යූස් කරන්නද? මට මේ හිතාගන්න බැරුව ඉන්නෙ මොකක් කරන්නද කියල. අර රූල් එක නිසා Freight forwarders ලට ගේන්න බැරිලු. දැන් ඔහොම ඉම්පෝට් කරද්දි ඒ රූල් එක අවුලක් වෙන්නෙ නැද්ද?
    අනිත් එක බැට්රි වලට ටැක්ස් එක කීයක් වගේ වදියිද?
     
    • Like
    Reactions: TCB Rox

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,945
    8,180
    113
    Chilaw
    මේකේ උන් කතා කරන්නේ මිලියන ගණන් වලින් නේ බන්
    දැක්කේ නෑ වගේ යන්නොන
    dan solar gahanna be bn nethuwa. 545W panel ekama 85+.

    wede kiyanne nikan vehicle battery wala ganan balapanko. 90ah amaron eka masa dekakata kalin mata set une 42 gane,. eye horana eke 65 k kiwa. ithin koheda deep cycle ganne
     
    akilaperera2014

    Well-known member
  • Jan 26, 2015
    1,169
    406
    83
    Kadawatha
    පෙයෝනියර් එකෙන් නම් පේ කරන්න එපා. හැබැයි පර්සනලි ගෙන්නන ඒවට අවුලක් නැතිලු. ඒත් පෙයෝනියර් නම් රිස්කි නේ?

    mama pay kale payoneer card eken. Ai risk kiyanne? Card eka denne online payment walata neh :baffled:
    uba risk kiwwe custom seen eka da? then ded :dull:
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,783
    6,339
    113
    නෑ බං 5Kw එක. 5000ES model එක. WiFi Module එකත් Included
    පෙයෝනියර් එකෙන් නම් පේ කරන්න එපා. හැබැයි පර්සනලි ගෙන්නන ඒවට අවුලක් නැතිලු. ඒත් පෙයෝනියර් නම් රිස්කි නේ?

    උඹ මොකක්ද ගත්ත බැට්රි එක? බැට්රි එකේ කොස්ට් එක කීයක් උනාද බං?
    3ක් ගෙන්නුවෙ ගෙනැල්ල විකුණන්නද බං නැත්නම් යූස් කරන්නද? මට මේ හිතාගන්න බැරුව ඉන්නෙ මොකක් කරන්නද කියල. අර රූල් එක නිසා Freight forwarders ලට ගේන්න බැරිලු. දැන් ඔහොම ඉම්පෝට් කරද්දි ඒ රූල් එක අවුලක් වෙන්නෙ නැද්ද?
    අනිත් එක බැට්රි වලට ටැක්ස් එක කීයක් වගේ වදියිද?
    ow risk ekak nam tiyenwa thamayi. wena pay karanna option ekak na ne bn. kauru hari genakan balan idala awulak nathnam wirharak genna baluwe.

    mama pay kale payoneer card eken. Ai risk kiyanne? Card eka denne online payment walata neh :baffled:
    uba risk kiwwe custom seen eka da? then ded :dull:
    awata passe update ekak diyan machan. personal ewwata awulak nathi wei kiyala thamayi godak kattiya kiyanne.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,043
    8,293
    113
    මේකේ උන් කතා කරන්නේ මිලියන ගණන් වලින් නේ බන්
    දැක්කේ නෑ වගේ යන්නොන
    :rolleyes:
    dan solar gahanna be bn nethuwa. 545W panel ekama 85+.

    wede kiyanne nikan vehicle battery wala ganan balapanko. 90ah amaron eka masa dekakata kalin mata set une 42 gane,. eye horana eke 65 k kiwa. ithin koheda deep cycle ganne
    545W පැනල් එකට මට ගියේ 88ක්. මේ මට දැනට ගිහිල්ල තියෙන කොස්ට් එක ඉන්වර්ටර් එක තාම දැම්මෙ නෑ ක්‍රෙඩිට් කාඩ් වල බිල් ආවෙ නැති නිසා. ඒ ටික නොදා මේ. ඔය ලංකාවෙ තියෙන බැට්රි නම් නොවටිනා ගණං කියන්නෙ බං. තේරුමක් නෑ අනිත් එක වැඩේට ගැලපෙන්නෙත් නෑ. මේක නම් ගාන සාධරණයි රටින් ගෙන්නන නිසා ඒත් ගෙන්නන ගාස්තු තමයි වැඩි ඒක අපරාදෙ.
    Screenshot 2022-05-26 233704.png

    mama pay kale payoneer card eken. Ai risk kiyanne? Card eka denne online payment walata neh :baffled:
    uba risk kiwwe custom seen eka da? then ded :dull:
    ඔව් කස්ටම් සීන් බං. මම දැක්ක කීප දෙනෙක් කියල තිබ්බ උන්ගෙ ෂිපිං එකෙන් කිව්වලු ලංකාවෙ කාඩ් එකකින් පේ කරපු Proof එකක් ගෙනැල්ල පෙන්නන්න කියල. රට කාඩ් වලින් කරොත් කස්ටම් එකෙන් රිලීස් කරන්නෙ නැති කතාවක් කියන්නෙ. වැඩේ තියෙන්නෙ තාම කවුරුවත් හරියට දන්නෙ නෑ බං. Freight Forwardersලවත් හරියට දන්නෙ නෑ මොනාද වෙන්නෙ කියල :ROFLMAO:

    mama FEDEX ungen ahuwa, awulak ne kiwa personal ewa hinda. sea freight bulk dammoth case ei proof deddi.
    Sea freight personal දාන්න යන කොස්ට් එක වැඩියි නේ බං. මාත් දැනට දන්න විදියට පර්සනලි ගෙන්නන Air Freight ඒවට කිසිම ප්‍රශ්නයක් නෑ(පිටරට කාඩ් සීන් එක නම් බොහෝදුරට ප්‍රශ්නයක් වෙන එකක් නෑ).
    බැට්රි නම් Freight forwardersලට බැරි වෙයි බට් Personally Bulk එකක් ගෙනාවොත් ලොකු ඉෂූ එකක් වෙන එකක් නෑ මේකෙ කෙනෙක් ගෙන්නන විදියට.
    ow risk ekak nam tiyenwa thamayi. wena pay karanna option ekak na ne bn. kauru hari genakan balan idala awulak nathnam wirharak genna baluwe.

    awata passe update ekak diyan machan. personal ewwata awulak nathi wei kiyala thamayi godak kattiya kiyanne.
    ඉන්වර්ටර් එකට නම් අවුලක් යන්නෙ නෑ බං. උඹ බැට්රි එක ගෙන්නන්න හිතාගෙන ඉන්නෙ කොහොමද?
    ------ Post added on May 26, 2022 at 11:45 PM
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,783
    6,339
    113
    :rolleyes:

    545W පැනල් එකට මට ගියේ 88ක්. මේ මට දැනට ගිහිල්ල තියෙන කොස්ට් එක ඉන්වර්ටර් එක තාම දැම්මෙ නෑ ක්‍රෙඩිට් කාඩ් වල බිල් ආවෙ නැති නිසා. ඒ ටික නොදා මේ. ඔය ලංකාවෙ තියෙන බැට්රි නම් නොවටිනා ගණං කියන්නෙ බං. තේරුමක් නෑ අනිත් එක වැඩේට ගැලපෙන්නෙත් නෑ. මේක නම් ගාන සාධරණයි රටින් ගෙන්නන නිසා ඒත් ගෙන්නන ගාස්තු තමයි වැඩි ඒක අපරාදෙ.
    View attachment 172673

    ඔව් කස්ටම් සීන් බං. මම දැක්ක කීප දෙනෙක් කියල තිබ්බ උන්ගෙ ෂිපිං එකෙන් කිව්වලු ලංකාවෙ කාඩ් එකකින් පේ කරපු Proof එකක් ගෙනැල්ල පෙන්නන්න කියල. රට කාඩ් වලින් කරොත් කස්ටම් එකෙන් රිලීස් කරන්නෙ නැති කතාවක් කියන්නෙ. වැඩේ තියෙන්නෙ තාම කවුරුවත් හරියට දන්නෙ නෑ බං. Freight Forwardersලවත් හරියට දන්නෙ නෑ මොනාද වෙන්නෙ කියල :ROFLMAO:

    Sea freight personal දාන්න යන කොස්ට් එක වැඩියි නේ බං. මාත් දැනට දන්න විදියට පර්සනලි ගෙන්නන Air Freight ඒවට කිසිම ප්‍රශ්නයක් නෑ(පිටරට කාඩ් සීන් එක නම් බොහෝදුරට ප්‍රශ්නයක් වෙන එකක් නෑ).
    බැට්රි නම් Freight forwardersලට බැරි වෙයි බට් Personally Bulk එකක් ගෙනාවොත් ලොකු ඉෂූ එකක් වෙන එකක් නෑ මේකෙ කෙනෙක් ගෙන්නන විදියට.

    ඉන්වර්ටර් එකට නම් අවුලක් යන්නෙ නෑ බං. උඹ බැට්රි එක ගෙන්නන්න හිතාගෙන ඉන්නෙ කොහොමද?
    ------ Post added on May 26, 2022 at 11:45 PM
    rata inna ekekta kiyala gift ekak widihata meheta ewanna plan karan hitiye. karanna puluwan da danne na habayi dan.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,043
    8,293
    113
    rata inna ekekta kiyala gift ekak widihata meheta ewanna plan karan hitiye. karanna puluwan da danne na habayi dan.
    බැට්රි එකක් නම් එහෙම බැරිවෙයි බං. මොකද Sea Cargo නිසා ඔතැන ලොකු ප්‍රශ්නයක් යනව.