Solar Panel කරන කෙනෙක් හිටියා නේද මචං??

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්

    Mama solar tama karanne. mokak da machan karanna oni

    prices tikak dapanko apita idea ekak ganna

    3.3kW ක් 750,000 වලට පුලුවන්.
    5.6kW ක් 1.1 M වලට කරන්න පුලුවන්.

    Inverter එක Sungrow SG5.0RS - 10 years
    10 nos. of Jinko p type 560w panels - 12 years

    DC Cable - lapp , DC Isolator - telergon,
    SPD - Pheonix Contact, AC breaker - Scheneider

    Panel installation , Wiring එක ISO standard එකට කරනව. වතුර ගිහින් DC short
    වෙන්න තියන chance eka zero වෙන්න.

    Workmenship එකට 10 years warranty
    maintenance contract එකකට sign කරනව අවුරුදු දහයකට. පලවෙනි අවුරුද්ද free.

    Fire and lightning protection insurance coverage එකක් දානව

    මේ price එක all inclusive CEB charges , Charted engineer charges සේරම ඇතූව තියෙන්නෙ.

    මේක ගිය සතියෙ කරපු 40kW එකක්

    IMG-20240510-WA0002.jpg

    IMG-20240503-WA0011.jpg

    onna agents la innawa dan
     
    • Love
    Reactions: Tricle_Buwa

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    3.3kW ක් 750,000 වලට පුලුවන්.
    5.6kW ක් 1.1 M වලට කරන්න පුලුවන්.

    Inverter එක Sungrow SG5.0RS - 10 years
    10 nos. of Jinko p type 560w panels - 12 years

    DC Cable - lapp , DC Isolator - telergon,
    SPD - Pheonix Contact, AC breaker - Scheneider

    Panel installation , Wiring එක ISO standard එකට කරනව. වතුර ගිහින් DC short
    වෙන්න තියන chance eka zero වෙන්න.

    Workmenship එකට 10 years warranty
    maintenance contract එකකට sign කරනව අවුරුදු දහයකට. පලවෙනි අවුරුද්ද free.

    Fire and lightning protection insurance coverage එකක් දානව

    මේ price එක all inclusive CEB charges , Charted engineer charges සේරම ඇතූව තියෙන්නෙ.

    මේක ගිය සතියෙ කරපු 40kW එකක්

    IMG-20240510-WA0002.jpg

    IMG-20240503-WA0011.jpg
    5.6kW එකක් කරනව නම්‍, ඒකෙ පැනල් ටික වෙන ඉඩමක ගහල අපි පදිංචි වෙලා ඉන්න ඉඩමෙ කරන්ට් බිල් එකට අර ඉඩමෙන් හැදෙන units auto transfer වෙනන හදන්න පුලුවන්ද?
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,800
    18,606
    113
    5.6kW එකක් කරනව නම්‍, ඒකෙ පැනල් ටික වෙන ඉඩමක ගහල අපි පදිංචි වෙලා ඉන්න ඉඩමෙ කරන්ට් බිල් එකට අර ඉඩමෙන් හැදෙන units auto transfer වෙනන හදන්න පුලුවන්ද?
    Net Wheeling කියල අලුත් tarrif එකක් ආව මේ මාසෙ.. ඒකෙ විදිහට නම් පුලුවන්
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,837
    2,487
    113
    3.3kW ක් 750,000 වලට පුලුවන්.
    5.6kW ක් 1.1 M වලට කරන්න පුලුවන්.

    Inverter එක Sungrow SG5.0RS - 10 years
    10 nos. of Jinko p type 560w panels - 12 years

    DC Cable - lapp , DC Isolator - telergon,
    SPD - Pheonix Contact, AC breaker - Scheneider

    Panel installation , Wiring එක ISO standard එකට කරනව. වතුර ගිහින් DC short
    වෙන්න තියන chance eka zero වෙන්න.

    Workmenship එකට 10 years warranty
    maintenance contract එකකට sign කරනව අවුරුදු දහයකට. පලවෙනි අවුරුද්ද free.

    Fire and lightning protection insurance coverage එකක් දානව

    මේ price එක all inclusive CEB charges , Charted engineer charges සේරම ඇතූව තියෙන්නෙ.

    මේක ගිය සතියෙ කරපු 40kW එකක්

    IMG-20240510-WA0002.jpg

    IMG-20240503-WA0011.jpg
    maintenance contract eka anith awrudu walata keeyak gewanna ooneda?
    mee contract eka kamathinam vitarada sign karanne?
     
    • Like
    Reactions: Tricle_Buwa

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    මචන්ලා, මටත් සෝලා ගහ ගන්න ඕන එක ගෙදරකට. හැබැයි වඳුරෝ රිලව් එහෙම ඉන්නවා ඒ පැත්තේ. මොකද ඒකට විසඳුම?
    උන් පැනල සෝලා පැනල් ටිකට කෙලවෙයිද?
     
    Nilan1987

    Well-known member
  • Jun 27, 2023
    395
    453
    63
    Machan. CEB eken credit kerenawada api use kerenne nathi units welata?
    Light giyoth use kerenna bari wena eka tama aula. Raata use kerenne api dawalta ceb ekata dena units welinda?me tika pahadili kerennako. Mata 5.6 kwh ekak gahiwoth AC 3k dala gedera anith wadath kereganna puluwan weida current bilak nogewa. Thani tattuwe geyak.
     
    • Like
    Reactions: Tricle_Buwa

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    දැන් CEB එකෙන් කොච්චර ගෙවනවද යුනිට් එකකක්ට
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,800
    18,606
    113
    maintenance contract eka anith awrudu walata keeyak gewanna ooneda?
    mee contract eka kamathinam vitarada sign karanne?
    අවුරුද්දකට 25,000ක් වගේ වෙනව උපරිම

    ඔවු එහෙම sign නොකර ඉන්න පුලුවන්. හැබැයි workmenship එකට දෙන අවුරුදු 10 දෙන්න විදිහක් නෑ වෙන party එකක් maintenance කරනකොට වෙන damage වලට අපිට වගකියන්න බැරි නිසා. Panel , Inverter manufacture warranty අවුලක් නෑ

    දැන් CEB එකෙන් කොච්චර ගෙවනවද යුනිට් එකකක්ට
    37
    මචන්ලා, මටත් සෝලා ගහ ගන්න ඕන එක ගෙදරකට. හැබැයි වඳුරෝ රිලව් එහෙම ඉන්නවා ඒ පැත්තේ. මොකද ඒකට විසඳුම?
    උන් පැනල සෝලා පැනල් ටිකට කෙලවෙයිද?
    මුල් කාලෙ වදුරො පැනල් උඩින් යනව පස්සෙ glass නිසා ලිස්සන නිසා සහ රස්නෙට උන්ව පිච්චෙන නිසා පැනල් මගඇරල යන්න පාර හදාගන්නව.

    හැබැයි ගහක ඉදල කෙලින් ම වහලෙ උඩ mount කරල තියම පැනල් උඩට පනින්ඩ අවදානමක් තියනව. ඒ නිසා එහෙම space void කරන්න ඕනෙ
    ------ Post added on May 16, 2024 at 12:20 PM

    Machan. CEB eken credit kerenawada api use kerenne nathi units welata?
    Light giyoth use kerenna bari wena eka tama aula. Raata use kerenne api dawalta ceb ekata dena units welinda?me tika pahadili kerennako. Mata 5.6 kwh ekak gahiwoth AC 3k dala gedera anith wadath kereganna puluwan weida current bilak nogewa. Thani tattuwe geyak.
    Net Accounting ගියොත් වැඩුපුර unit එකකට 37ක් ගෙවනව.

    Total import එකයි total export එකයි වෙන වෙනම calculate කරල ඒකට අනුව ගෙවිම් කරන එක කරන්නෙ. අපි කොයි වෙලාවෙ පාවිච්චි කරන units ද කියන එක අදාල නැහැ.

    5kW එකකින් unit 500-600 බිලක් zero කරන්න පුලුවන්. Inverter type AC නම් තියෙන්නෙ කවර් කරන්න පුලුවන් සම්පූර්න බිලම
    ------ Post added on May 16, 2024 at 12:24 PM
     
    Nilan1987

    Well-known member
  • Jun 27, 2023
    395
    453
    63
    අවුරුද්දකට 25,000ක් වගේ වෙනව උපරිම

    ඔවු එහෙම sign නොකර ඉන්න පුලුවන්. හැබැයි workmenship එකට දෙන අවුරුදු 10 දෙන්න විදිහක් නෑ වෙන party එකක් maintenance කරනකොට වෙන damage වලට අපිට වගකියන්න බැරි නිසා. Panel , Inverter manufacture warranty අවුලක් නෑ

    37

    මුල් කාලෙ වදුරො පැනල් උඩින් යනව පස්සෙ glass නිසා ලිස්සන නිසා සහ රස්නෙට උන්ව පිච්චෙන නිසා පැනල් මගඇරල යන්න පාර හදාගන්නව.

    හැබැයි ගහක ඉදල කෙලින් ම වහලෙ උඩ mount කරල තියම පැනල් උඩට පනින්ඩ අවදානමක් තියනව. ඒ නිසා එහෙම space void කරන්න ඕනෙ
    ------ Post added on May 16, 2024 at 12:20 PM

    Net Accounting ගියොත් වැඩුපුර unit එකකට 37ක් ගෙවනව.

    Total import එකයි total export එකයි වෙන වෙනම calculate කරල ඒකට අනුව ගෙවිම් කරන එක කරන්නෙ. අපි කොයි වෙලාවෙ පාවිච්චි කරන units ද කියන එක අදාල නැහැ.

    5kW එකකින් unit 500-600 බිලක් zero කරන්න පුලුවන්. Inverter type AC නම් තියෙන්නෙ කවර් කරන්න පුලුවන් සම්පූර්න බිලම
    ------ Post added on May 16, 2024 at 12:24 PM
    Ela thanks. Inverter thama machann. 3me ekapara danne na. Sale eka witarai dawalta. Anith deka nidagannakota. 3kw ekakin kereganna amaru weida? Units kiyak hadaganna puluwanda 3kw eken. 300 k
    Witarada?
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113
    umbalage area eke wate gewal wala loku usage ekak naththan umbe solar panel walin hadala power eka grid ekata yanne naha..
    over voltage kiyala cut off wenawa.. ethakota salli hambenne naha..

    umbala solar gahuwata passe langa paatha wena ewun solar gahuwoth eth umbalage output eka adu wenawa..
    umba transformer eke inna phase eke garment factory ekak wage dawalta power eka godak adina thanak thiyanawa nam goda, naththan dan godak pathi wala solar gahanna baha over voltage yanawa..
    CEB eken approve ganna puluwan habai wade karanna yankota inverter eken cutoff wenawa..
    samahara ewun horata inverter eken voltage wadi karanawa habai wate gewal wala ewun voltage eka wadi kiyala complain karapu gaman okkoma iwarai..
     
    • Like
    Reactions: bruges

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,800
    18,606
    113
    Ela thanks. Inverter thama machann. 3me ekapara danne na. Sale eka witarai dawalta. Anith deka nidagannakota. 3kw ekakin kereganna amaru weida? Units kiyak hadaganna puluwanda 3kw eken. 300 k
    Witarada?
    300ක් වගේ පුලුවන් 3kw එකකින්
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,492
    25,784
    113
    monthly ගෙදර 160 ක් වගේ යන්නේ.... 5 KW නෙට් මීටරින් දාලා 500ක් unit හැදුනොත් ඉතිරි 240 ට අපට 37x 240 = 8880 අපට ගෙවනව ද?
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    3.3kW ක් 750,000 වලට පුලුවන්.
    5.6kW ක් 1.1 M වලට කරන්න පුලුවන්.

    Inverter එක Sungrow SG5.0RS - 10 years
    10 nos. of Jinko p type 560w panels - 12 years

    DC Cable - lapp , DC Isolator - telergon,
    SPD - Pheonix Contact, AC breaker - Scheneider

    Panel installation , Wiring එක ISO standard එකට කරනව. වතුර ගිහින් DC short
    වෙන්න තියන chance eka zero වෙන්න.

    Workmenship එකට 10 years warranty
    maintenance contract එකකට sign කරනව අවුරුදු දහයකට. පලවෙනි අවුරුද්ද free.

    Fire and lightning protection insurance coverage එකක් දානව

    මේ price එක all inclusive CEB charges , Charted engineer charges සේරම ඇතූව තියෙන්නෙ.

    මේක ගිය සතියෙ කරපු 40kW එකක්

    IMG-20240510-WA0002.jpg

    IMG-20240503-WA0011.jpg

    Machn me tikata uthara dipan,

    1. 5kW kiyla denneth 5.6kW ekada ?
    2. Inverter eke manufacturing country eka mokakda ?
    3. N type panels dala karaoth kiyak ynawada ? eka worth da ?
    4. CEB approval, charted engineer approval api kara gathothoth kiyak withra adu weid da ?
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,800
    18,606
    113
    Machn me tikata uthara dipan,

    1. 5kW kiyla denneth 5.6kW ekada ?
    2. Inverter eke manufacturing country eka mokakda ?
    3. N type panels dala karaoth kiyak ynawada ? eka worth da ?
    4. CEB approval, charted engineer approval api kara gathothoth kiyak withra adu weid da ?
    5kW කියන්නෙ AC capasity එක. ඒ කියන්නෙ inverter එකේ size එක. 5.6 කියන්නෙ පැනල් වල total DC Capacity එක.

    Sungrow , china. ලංකාවෙ local chanel partner කෙනෙක් ඉන්නව සහ එයාල ලග repire එකක් උනත් කරන්න පහසුකම් තියනව. Manufacture defects නම් one to one replacement දෙනව. brand එක හොදටම හොදයි මගෙ ගෙදර ත් use කරන්නෙ මේක.

    ආසන්න වශයෙන් පැනල් එකකට 5000ක් වගේ වැඩි වෙනව. පැනල් එකේ වරදක් නෑ වැඩි වෙන 150W කට සහ eefficiency 5%කට 50,000ක් වැඩියෙන් ගෙවන එක ලාබ ද පාඩුද ඔයා තීරණය කරන්න ඕනෙ දෙයක්.

    Installation එක වෙනකන් ටික විතර නම් අපි කරල දෙන්න ඕනෙ, 60k 70k වගේ අඩුවෙන් කරන්න පුලුවන්
     
    • Like
    Reactions: janaka_jr

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,800
    18,606
    113
    Demand ekak nattam wadak nadda ara udin kenek kiwwa wage?
    ඒහෙම දෙයක් තියනව. සමහර පැති වල විතරයි ඕක තියෙන්නෙ. Voltage level check කරල Transfer එකට තියන දුර එහෙම බලල තීරණයක් ගන්න පුලුවන්.

    CEB clearance එක ගද්දි කොහොමත් බලනව ඒ transformer එකට කොච්චර solar energy එකක් feed කරනව ද කියල. ඒක transformer එකේ capacity එකට හුගම ම කිට්ටු නම් අර කිව්ව දේ වෙනව.
     
    • Like
    Reactions: Nilan1987

    planner123

    Well-known member
  • May 22, 2018
    8,694
    14,906
    113
    ඒහෙම දෙයක් තියනව. සමහර පැති වල විතරයි ඕක තියෙන්නෙ. Voltage level check කරල Transfer එකට තියන දුර එහෙම බලල තීරණයක් ගන්න පුලුවන්.

    CEB clearance එක ගද්දි කොහොමත් බලනව ඒ transformer එකට කොච්චර solar energy එකක් feed කරනව ද කියල. ඒක transformer එකේ capacity එකට හුගම ම කිට්ටු නම් අර කිව්ව දේ වෙනව.
    Off grid genath kiyanawada cuddah ?
    Variables wadi nam on grid yana ekata wada off grid yana ekane suitable. But I get it that there are battery concerns and stuff.
     
    • Like
    Reactions: Tricle_Buwa