Mama solar tama karanne. mokak da machan karanna oni
prices tikak dapanko apita idea ekak ganna
Ow dapan
3.3kW ක් 750,000 වලට පුලුවන්.
5.6kW ක් 1.1 M වලට කරන්න පුලුවන්.
Inverter එක Sungrow SG5.0RS - 10 years
10 nos. of Jinko p type 560w panels - 12 years
DC Cable - lapp , DC Isolator - telergon,
SPD - Pheonix Contact, AC breaker - Scheneider
Panel installation , Wiring එක ISO standard එකට කරනව. වතුර ගිහින් DC short
වෙන්න තියන chance eka zero වෙන්න.
Workmenship එකට 10 years warranty
maintenance contract එකකට sign කරනව අවුරුදු දහයකට. පලවෙනි අවුරුද්ද free.
Fire and lightning protection insurance coverage එකක් දානව
මේ price එක all inclusive CEB charges , Charted engineer charges සේරම ඇතූව තියෙන්නෙ.
මේක ගිය සතියෙ කරපු 40kW එකක්
![]()
![]()
5.6kW එකක් කරනව නම්, ඒකෙ පැනල් ටික වෙන ඉඩමක ගහල අපි පදිංචි වෙලා ඉන්න ඉඩමෙ කරන්ට් බිල් එකට අර ඉඩමෙන් හැදෙන units auto transfer වෙනන හදන්න පුලුවන්ද?3.3kW ක් 750,000 වලට පුලුවන්.
5.6kW ක් 1.1 M වලට කරන්න පුලුවන්.
Inverter එක Sungrow SG5.0RS - 10 years
10 nos. of Jinko p type 560w panels - 12 years
DC Cable - lapp , DC Isolator - telergon,
SPD - Pheonix Contact, AC breaker - Scheneider
Panel installation , Wiring එක ISO standard එකට කරනව. වතුර ගිහින් DC short
වෙන්න තියන chance eka zero වෙන්න.
Workmenship එකට 10 years warranty
maintenance contract එකකට sign කරනව අවුරුදු දහයකට. පලවෙනි අවුරුද්ද free.
Fire and lightning protection insurance coverage එකක් දානව
මේ price එක all inclusive CEB charges , Charted engineer charges සේරම ඇතූව තියෙන්නෙ.
මේක ගිය සතියෙ කරපු 40kW එකක්
![]()
![]()
Net Wheeling කියල අලුත් tarrif එකක් ආව මේ මාසෙ.. ඒකෙ විදිහට නම් පුලුවන්5.6kW එකක් කරනව නම්, ඒකෙ පැනල් ටික වෙන ඉඩමක ගහල අපි පදිංචි වෙලා ඉන්න ඉඩමෙ කරන්ට් බිල් එකට අර ඉඩමෙන් හැදෙන units auto transfer වෙනන හදන්න පුලුවන්ද?
maintenance contract eka anith awrudu walata keeyak gewanna ooneda?3.3kW ක් 750,000 වලට පුලුවන්.
5.6kW ක් 1.1 M වලට කරන්න පුලුවන්.
Inverter එක Sungrow SG5.0RS - 10 years
10 nos. of Jinko p type 560w panels - 12 years
DC Cable - lapp , DC Isolator - telergon,
SPD - Pheonix Contact, AC breaker - Scheneider
Panel installation , Wiring එක ISO standard එකට කරනව. වතුර ගිහින් DC short
වෙන්න තියන chance eka zero වෙන්න.
Workmenship එකට 10 years warranty
maintenance contract එකකට sign කරනව අවුරුදු දහයකට. පලවෙනි අවුරුද්ද free.
Fire and lightning protection insurance coverage එකක් දානව
මේ price එක all inclusive CEB charges , Charted engineer charges සේරම ඇතූව තියෙන්නෙ.
මේක ගිය සතියෙ කරපු 40kW එකක්
![]()
![]()
අවුරුද්දකට 25,000ක් වගේ වෙනව උපරිමmaintenance contract eka anith awrudu walata keeyak gewanna ooneda?
mee contract eka kamathinam vitarada sign karanne?
37දැන් CEB එකෙන් කොච්චර ගෙවනවද යුනිට් එකකක්ට
මුල් කාලෙ වදුරො පැනල් උඩින් යනව පස්සෙ glass නිසා ලිස්සන නිසා සහ රස්නෙට උන්ව පිච්චෙන නිසා පැනල් මගඇරල යන්න පාර හදාගන්නව.මචන්ලා, මටත් සෝලා ගහ ගන්න ඕන එක ගෙදරකට. හැබැයි වඳුරෝ රිලව් එහෙම ඉන්නවා ඒ පැත්තේ. මොකද ඒකට විසඳුම?
උන් පැනල සෝලා පැනල් ටිකට කෙලවෙයිද?
Net Accounting ගියොත් වැඩුපුර unit එකකට 37ක් ගෙවනව.Machan. CEB eken credit kerenawada api use kerenne nathi units welata?
Light giyoth use kerenna bari wena eka tama aula. Raata use kerenne api dawalta ceb ekata dena units welinda?me tika pahadili kerennako. Mata 5.6 kwh ekak gahiwoth AC 3k dala gedera anith wadath kereganna puluwan weida current bilak nogewa. Thani tattuwe geyak.
Ela thanks. Inverter thama machann. 3me ekapara danne na. Sale eka witarai dawalta. Anith deka nidagannakota. 3kw ekakin kereganna amaru weida? Units kiyak hadaganna puluwanda 3kw eken. 300 kඅවුරුද්දකට 25,000ක් වගේ වෙනව උපරිම
ඔවු එහෙම sign නොකර ඉන්න පුලුවන්. හැබැයි workmenship එකට දෙන අවුරුදු 10 දෙන්න විදිහක් නෑ වෙන party එකක් maintenance කරනකොට වෙන damage වලට අපිට වගකියන්න බැරි නිසා. Panel , Inverter manufacture warranty අවුලක් නෑ
37
මුල් කාලෙ වදුරො පැනල් උඩින් යනව පස්සෙ glass නිසා ලිස්සන නිසා සහ රස්නෙට උන්ව පිච්චෙන නිසා පැනල් මගඇරල යන්න පාර හදාගන්නව.
හැබැයි ගහක ඉදල කෙලින් ම වහලෙ උඩ mount කරල තියම පැනල් උඩට පනින්ඩ අවදානමක් තියනව. ඒ නිසා එහෙම space void කරන්න ඕනෙ
------ Post added on May 16, 2024 at 12:20 PM
Net Accounting ගියොත් වැඩුපුර unit එකකට 37ක් ගෙවනව.
Total import එකයි total export එකයි වෙන වෙනම calculate කරල ඒකට අනුව ගෙවිම් කරන එක කරන්නෙ. අපි කොයි වෙලාවෙ පාවිච්චි කරන units ද කියන එක අදාල නැහැ.
5kW එකකින් unit 500-600 බිලක් zero කරන්න පුලුවන්. Inverter type AC නම් තියෙන්නෙ කවර් කරන්න පුලුවන් සම්පූර්න බිලම
------ Post added on May 16, 2024 at 12:24 PM
300ක් වගේ පුලුවන් 3kw එකකින්Ela thanks. Inverter thama machann. 3me ekapara danne na. Sale eka witarai dawalta. Anith deka nidagannakota. 3kw ekakin kereganna amaru weida? Units kiyak hadaganna puluwanda 3kw eken. 300 k
Witarada?
3.3kW ක් 750,000 වලට පුලුවන්.
5.6kW ක් 1.1 M වලට කරන්න පුලුවන්.
Inverter එක Sungrow SG5.0RS - 10 years
10 nos. of Jinko p type 560w panels - 12 years
DC Cable - lapp , DC Isolator - telergon,
SPD - Pheonix Contact, AC breaker - Scheneider
Panel installation , Wiring එක ISO standard එකට කරනව. වතුර ගිහින් DC short
වෙන්න තියන chance eka zero වෙන්න.
Workmenship එකට 10 years warranty
maintenance contract එකකට sign කරනව අවුරුදු දහයකට. පලවෙනි අවුරුද්ද free.
Fire and lightning protection insurance coverage එකක් දානව
මේ price එක all inclusive CEB charges , Charted engineer charges සේරම ඇතූව තියෙන්නෙ.
මේක ගිය සතියෙ කරපු 40kW එකක්
![]()
![]()
5kW කියන්නෙ AC capasity එක. ඒ කියන්නෙ inverter එකේ size එක. 5.6 කියන්නෙ පැනල් වල total DC Capacity එක.Machn me tikata uthara dipan,
1. 5kW kiyla denneth 5.6kW ekada ?
2. Inverter eke manufacturing country eka mokakda ?
3. N type panels dala karaoth kiyak ynawada ? eka worth da ?
4. CEB approval, charted engineer approval api kara gathothoth kiyak withra adu weid da ?
Demand ekak nattam wadak nadda ara udin kenek kiwwa wage?300ක් වගේ පුලුවන් 3kw එකකින්
ඒහෙම දෙයක් තියනව. සමහර පැති වල විතරයි ඕක තියෙන්නෙ. Voltage level check කරල Transfer එකට තියන දුර එහෙම බලල තීරණයක් ගන්න පුලුවන්.Demand ekak nattam wadak nadda ara udin kenek kiwwa wage?
Off grid genath kiyanawada cuddah ?ඒහෙම දෙයක් තියනව. සමහර පැති වල විතරයි ඕක තියෙන්නෙ. Voltage level check කරල Transfer එකට තියන දුර එහෙම බලල තීරණයක් ගන්න පුලුවන්.
CEB clearance එක ගද්දි කොහොමත් බලනව ඒ transformer එකට කොච්චර solar energy එකක් feed කරනව ද කියල. ඒක transformer එකේ capacity එකට හුගම ම කිට්ටු නම් අර කිව්ව දේ වෙනව.
Hybrid එකක් කරන්න පුලුවන්..Off grid genath kiyanawada cuddah ?
Variables wadi nam on grid yana ekata wada off grid yana ekane suitable. But I get it that there are battery concerns and stuff.