Solar Panel Help

bball

Well-known member
  • Jul 30, 2019
    563
    345
    63
    විස්තරයක් දැනගන්න ඕන, Solar Panel ගැන. මම ගෙදරක් හදනව බාත් රූම් 6ක් තියන. මට මේකට hot water showers හයි කරන්න ඕන, 3ක් උඩට 3ක් යටට. මේ වැඩේට හොඳම පැනල් මොනව ද? තව දෙයක් වැහි කාලෙට වගේ මේක පව්‍ර ලයින් එකට ප්ලග් කරල හීට් කරන සීන් එකක් තියෙ ද?


    අනිත් දේ අර සොලා පැනල් වලින් ලයිට් බිල ගෙවන්න පුලුවන් සීන් එකක් තියනව නෙ? ඒක ගැන දන්න කවුරු හරි ඉන්නව ද? AC එකක් සෙට් කරන්න පුලුවන් ද පැනල් වලින් එන අවුට්පුට් එකෙන්.
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    100L ewa 3k gahapan athi, wassa kiyala na 1 hour awwa watunoth heat wenawa.
    power deela heat karannath puluwan. storage tank wala kohomath 2days wage heat eka thiyenawa.