විස්තරයක් දැනගන්න ඕන, Solar Panel ගැන. මම ගෙදරක් හදනව බාත් රූම් 6ක් තියන. මට මේකට hot water showers හයි කරන්න ඕන, 3ක් උඩට 3ක් යටට. මේ වැඩේට හොඳම පැනල් මොනව ද? තව දෙයක් වැහි කාලෙට වගේ මේක පව්ර ලයින් එකට ප්ලග් කරල හීට් කරන සීන් එකක් තියෙ ද?
අනිත් දේ අර සොලා පැනල් වලින් ලයිට් බිල ගෙවන්න පුලුවන් සීන් එකක් තියනව නෙ? ඒක ගැන දන්න කවුරු හරි ඉන්නව ද? AC එකක් සෙට් කරන්න පුලුවන් ද පැනල් වලින් එන අවුට්පුට් එකෙන්.
අනිත් දේ අර සොලා පැනල් වලින් ලයිට් බිල ගෙවන්න පුලුවන් සීන් එකක් තියනව නෙ? ඒක ගැන දන්න කවුරු හරි ඉන්නව ද? AC එකක් සෙට් කරන්න පුලුවන් ද පැනල් වලින් එන අවුට්පුට් එකෙන්.