ලන්කවෙ ගන්න තියන්නේ කොහෙද :(
D.shan Well-known member Oct 31, 2011 9,615 1,463 113 වයබ පාලාතේ Jan 14, 2017 #1 ලන්කවෙ ගන්න තියන්නේ කොහෙද
sudu23 Well-known member May 6, 2015 8,151 1,289 113 ගඟ ළඟ Jan 14, 2017 #2 දන්නේ නෑ බං ..ගන්නවනම් කොලිටීම එකක් ගන්න ඕනේ...අපේ එකෙක් ඊ බේ එකෙන් ගෙනාපු එකෙන් ෆෝන් එක චාජ් කරදදී ..ෆෝන් ඒක වෙනුවට .ෆෝන් එකේ බැටරියෙන් සෝලා ඒක චාර්ජ් වෙනවා
දන්නේ නෑ බං ..ගන්නවනම් කොලිටීම එකක් ගන්න ඕනේ...අපේ එකෙක් ඊ බේ එකෙන් ගෙනාපු එකෙන් ෆෝන් එක චාජ් කරදදී ..ෆෝන් ඒක වෙනුවට .ෆෝන් එකේ බැටරියෙන් සෝලා ඒක චාර්ජ් වෙනවා
gaya_94 Active member Apr 27, 2009 613 208 43 Sri Lanka Jan 14, 2017 #3 Oya chineese magul gahala lap eke battrya sauththu kragnna epa ban
LOL_SEEN Member Jul 21, 2016 8,279 712 0 Jan 14, 2017 #5 Ebay eken Laptop battrey ekak oder karapan mulin. low current charging kills your lap battrey