යකෝ ලක්ශ7ක් දීලා ඕක ගන්නෙ නැතුවSOLAR POWER SYSTEM (2KV) EKAK LABETA GANNA THENAK KAURUHARI DANNAVADA?

SOLAR POWER SYSTEM (2KV) EKAK LABETA GANNA THENAK KAURUHARI DANNAVADA?
යකෝ ලක්ශ7ක් දීලා ඕක ගන්නෙ නැතුව
ලක්ශ 7 fd දැම්මම මාසෙකට 10000ක් විතර පොලිය හම්බෙනව් ... ඒකෙන් බිල ගෙවපන්
එතකොට ලක්ශ 7 ත් ඉතුරුයි....![]()
පිටකාෙටුවෙ 1 වන හරස් වීදියෙ තියෙනවා. තැන මතක නෑ.
මහජන බැංකුව ඉස්සරහ, අැතුළට තියෙන ෂොප් වල බලන්න.

2 Kilo Volts ?![]()
ට්‍රාන්ස්ෆෝමරයක් හරහා යවල හදාගනිං![]()
ඒත් මොකටද බං එච්චර වෝල්ටේජ් එකක්![]()
උඹලෑ ගෙදර කිලෝමීටරයක්වත් දිග වයර් අදිනවද බං![]()
![]()
Lol KW bung

![]()
![]()
![]()
නෑ ඌ කියල තියෙන්නෙ කිලෝ වෝල්ට් කියල![]()
මට පේන්නෙ 24/7 තියෙන විදුලි වැටක් ගහන්න මූ හදන්නෙ![]()
![]()
සොම්බිලගෙන් බෙරෙන්නහ් වෙන්නහ් ඇති ......![]()
![]()
![]()
නෑ ඌ කියල තියෙන්නෙ කිලෝ වෝල්ට් කියල![]()
මට පේන්නෙ 24/7 තියෙන විදුලි වැටක් ගහන්න මූ හදන්නෙ![]()
![]()
![]()
![]()
![]()
නෑ ඌ කියල තියෙන්නෙ කිලෝ වෝල්ට් කියල![]()
මට පේන්නෙ 24/7 තියෙන විදුලි වැටක් ගහන්න මූ හදන්නෙ![]()
![]()

මචන් boc එකේ රන් උල්පත කියලා saving එකකටත් පහුගිය ටිකේ මගේ 20lks වලට මාසෙට 12000/= වගේ තිබුනනේ.. මන් හිතුවෙ fd වල ඊට වඩා හම්බෙනව කියලා...koi bankuwe da ohoma poliyak denne. dan FD rate eka bahala wadima unoth 8-9% PA ganna puluwan
9% unoth Auvrudatama Rs. 63,000/- (vall poliya hinda thawa tikak wedi wei)
maasete 5250/-

පිටකාෙටුවෙ 1 වන හරස් වීදියෙ තියෙනවා. තැන මතක නෑ.
මහජන බැංකුව ඉස්සරහ, අැතුළට තියෙන ෂොප් වල බලන්න.